මුංඇට....

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    ගමක එක්තරා යුවළක් - බොහොම ආදරෙන් උන්නා...
    අගහිගකම් වැඩිවෙන විට - මෙහෙම හිතන්නේ...

    රට රස්සාවකට ගොහින් - මුදල් ටිකක් හම්බ කරන්
    ඉක්මනටම මම එන්නම් - සැමිය කියන්නේ

    කාලය ක්‍රමයෙන් ගෙවුණා - බිරිය තනිකමෙන් උන්නා
    සැමියා මව්රට පැමිනෙන - කාලෙ එළඹුණා...

    ගෙදර ආපු හැටියෙම ඔහු - කාමරයට රිංගා ගෙන
    අවුරුදු දෙකකම ඇරියස් - එකවර ගෙව්වා...

    බිරිය කුස්සියට ගිය විට - කම්මැලිකම ඉහවහ ගිය
    සැමියා මෙට්ටය නිකමට - උස්සා බැලුවා...

    මුං ඇට දෙකකුත් සමගින් - රුපියල් සීයේ නෝට්ටු
    දෙකක් ඇදේ මෙට්ටය ය‍ට - පෙනෙන්න තිබුණා...

    විපිළිසරව ගිය සැමියා - බිරිය කුටිය වෙත කැදවා
    'මේ මොනවාදැයි' කියලා - විමසා සිටියා...

    සමාවෙන්න රත්තරනේ - පොඩි වරදක් සිදු වූවා
    බිරිය හොටු කදුළු පෙරමින - අඩන්න ගත්තා

    ඔයා ගෙදර නැති අතරේ - අයිය කෙනෙක් මෙහි ආවේ
    ඒ එන හැම වාරෙම මම - මුං ඇටයක් තිබ්බා...

    මේක අහපු සැමියා හට - උෟරු ජුවල් නැග්ග නමුත්
    සාධාරණ මේ මිනිහා - මෙහෙම හිතනවා

    ඇයත් තනිකමෙන් උන්නේ - පැමිණ තිබෙන්නෙත් දෙවරයි
    ඒත් මොකද සීයේ කොළ දෙකක් තියෙන්නේ?

    එකතු වෙලා තිබු මුං ඇට - කිලෝ දෙකක් මං වික්කා
    ඉතුරු සල්ලි තමයි ඔතන - තියල තියෙන්නේ....

    මේකත් කලින් එක වගේම බ්ලොග් එකකට මම දාපු කමෙන්ට් එකක්...
     
    • Like
    Reactions: anuradhamapa

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    hinawakata wada deyak oya tike tiyenawa wage neda. :(:(:(:(
     
    blue_in_rio

    Well-known member
  • ගමක එක්තරා යුවළක් - බොහොම ආදරෙන් උන්නා...

    :nerd::nerd: