2015 WC eken passe team eka

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ubala katawath mathakada thilan thushara wa? me manussaya karapu dewal kohomada amathaka une?

    IC_SL_TUSHARA.jpg
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    mu short balls niyameta danawa ban.me wage ekek hitiyanam mula wickets dekak aniwa sure

    ai muge batting? 6 down walin passe wicket yanne nane mu hinda. mu hamadama 30 40 gahuwa. e kale mu witharai team eke bat kare. 170ta withara mul 6 yanawa passe mu thama 200 pannanne.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Charith Jayampathi
    Yasodha Lanka
    Angelo Perera
    Danushka Gunathilaka
    Kusal Perera

    මේ කොල්ලොන්ට තැන දෙන්න ඕනේ නැත්නං මචං අපි හැමදාම මෙහෙම තමා කුලසේකර හොදයි ඒත් මිනිහා මේ ලගකදී ඉදන් මෙලෝ රහක් නෑ බන් :angry: :angry: ඌට ගහන්න ගහන්න මැතිව්ස් තව දාන්න දෙනවනේ එක්කෝ මැතාම දාන්න ඕනේ .. :confused: අනේ මන්දා :baffled:

    ubala katawath mathakada thilan thushara wa? me manussaya karapu dewal kohomada amathaka une?

    eka thama ban konaka idan hadanna oni

    WC eken passe

    1. Marvan shaha Vass SL cricket walin iwath kala yuthui
    2. Selection committee eka wenas kala uthui
    3. Sanga, Maiya, Dila, Hera cricket walin samugatha uthui
    4. Domestic cricket walata pramukathawa dee kreedakain thora gatha uthui

    5. captain wa change karanna oni (yaluwonta place dennai, uta hoda welawata bat ball karannai)
    :yes::yes:
     
    chootyputha1

    Well-known member
  • උබගෙ team එකේ එකම stable batsmen mathews විතරනෙ බං. අනික තරංගට captaincy දෙන එක තරං joke එකක් වෙන කොහෙවත් නැහැ. mathews captaincy අවුල් තියෙනව, ඒත් අමතක කරන්න එපා ඌ තමයි අපිට ආයෙ asia cup එක ගෙන්න වැඩිම දායකත්වයක් දීපු එකා, england tour එකේ test series එක දින්නෙ ඌ නිසා, one day series එකෙත් උගෙ bowling and batting performance ලෙසටම තිබ්බ. pakistan series එකම දින්නෙ ඌ නිසා. අනික දැං team එකේ captaincy ගොඩක් ඉන්නව. සංගයි මයියයි ground එකේදි interfere වෙනව වැඩී, උන්ගෙන් අදහස් ආවට අවුලක් නැහැ හැබැයි උන් දෙන්න ඕනවට වඩා mathews ගෙ වැඩ වලට ඇගිලි ගහනව වැඩියි.
    තවඋබ කියල තියනව domestic cricket වලට තැන දෙන්න ඕන කියල, ඒක ඇත්ත හැබැයි අපේ domestic structure එක තරං සවුත්තු structure එකක් වෙන test status තියන කිසිම රටක නැහැ. domestic pitches ඔක්කොම flat tracks, උබල අපිට ගිහිං වුනත් 100, 200ක් ගැහුවැහිකි, ඒකනෙ domestic වල heavily score කරන වුන් (තරංග, කපුව, කුසල්, කන්ඩම්බි) international දැම්මම utter fail වෙන්නෙ. domestic වල fast bowlers ලට 4 day match එහෙක දවසකට එකෙක්ට overs 10ක් සෙට් වෙන්නෑ, ඔක්කොම overs ටික cover කරගන්නෙ spinners ලගෙන්, ඒකයි අපේ fast bowlers ල test match වල එක දිගට bowl කරහම පහුවෙනිදට injured වන්නෙ. ඔක්කොමට ඉස්සෙල්ල domestic pitches bowlers ලට friendly විදියට හදන්න ඕන. ඒකෙන් අපිට හොද bowlers සෙට් එහෙකුයි bowler friendly pitches වල ගහන්න පුලුවන් batsmen ල සෙට් එහෙකුයි හදාගන්න පුලුවං. අනිත් එක team එකට players ල තෝරගනිද්දි stipulation එක විදියට A tour වලදි විශේෂයෙන්ම overseas A tour වලදි හොදට කරන වුන්ව team එකට දාන්න ඕන, එහෙම නැතිව මෙහෙ domestic lifeless pitches වල bowlers ලට අම්බානෙකට තඩිබාන වුන් නෙමෙයි.
     
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උබගෙ team එකේ එකම stable batsmen mathews විතරනෙ බං. අනික තරංගට captaincy දෙන එක තරං joke එකක් වෙන කොහෙවත් නැහැ. mathews captaincy අවුල් තියෙනව, ඒත් අමතක කරන්න එපා ඌ තමයි අපිට ආයෙ asia cup එක ගෙන්න වැඩිම දායකත්වයක් දීපු එකා, england tour එකේ test series එක දින්නෙ ඌ නිසා, one day series එකෙත් උගෙ bowling and batting performance ලෙසටම තිබ්බ. pakistan series එකම දින්නෙ ඌ නිසා. අනික දැං team එකේ captaincy ගොඩක් ඉන්නව. සංගයි මයියයි ground එකේදි interfere වෙනව වැඩී, උන්ගෙන් අදහස් ආවට අවුලක් නැහැ හැබැයි උන් දෙන්න ඕනවට වඩා mathews ගෙ වැඩ වලට ඇගිලි ගහනව වැඩියි.
    තවඋබ කියල තියනව domestic cricket වලට තැන දෙන්න ඕන කියල, ඒක ඇත්ත හැබැයි අපේ domestic structure එක තරං සවුත්තු structure එකක් වෙන test status තියන කිසිම රටක නැහැ. domestic pitches ඔක්කොම flat tracks, උබල අපිට ගිහිං වුනත් 100, 200ක් ගැහුවැහිකි, ඒකනෙ domestic වල heavily score කරන වුන් (තරංග, කපුව, කුසල්, කන්ඩම්බි) international දැම්මම utter fail වෙන්නෙ. domestic වල fast bowlers ලට 4 day match එහෙක දවසකට එකෙක්ට overs 10ක් සෙට් වෙන්නෑ, ඔක්කොම overs ටික cover කරගන්නෙ spinners ලගෙන්, ඒකයි අපේ fast bowlers ල test match වල එක දිගට bowl කරහම පහුවෙනිදට injured වන්නෙ. ඔක්කොමට ඉස්සෙල්ල domestic pitches bowlers ලට friendly විදියට හදන්න ඕන. ඒකෙන් අපිට හොද bowlers සෙට් එහෙකුයි bowler friendly pitches වල ගහන්න පුලුවන් batsmen ල සෙට් එහෙකුයි හදාගන්න පුලුවං. අනිත් එක team එකට players ල තෝරගනිද්දි stipulation එක විදියට A tour වලදි විශේෂයෙන්ම overseas A tour වලදි හොදට කරන වුන්ව team එකට දාන්න ඕන, එහෙම නැතිව මෙහෙ domestic lifeless pitches වල bowlers ලට අම්බානෙකට තඩිබාන වුන් නෙමෙයි.
    uba kiyala thiyana ewata ekagai.
    domestic cricket meeta wada diyunu karala ganna oni.

    mathews ge bowling batting hodai. e hinda api match dinala thiyenawa. habi Sanga Mahela giyata passe uge captaincy kohomada kiyala hariyatama balaganna puluwan. Mathews hariyata wade kara nam anith un hota danna ne.

    Tharangawa captain damme casiyak udadala newe. hamotama eka prashnayak wage. u thama ape seniorsla giyama inna experiance ma player. nondescripts eke capa u. SL team eke capa wenna english katha karana, political influence, school background arawa mewa godak thiyenawa. e unata domestic wala ehema ekak nathuwa athi kiyala hithanawa. uwa domestic team eke kapa widiyata dala thiyenne uta puluwan nisa. u A team eketh capa innawa mama dakala thiyenawa.
     
    • Like
    Reactions: chootyputha1

    chootyputha1

    Well-known member
  • uba kiyala thiyana ewata ekagai.

    ඉතිං බං mathews ගෙයි තරංගගෙයි වෙනස මොකද්ද බං. දෙන්නම කැදයො වගේනෙ බං. අනික තරංගයට captaincy දෙන්න ඉස්සෙල්ල team එකේ ඌට උගේ නැති වුන place හදාගන්න දෙන්න ඕන. අර චන්දියට captaincy දීල උගෙ cricket carrier එක කෑව වගේ තරංගයගෙත් කෑව වෙනව ඌට අනවශ්‍ය burden එකක් දීල. ඒ නිසා මේ යනවිදියට mathews දිගටම captain කරල ඊලගට captain විදියට තිරියව හදන්න ඕන. ඌට විතරයි දෙනට pressure එකක් දරාගෙන සෙල්ලං කරන්න පුලුවන් එකෙකුට ඉන්නෙ. අනික තරංගය consistent මදි බං, මතකද ඌ sri lanka- west indies- india tri series එකේදී ඉන්දියාවට 174 ගැහුව, ඊටපස්සෙ මෑන් match 7,8ක් ගැහුව එකකදිවත් 50 පයින්න පොරට බැරි උනා, ඌ struggle වෙන්න එක හේතුවක් තමයි two new balls එක. උගෙ outside the offstump එකේ ගහද්දි උගෙ technique වල අවුලක් හින්ද හැමදාම slips වලට බබා වගේ catch එක දෙනව. ඉස්සෙල්ල උගේ technique හදල ඌට ආයෙ උගෙ පරණ form එකට එන්න දෙන්න ඕන, එතකොට අපිට උගෙ captaincy එක ගැන හිතන්න පුලුවං.
     
    mathews should be the captain
    and who is the 150 bowler ?
    kohomath ithin mathews thama digatama capa inne :( uwa icc captain tath dala thibbane. bonus ekak widiyata dimuth ehemath team eke idii.
    tharanga wa ai team ekata dai da sure th na. :(
    ela ela.
    :D
     
    chootyputha1

    Well-known member
  • kohomath ithin mathews thama digatama capa inne :( uwa icc captain tath dala thibbane. bonus ekak widiyata dimuth ehemath team eke idii.
    tharanga wa ai team ekata dai da sure th na. :(
    ela ela.
    :D

    මට පේන්නෙ උබට mathews තෙක්ක මොකක් හරි case එකක් තියනව වගේ,:P (පටු විදියට හිතන්න එපා බං):angry: මම කියන්නෙ මචං ඇත්ත තත්වෙ, දැනට අපිට තියන එකම විකල්පෙ mathews දිගටම captain කමේ තියාගන්න එක විතරයි. තරංගව ආයෙ team එකට අනිවාර්යයෙන් දාන්න ඕන.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මට පේන්නෙ උබට mathews තෙක්ක මොකක් හරි case එකක් තියනව වගේ,:P (පටු විදියට හිතන්න එපා බං):angry: මම කියන්නෙ මචං ඇත්ත තත්වෙ, දැනට අපිට තියන එකම විකල්පෙ mathews දිගටම captain කමේ තියාගන්න එක විතරයි. තරංගව ආයෙ team එකට අනිවාර්යයෙන් දාන්න ඕන.
    apo mata aulak na ban uth ekke. mama patu widiyata hithuweth na ;)
    mama FB like ekak dala twitter eke follow kranawa uwa :rofl:
    sirawatama mathews mama kamthima player kenek :yes::D
     
    chootyputha1

    Well-known member
  • apo mata aulak na ban uth ekke. mama patu widiyata hithuweth na ;)
    mama FB like ekak dala twitter eke follow kranawa uwa :rofl:
    sirawatama mathews mama kamthima player kenek :yes::D

    මම විහිලුවට කිව්වෙ බං:P:P:P
    මෙහෙමයි මචං, අපි තේරුං ගන්න ඕන ඇන්ජිය අර්ජුන, මහේල, graeme smith, ponting ල වගේ natural gifted captain කෙනෙක් නෙමේ. ඌ තාම captaincy ඉගෙන ගන්නව, ඒනිසා අතපසුවීම් වෙනව, අපේ කාර්යයබාරය වෙන්න ඕන ඌව crisis කරන එක නෙමේ පුලුවං තරං ඌව motivate කරන එක. අපේ උන්ට උගේ අගයක් නැති වුනාට internationally ඌව හැමෝම හදුන්වන්නෙ one of most gifted and dangerous player කෙනෙක් විදියට. කවුරු උනත් පිලිගන්න දෙයක් mathews තමයි අපේ team එකට අලුතින් ඇවිල්ල consistently success වුන එකම player කියන එක.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    2015 WC eken passe team eka mona wage weida?

    mama nam kiyanne me widiya wenna oni

    Tharanga (Capa)
    K Perera / Dickwella
    Thirimanna
    Chandimal
    K Vithange
    Mathews
    T Perera / S Prasanna
    Senanayaka / A Mendis / T Kushal
    Lakamal
    Eranga / Kulasekara / Malinga / N Pradeep
    Chameera (or 150 bowler)

    kattiyage adahasa mokadda :eek:

    Kiththa + Tharanga dennama Badukarayo :rofl::rofl:
    mun denna inna paththaka ganu thiyanna hoda na... :rofl::rofl:

    seekuwata nm thanak denna one.chameeratath denna one.
    kusalawa koma hari hadanna one.
    chandimal issarahata responsible widiyata play karai kiyala hithnwa.

    Ernaga , N pradeep nm wadak na.
    chameerawa hadanna pluwan wei hodata.thawa mendis nm wadak na.wadinwa okata.
     
    • Like
    Reactions: Challenger SRT8