• Aug 8, 2014
    277
    12
    18
    මචං අපේ ඩබල් කැබ් එකට Janashakthi එකෙන් insurance දාල තියෙන්නෙ මේ ලඟදි පොඩි accident එහෙකදි claim කරන්න යද්දි මුන් කියනව recondition parts දාල තමයි දෙන්නෙ කියල:angry:
    ගරාජ් එකේ උනුත් ගානක් නෑ කැබ් එකේ ඉස්සරහ පොඩ්ඩක් ඇතුලට වෙන්නම යට කොටසෙ සම්පූර්ණ ලෙස සීරුම් තියෙනව තව shell , fog light එහෙම ගැලවිල හීරිල තිබ්බ :oo: එව්වත් මුන් parts නොදා shape එකේ හදල දෙන්න කියනව insurance කාරයො :growl: මේකට ගරාජ් එකේ එවුන්ගෙ ද insurance කාරයොගෙ වැරැද්ද කියලද උඹල හිතන්නෙ ? උන්ට බැනල කරගන්න වෙයිද මේ වැඩේ ? :confused:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔය හුත්තවල් ගන්න එපා බන්.. ceylinco ගනින්.. මම car eka 3 පාරක් හැප්පුව.. කිසි අවුලක් නෑ.. විනාඩි 10න් පොර එනව.. ලොකු damage එකක් නෙමෙයිනම් on the spot සල්ලි දෙනව.
    මගෙ car එකේ fender එක වැදිල 40000ක් ගෙව්ව..
    signal light එකක් land cruiser V8 එකක වැදිල on the spot 19000k ගෙව්ව.. light එක දාන්න ගියේ 1500යි.. (උන් original light එකක ගාන ගෙව්වෙ) land cruiser කාරය ජනශක්ති.. උගෙ insurance එකෙන් ආවෙ නෑ.. පොර බලන් ඉදල බැරිම තැන බැන බැන ගියා..
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Kobo math 5 years walata wedipura Vasana walata recondition parts thama denne. Nathan's apita Ganak denna wenawa. MBSL is better than most others.
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    recondition aulak ne ban
    hoda parts danawanam...oya lights wage nam recondition dapan
    aluthen danna giyoth chinese jarawa thama danna wenne.

    mokaka hari damage 1k thiyanawanam light wala ahema hadanne nethuwa aluth akka illanna ubata aithiya thiyanawa
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Full insurance nam unta one hatiyata natanna denna epa yako!!!! Wahane warge mokakda? Kelinma dapan wahane AGENT gaawata!!! Insurance kaarayaata one widihata newe umbt one widihatai repair eka wenna one. Oya garage eken damma oka ain karala agent ta deepan.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Full insurance nam unta one hatiyata natanna denna epa yako!!!! Wahane warge mokakda? Kelinma dapan wahane AGENT gaawata!!! Insurance kaarayaata one widihata newe umbt one widihatai repair eka wenna one. Oya garage eken damma oka ain karala agent ta deepan.

    ඕකුන්ට කෙල වෙන්න agent ගාවට දාපන්..