ubala katawath mathakada thilan thushara wa? me manussaya karapu dewal kohomada amathaka une?
![]()
mu short balls niyameta danawa ban.me wage ekek hitiyanam mula wickets dekak aniwa sure
Charith Jayampathi
Yasodha Lanka
Angelo Perera
Danushka Gunathilaka
Kusal Perera
මේ කොල්ලොන්ට තැන දෙන්න ඕනේ නැත්නං මචං අපි හැමදාම මෙහෙම තමා කුලසේකර හොදයි ඒත් මිනිහා මේ ලගකදී ඉදන් මෙලෝ රහක් නෑ බන්![]()
ඌට ගහන්න ගහන්න මැතිව්ස් තව දාන්න දෙනවනේ එක්කෝ මැතාම දාන්න ඕනේ ..
අනේ මන්දා
![]()
ubala katawath mathakada thilan thushara wa? me manussaya karapu dewal kohomada amathaka une?
eka thama ban konaka idan hadanna oni
WC eken passe
1. Marvan shaha Vass SL cricket walin iwath kala yuthui
2. Selection committee eka wenas kala uthui
3. Sanga, Maiya, Dila, Hera cricket walin samugatha uthui
4. Domestic cricket walata pramukathawa dee kreedakain thora gatha uthui
5. captain wa change karanna oni (yaluwonta place dennai, uta hoda welawata bat ball karannai)




ai ban angelo perera wage unta place nette.. uge domestic avg eka 36 . strike rate 96
http://www.espncricinfo.com/ci/content/player/300629.html
mu dimuth ta wada hoda nedda![]()
matches tikak deela hadala ganna oonedimuth wa genawe opening batek widiyatane dan middle order gahuwataai ban angelo perera wage unta place nette.. uge domestic avg eka 36 . strike rate 96
http://www.espncricinfo.com/ci/content/player/300629.html
mu dimuth ta wada hoda nedda![]()

ai ban angelo perera wage unta place nette.. uge domestic avg eka 36 . strike rate 96
http://www.espncricinfo.com/ci/content/player/300629.html
mu dimuth ta wada hoda nedda![]()
uba kiyala thiyana ewata ekagai.උබගෙ team එකේ එකම stable batsmen mathews විතරනෙ බං. අනික තරංගට captaincy දෙන එක තරං joke එකක් වෙන කොහෙවත් නැහැ. mathews captaincy අවුල් තියෙනව, ඒත් අමතක කරන්න එපා ඌ තමයි අපිට ආයෙ asia cup එක ගෙන්න වැඩිම දායකත්වයක් දීපු එකා, england tour එකේ test series එක දින්නෙ ඌ නිසා, one day series එකෙත් උගෙ bowling and batting performance ලෙසටම තිබ්බ. pakistan series එකම දින්නෙ ඌ නිසා. අනික දැං team එකේ captaincy ගොඩක් ඉන්නව. සංගයි මයියයි ground එකේදි interfere වෙනව වැඩී, උන්ගෙන් අදහස් ආවට අවුලක් නැහැ හැබැයි උන් දෙන්න ඕනවට වඩා mathews ගෙ වැඩ වලට ඇගිලි ගහනව වැඩියි.
තවඋබ කියල තියනව domestic cricket වලට තැන දෙන්න ඕන කියල, ඒක ඇත්ත හැබැයි අපේ domestic structure එක තරං සවුත්තු structure එකක් වෙන test status තියන කිසිම රටක නැහැ. domestic pitches ඔක්කොම flat tracks, උබල අපිට ගිහිං වුනත් 100, 200ක් ගැහුවැහිකි, ඒකනෙ domestic වල heavily score කරන වුන් (තරංග, කපුව, කුසල්, කන්ඩම්බි) international දැම්මම utter fail වෙන්නෙ. domestic වල fast bowlers ලට 4 day match එහෙක දවසකට එකෙක්ට overs 10ක් සෙට් වෙන්නෑ, ඔක්කොම overs ටික cover කරගන්නෙ spinners ලගෙන්, ඒකයි අපේ fast bowlers ල test match වල එක දිගට bowl කරහම පහුවෙනිදට injured වන්නෙ. ඔක්කොමට ඉස්සෙල්ල domestic pitches bowlers ලට friendly විදියට හදන්න ඕන. ඒකෙන් අපිට හොද bowlers සෙට් එහෙකුයි bowler friendly pitches වල ගහන්න පුලුවන් batsmen ල සෙට් එහෙකුයි හදාගන්න පුලුවං. අනිත් එක team එකට players ල තෝරගනිද්දි stipulation එක විදියට A tour වලදි විශේෂයෙන්ම overseas A tour වලදි හොදට කරන වුන්ව team එකට දාන්න ඕන, එහෙම නැතිව මෙහෙ domestic lifeless pitches වල bowlers ලට අම්බානෙකට තඩිබාන වුන් නෙමෙයි.
uba kiyala thiyana ewata ekagai.
domestic cricket meeta wada diyunu karala ganna oni.
mathews ge bowling batting hodai. e hinda api match dinala thiyenawa. habi Sanga Mahela giyata passe uge captaincy kohomada kiyala hariyatama balaganna puluwan. Mathews hariyata wade kara nam anith un hota danna ne.
Tharangawa captain damme casiyak udadala newe. hamotama eka prashnayak wage. u thama ape seniorsla giyama inna experiance ma player. nondescripts eke capa u. SL team eke capa wenna english katha karana, political influence, school background arawa mewa godak thiyenawa. e unata domestic wala ehema ekak nathuwa athi kiyala hithanawa. uwa domestic team eke kapa widiyata dala thiyenne uta puluwan nisa. u A team eketh capa innawa mama dakala thiyenawa.
ඉතිං බං mathews ගෙයි තරංගගෙයි වෙනස මොකද්ද බං. දෙන්නම කැදයො වගේනෙ බං. අනික තරංගයට captaincy දෙන්න ඉස්සෙල්ල team එකේ ඌට උගේ නැති වුන place හදාගන්න දෙන්න ඕන. අර චන්දියට captaincy දීල උගෙ cricket carrier එක කෑව වගේ තරංගයගෙත් කෑව වෙනව ඌට අනවශ්‍ය burden එකක් දීල. ඒ නිසා මේ යනවිදියට mathews දිගටම captain කරල ඊලගට captain විදියට තිරියව හදන්න ඕන. ඌට විතරයි දෙනට pressure එකක් දරාගෙන සෙල්ලං කරන්න පුලුවන් එකෙකුට ඉන්නෙ. අනික තරංගය consistent මදි බං, මතකද ඌ sri lanka- west indies- india tri series එකේදී ඉන්දියාවට 174 ගැහුව, ඊටපස්සෙ මෑන් match 7,8ක් ගැහුව එකකදිවත් 50 පයින්න පොරට බැරි උනා, ඌ struggle වෙන්න එක හේතුවක් තමයි two new balls එක. උගෙ outside the offstump එකේ ගහද්දි උගෙ technique වල අවුලක් හින්ද හැමදාම slips වලට බබා වගේ catch එක දෙනව. ඉස්සෙල්ල උගේ technique හදල ඌට ආයෙ උගෙ පරණ form එකට එන්න දෙන්න ඕන, එතකොට අපිට උගෙ captaincy එක ගැන හිතන්න පුලුවං.
kohomath ithin mathews thama digatama capa innemathews should be the captain
and who is the 150 bowler ?
uwa icc captain tath dala thibbane. bonus ekak widiyata dimuth ehemath team eke idii.

kohomath ithin mathews thama digatama capa inneuwa icc captain tath dala thibbane. bonus ekak widiyata dimuth ehemath team eke idii.
tharanga wa ai team ekata dai da sure th na.
ela ela.![]()
(පටු විදියට හිතන්න එපා බං)
මම කියන්නෙ මචං ඇත්ත තත්වෙ, දැනට අපිට තියන එකම විකල්පෙ mathews දිගටම captain කමේ තියාගන්න එක විතරයි. තරංගව ආයෙ team එකට අනිවාර්යයෙන් දාන්න ඕන. apo mata aulak na ban uth ekke. mama patu widiyata hithuweth naමට පේන්නෙ උබට mathews තෙක්ක මොකක් හරි case එකක් තියනව වගේ,(පටු විදියට හිතන්න එපා බං)
මම කියන්නෙ මචං ඇත්ත තත්වෙ, දැනට අපිට තියන එකම විකල්පෙ mathews දිගටම captain කමේ තියාගන්න එක විතරයි. තරංගව ආයෙ team එකට අනිවාර්යයෙන් දාන්න ඕන.




apo mata aulak na ban uth ekke. mama patu widiyata hithuweth na
mama FB like ekak dala twitter eke follow kranawa uwa
sirawatama mathews mama kamthima player kenek![]()


2015 WC eken passe team eka mona wage weida?
mama nam kiyanne me widiya wenna oni
Tharanga (Capa)
K Perera / Dickwella
Thirimanna
Chandimal
K Vithange
Mathews
T Perera / S Prasanna
Senanayaka / A Mendis / T Kushal
Lakamal
Eranga / Kulasekara / Malinga / N Pradeep
Chameera (or 150 bowler)
kattiyage adahasa mokadda



