මේ වගේ පචයෙක් වෙනුවෙන් තමා අපෙ ගොන්නු දුක් වෙන්නේ.me inne oka liyapu ekkena thama,oka godak kal liyapu ekak.
Lankaenews kalen kaleta wes peralana mada godak witharai
Prageeth Eknaligoda
![]()

ඔන්න උන් මේ පාර රනිල්ටත් මඩක් ගහල කෙලවගෙන ඉන්නේ

මේ වගේ පචයෙක් වෙනුවෙන් තමා අපෙ ගොන්නු දුක් වෙන්නේ.me inne oka liyapu ekkena thama,oka godak kal liyapu ekak.
Lankaenews kalen kaleta wes peralana mada godak witharai
Prageeth Eknaligoda
![]()


එහෙමද මටත් ඕක ඉස්සර පෙන්නන්න බෑ., ඒ උනාට උබලමනෙ ඕකෙ තියෙන ඒව මේකෙ ගෙනත් දාන්නෙ.ඕක ඇත්තද නැත්තද දන්නේ නැහැ. කොහොම හරි කඩුවෙල උසාවියෙන් දික්කසාද උන. සමහරවිට සර් පරුෂ මිනිහෙක් වෙන්න ඇති. එත් ඔය E නිවුස් කාරයෝ මහින්දගේ කාලේ ITN වගේ බව මතක තියාගනිල්ලා. අනික ඒ මිනිසුන්ගේ ළමයින්ට උනත ඕවා ලැජ්ජාවක්. ඒ නිසා ඔවා කියන්නේ නැතුව ඉන්නවනම් තමයි හොද. ඇත්තටම ඕවා රස කර කර ලියන උන්ටයි හොයන උන්ටයි අසහනය
me inne oka liyapu ekkena thama,oka godak kal liyapu ekak.
Lankaenews kalen kaleta wes peralana mada godak witharai
Prageeth Eknaligoda
![]()
owa ohe wishawasha karana ubalata hariyana nama bayya ma thamaiපාටලීගෙ විකුර්ති මානසිකත්වේ හපොයි මුනේ ජාතික වීරයා දැන්

හෙළයෙක්;17903141 said:එහෙමද මටත් ඕක ඉස්සර පෙන්නන්න බෑ., ඒ උනාට උබලමනෙ ඕකෙ තියෙන ඒව මේකෙ ගෙනත් දාන්නෙ.
ඔය පච සයිට් එකේ ඉන්නේම ඔහොම මොලේ අමාරුව තියෙන උන් තමා. උන්ගෙ ලෙඩේ මේකෙ ඉන්න උන්ටත් බෝවෙලා තියෙන්නෙ දැන්.
mass manipulation
ow oya site eke giya pacha thamyi godakma mun uda thiyan hitie pahu giya kale ape rate inne maha ponnayo tikak mokek hari kiyapu paliyata viswasa karana kisi sadacharayak nathi haththa

owa ohe wishawasha karana ubalata hariyana nama bayya ma thamai![]()
ඕක ඉතින් cnews එකේ අනිත් අන්තය.......වෙනසක් න ප්රතිවිරුද්ධ උනත් එකම කාසියේ දෙපැත්ත
cnews එකේ පොස්ට් විතරක් නෙවෙයි කමෙන්ට් පවා මෙතන කොපි පේස්ට් කරන අයත් ඉන්නවනේ ඉතින්![]()











okඕක ඉතින් cnews එකේ අනිත් අන්තය.......වෙනසක් න ප්රතිවිරුද්ධ උනත් එකම කාසියේ දෙපැත්ත
cnews එකේ පොස්ට් විතරක් නෙවෙයි කමෙන්ට් පවා මෙතන කොපි පේස්ට් කරන අයත් ඉන්නවනේ ඉතින්![]()
ඕක ඉතින් cnews එකේ අනිත් අන්තය.......වෙනසක් න ප්රතිවිරුද්ධ උනත් එකම කාසියේ දෙපැත්ත
cnews එකේ පොස්ට් විතරක් නෙවෙයි කමෙන්ට් පවා මෙතන කොපි පේස්ට් කරන අයත් ඉන්නවනේ ඉතින්![]()
ඊ නිව්ස් කාරයා තාමා මහින්දට මරා කියන්න ගත්තේ. මහින්දගෙ ඔප්පු නොවන චෝදනා ගෙනාවවේ. අද මේ එලකිරියෙ යන 80%ම හර්යක්/සාක්ශියක් නැති චෝදනා ගෙනාවෙ උන්. ඕවා බලල තමා මේකෙ ඉන්න උන් මහින්ද කෙරේ වයිරයක් ඇති කර ගත්තේ. මෝඩයො, කියන්න දෙයක් නෑ.
මහින්ද ගෙඩර ගිය ලක්ශ 4.5 කින් මචන්. උබේ බුද්දියට තේරුම් යන්න ඕනේ ඒ ගාන මහ ලොකු ගානක් නෙමේ කියලා. අනික මම කොයි වෙලේවත් මහින්දටවත්, පරන ආන්ඩුවටවත් හුනු ගාන්නේ නෑ. ඒත් මහින්ද කියන්නේ මේ රටට ලොකු වෙනසක් කරපු කෙනෙක්. එහෙම කෙනෙක්ට සලකන විදියක් තියෙනවා.පොඩ්ඩක් හිතල බලපන් මහින්දට තියෙන ලොකුම චෝදනාව සල්ලි ගසාගෙන කෑම. ඉස්සර මැරිලා වැටුනු බොඩීස් කන්දරාවත් එක්ක බලද්දි මහින්ද බිලියන 200ක් වන්චා කලත් මම කියන්නේ අවුලක් නෑ කියලා. මොකද ඊට වඩා මනුස්ස ජීවිත වටිනවාenews/cnews බොරු කියන එක එකක් ඒක ඇත්ත.......නමුත් එහෙමයි කියල මහින්ද බබා නම් නෙවෙයි.....මහින්ද කරපු වැරදි නිසා මහින්ද ගෙදර ගියේ
අනික රටේ ජනගහනයෙන් enews කියවනවා ඇත්තේ කීයෙන් කීදෙනාද? එහෙම එකකින් චන්දයක් වෙනස් කරන්න බෑ
මරා හොරෙක්ද නැද්ද කියන්න සාක්ශි මදි. නමුත් චෝදනා තියෙනවා සුනාමි ගනුදෙනුව ගැන ඔප්පු වෙල නෑ. ඒත් හොරුන්ව ආරක්ශා කරපු කෙනෙක් බව නම් 100 % පැහැදිලියි. මොකෝ මිනිහම එළිපිට කිව්ව නෙ ඒකඋන් කිව්වොත් මහින්ද හොරා කියල උබත් කියනව හොරා කියලා,
දැන් පාටලීට හොර කිව්වොත් ඒව විස්වාස කරන්න බෑ ගානවා. උබල වගේ දෙපත් නයි ගැන කතා කරල වැඩ නෑ.
මහින්ද ගෙඩර ගිය ලක්ශ 4.5 කින් මචන්. උබේ බුද්දියට තේරුම් යන්න ඕනේ ඒ ගාන මහ ලොකු ගානක් නෙමේ කියලා. අනික මම කොයි වෙලේවත් මහින්දටවත්, පරන ආන්ඩුවටවත් හුනු ගාන්නේ නෑ. ඒත් මහින්ද කියන්නේ මේ රටට ලොකු වෙනසක් කරපු කෙනෙක්. එහෙම කෙනෙක්ට සලකන විදියක් තියෙනවා.පොඩ්ඩක් හිතල බලපන් මහින්දට තියෙන ලොකුම චෝදනාව සල්ලි ගසාගෙන කෑම. ඉස්සර මැරිලා වැටුනු බොඩීස් කන්දරාවත් එක්ක බලද්දි මහින්ද බිලියන 200ක් වන්චා කලත් මම කියන්නේ අවුලක් නෑ කියලා. මොකද ඊට වඩා මනුස්ස ජීවිත වටිනවා
අදටත් අම්මලා මහින්දට නොවැද වදින්නේ ඒ අම්මලගේ හමුදාවල දරුවො ටික බේරල දුන්නට. ඒ දේ උබටවත් මේතන් ඉන්න අනිත් උන්ටවත් තේරෙනේ නෑ.. උබල හ්තන්නේ බඩ පිරිනොත් ඇති කියලා.
අඩුම ගානේ මහින්දට ගරුත්වයෙන් කතා කරපන්.ඒක තමයි මනුස්සකම. තිරිසන්නුන්ට විතරයි උබල කතාකරනවා වගේ කතා කරන්න පුලුවන්. අපිට නම් බෑ
වයස කීයද බන් උඹේ ?මහින්ද ගෙඩර ගිය ලක්ශ 4.5 කින් මචන්. උබේ බුද්දියට තේරුම් යන්න ඕනේ ඒ ගාන මහ ලොකු ගානක් නෙමේ කියලා. අනික මම කොයි වෙලේවත් මහින්දටවත්, පරන ආන්ඩුවටවත් හුනු ගාන්නේ නෑ. ඒත් මහින්ද කියන්නේ මේ රටට ලොකු වෙනසක් කරපු කෙනෙක්. එහෙම කෙනෙක්ට සලකන විදියක් තියෙනවා.පොඩ්ඩක් හිතල බලපන් මහින්දට තියෙන ලොකුම චෝදනාව සල්ලි ගසාගෙන කෑම. ඉස්සර මැරිලා වැටුනු බොඩීස් කන්දරාවත් එක්ක බලද්දි මහින්ද බිලියන 200ක් වන්චා කලත් මම කියන්නේ අවුලක් නෑ කියලා. මොකද ඊට වඩා මනුස්ස ජීවිත වටිනවා
අදටත් අම්මලා මහින්දට නොවැද වදින්නේ ඒ අම්මලගේ හමුදාවල දරුවො ටික බේරල දුන්නට. ඒ දේ උබටවත් මේතන් ඉන්න අනිත් උන්ටවත් තේරෙනේ නෑ.. උබල හ්තන්නේ බඩ පිරිනොත් ඇති කියලා.
අඩුම ගානේ මහින්දට ගරුත්වයෙන් කතා කරපන්.ඒක තමයි මනුස්සකම. තිරිසන්නුන්ට විතරයි උබල කතාකරනවා වගේ කතා කරන්න පුලුවන්. අපිට නම් බෑ
උඹ කියන ලපයි සිපයි ක්රමවලට රටක් දුවන්න බෑ. යුද්දෙ ගෞරවය දෙනවා වගේ හොරකම් වලට දඩුවම් දෙන්නත් ඕනි. යුද්දෙ දින්නනේ කියලා ඕනෙ එකක් කරගන්න දෙනව නම් අපේ රට මෙතනමයි. කවදාවත් දියුණුවක් නෑ. රටේ නීතිය නීතියමයි කාටවත් වෙනස් කරන්න බැරි වෙන්න ඕනි. මහින්ද කියන්නෙ තමන්ට ඕනි විදිහට රටේ නීතිය නවපු මනුස්සයෙක්. මම මහින්දව විවේචනය කරලා මිසක් බැනල තියන තැනක් පෙන්නපන්කෝ
ඔව් මහින්ද යුද්ධේ කරා ඇත්තට එහෙමයි කියල මැරෙනකන් රට හූරන් කන්න දෙන්න ඕනේ කියල මම හිතන්නේ නෑ ඒ නිසා මහින්ද ගෙදර ගිය එක හරි
රටට ඒ වගේම වැඩක් කරපු (පස්සේ දේශපාලනේ මොනවා උනත්) සරත් ෆොන්සේකාට කුණුහරපෙන් බනිද්දි උඹලට ඔහොම හිතුනේ නැද්ද බං



මහින්ද යුද්ද කරපු හැටි අපි හොදට දන්නවා. මහින්දට යුද්දය පටන්ගත්ත එකට මම ගෞරවයක් දෙන්නෙ නෑ. ඒක ජවිපෙටයි හෙළ උරුමෙටයි අයිති. නමුත් ඒක දිගටම කරගෙන ගිහිල්ලා ඉවර කරපු එකට නම් සම්පූර්ණ ගෞරවය දෙනවා
සේනාධිනායක තමයි ලබ්බෙන්ද යුද්ද කරන්නෙ කියලා කිව්වෙ මුලින්සේනාධිනායකය හිටියෙ ජවිපෙද? නැත්තන් හෙල උරැමෙද බන්?
