English subtitles help

hitback

Member
Nov 15, 2014
6,177
350
0
අනේ මචංලා මම Penguins.of.Madagascar.2014. ‍ෆිල්ම් එකේ HDRip එකක් බෑවා 703 MB ඒ මගුලේ සබ් නැහැ බං කොහෙවත් හොයා ගන්න. තියෙන හැම එකම ගැලපෙන්නේ නැහෑ කියන ඒවත් එක්ක. අනික ඔය මගුලෙම TV Series එකකුත් තියෙන නිසා පොඩ්ඩක් අවුල් හරියකට නැහැ. පුලුවන් පින්වතෙක් ඉන්නවනම් පොඩ්ඩක් හොයලා දීපන්කෝ බං. හොයලා හොයලා බැරි තැනයි ඉල්ලුවේ ත්‍රෙඩ් එකකින්.

මෙන මේක තමා මම බෑවේ බං. :( :(