පාඨලී

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
me inne oka liyapu ekkena thama,oka godak kal liyapu ekak.
Lankaenews kalen kaleta wes peralana mada godak witharai

Prageeth Eknaligoda

prageeth_eknaligoda.jpg
මේ වගේ පචයෙක් වෙනුවෙන් තමා අපෙ ගොන්නු දුක් වෙන්නේ. :confused:

ඔන්න උන් මේ පාර රනිල්ටත් මඩක් ගහල කෙලවගෙන ඉන්නේ:rofl:
 
හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    ඕක ඇත්තද නැත්තද දන්නේ නැහැ. කොහොම හරි කඩුවෙල උසාවියෙන් දික්කසාද උන. සමහරවිට සර් පරුෂ මිනිහෙක් වෙන්න ඇති. එත් ඔය E නිවුස් කාරයෝ මහින්දගේ කාලේ ITN වගේ බව මතක තියාගනිල්ලා. අනික ඒ මිනිසුන්ගේ ළමයින්ට උනත ඕවා ලැජ්ජාවක්. ඒ නිසා ඔවා කියන්නේ නැතුව ඉන්නවනම් තමයි හොද. ඇත්තටම ඕවා රස කර කර ලියන උන්ටයි හොයන උන්ටයි අසහනය
    එහෙමද මටත් ඕක ඉස්සර පෙන්නන්න බෑ., ඒ උනාට උබලමනෙ ඕකෙ තියෙන ඒව මේකෙ ගෙනත් දාන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    බයියො ටික අතීතෙට ගිහින් ඊ නිව්ස් කාරයට සල්ලි දීල ලියවල තියෙන්නෙ උබලට ඒකවත් තේරෙන්නෙ නෑනෙ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    me inne oka liyapu ekkena thama,oka godak kal liyapu ekak.
    Lankaenews kalen kaleta wes peralana mada godak witharai

    Prageeth Eknaligoda

    prageeth_eknaligoda.jpg

    මු බලු විදියට අනින්න්ගේ කුණු ඇවිස්සුවා. මචං එත් මුව එහෙම අතුරු දහන කරන්න බැහැ. හරි අපි මු වැරදි කීවත් නිවැරදි මිනිහෙක්ටත් එක වෙන්න පුළුවන් සම්බවිතාවක් තියනවා නේද. කොහොමත් 100 % සුකිත මුදුත් පාලනයක් එන්නේ නැහැ me කළේය තුල. අපිට කමිෂන් සභා ස්ථාපිත කරලා විදයකේ අහෝසි කරගන්න තිබුනොත් ඇති. මොකද එතකොට අත්ත්නොමට්ඨික බල තල අඩුවෙනවා. අගමැතිට උනත් හිතු හිතු වොදියට රගන්න බැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හෙළයෙක්;17903141 said:
    එහෙමද මටත් ඕක ඉස්සර පෙන්නන්න බෑ., ඒ උනාට උබලමනෙ ඕකෙ තියෙන ඒව මේකෙ ගෙනත් දාන්නෙ.

    මම ??
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය පච සයිට් එකේ ඉන්නේම ඔහොම මොලේ අමාරුව තියෙන උන් තමා. උන්ගෙ ලෙඩේ මේකෙ ඉන්න උන්ටත් බෝවෙලා තියෙන්නෙ දැන්.
    mass manipulation

    ow oya site eke giya pacha thamyi godakma mun uda thiyan hitie pahu giya kale ape rate inne maha ponnayo tikak mokek hari kiyapu paliyata viswasa karana kisi sadacharayak nathi haththa
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඕක ඉතින් cnews එකේ අනිත් අන්තය.......වෙනසක් න ප්‍රතිවිරුද්ධ උනත් එකම කාසියේ දෙපැත්ත

    cnews එකේ පොස්ට් විතරක් නෙවෙයි කමෙන්ට් පවා මෙතන කොපි පේස්ට් කරන අයත් ඉන්නවනේ ඉතින් :rolleyes:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    owa ohe wishawasha karana ubalata hariyana nama bayya ma thamai :lol:

    උන් කිව්වොත් මහින්ද හොරා කියල උබත් කියනව හොරා කියලා,
    දැන් පාටලීට හොර කිව්වොත් ඒව විස්වාස කරන්න බෑ ගානවා. උබල වගේ දෙපත් නයි ගැන කතා කරල වැඩ නෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඕක ඉතින් cnews එකේ අනිත් අන්තය.......වෙනසක් න ප්‍රතිවිරුද්ධ උනත් එකම කාසියේ දෙපැත්ත

    cnews එකේ පොස්ට් විතරක් නෙවෙයි කමෙන්ට් පවා මෙතන කොපි පේස්ට් කරන අයත් ඉන්නවනේ ඉතින් :rolleyes:

    :rofl::):):):):):):):):):)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඕක ඉතින් cnews එකේ අනිත් අන්තය.......වෙනසක් න ප්‍රතිවිරුද්ධ උනත් එකම කාසියේ දෙපැත්ත

    cnews එකේ පොස්ට් විතරක් නෙවෙයි කමෙන්ට් පවා මෙතන කොපි පේස්ට් කරන අයත් ඉන්නවනේ ඉතින් :rolleyes:
    ok
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඕක ඉතින් cnews එකේ අනිත් අන්තය.......වෙනසක් න ප්‍රතිවිරුද්ධ උනත් එකම කාසියේ දෙපැත්ත

    cnews එකේ පොස්ට් විතරක් නෙවෙයි කමෙන්ට් පවා මෙතන කොපි පේස්ට් කරන අයත් ඉන්නවනේ ඉතින් :rolleyes:

    ඊ නිව්ස් කාරයා තාමා මහින්දට මරා කියන්න ගත්තේ. මහින්දගෙ ඔප්පු නොවන චෝදනා ගෙනාවවේ. අද මේ එලකිරියෙ යන 80%ම හර්යක්/සාක්ශියක් නැති චෝදනා ගෙනාවෙ උන්. ඕවා බලල තමා මේකෙ ඉන්න උන් මහින්ද කෙරේ වයිරයක් ඇති කර ගත්තේ. මෝඩයො, කියන්න දෙයක් නෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඊ නිව්ස් කාරයා තාමා මහින්දට මරා කියන්න ගත්තේ. මහින්දගෙ ඔප්පු නොවන චෝදනා ගෙනාවවේ. අද මේ එලකිරියෙ යන 80%ම හර්යක්/සාක්ශියක් නැති චෝදනා ගෙනාවෙ උන්. ඕවා බලල තමා මේකෙ ඉන්න උන් මහින්ද කෙරේ වයිරයක් ඇති කර ගත්තේ. මෝඩයො, කියන්න දෙයක් නෑ.

    enews/cnews බොරු කියන එක එකක් ඒක ඇත්ත.......නමුත් එහෙමයි කියල මහින්ද බබා නම් නෙවෙයි.....මහින්ද කරපු වැරදි නිසා මහින්ද ගෙදර ගියේ

    අනික රටේ ජනගහනයෙන් enews කියවනවා ඇත්තේ කීයෙන් කීදෙනාද? එහෙම එකකින් චන්දයක් වෙනස් කරන්න බෑ
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    enews/cnews බොරු කියන එක එකක් ඒක ඇත්ත.......නමුත් එහෙමයි කියල මහින්ද බබා නම් නෙවෙයි.....මහින්ද කරපු වැරදි නිසා මහින්ද ගෙදර ගියේ

    අනික රටේ ජනගහනයෙන් enews කියවනවා ඇත්තේ කීයෙන් කීදෙනාද? එහෙම එකකින් චන්දයක් වෙනස් කරන්න බෑ
    මහින්ද ගෙඩර ගිය ලක්ශ 4.5 කින් මචන්. උබේ බුද්දියට තේරුම් යන්න ඕනේ ඒ ගාන මහ ලොකු ගානක් නෙමේ කියලා. අනික මම කොයි වෙලේවත් මහින්දටවත්, පරන ආන්ඩුවටවත් හුනු ගාන්නේ නෑ. ඒත් මහින්ද කියන්නේ මේ රටට ලොකු වෙනසක් කරපු කෙනෙක්. එහෙම කෙනෙක්ට සලකන විදියක් තියෙනවා.පොඩ්ඩක් හිතල බලපන් මහින්දට තියෙන ලොකුම චෝදනාව සල්ලි ගසාගෙන කෑම. ඉස්සර මැරිලා වැටුනු බොඩීස් කන්දරාවත් එක්ක බලද්දි මහින්ද බිලියන 200ක් වන්චා කලත් මම කියන්නේ අවුලක් නෑ කියලා. මොකද ඊට වඩා මනුස්ස ජීවිත වටිනවා

    අදටත් අම්මලා මහින්දට නොවැද වදින්නේ ඒ අම්මලගේ හමුදාවල දරුවො ටික බේරල දුන්නට. ඒ දේ උබටවත් මේතන් ඉන්න අනිත් උන්ටවත් තේරෙනේ නෑ.. උබල හ්තන්නේ බඩ පිරිනොත් ඇති කියලා.

    අඩුම ගානේ මහින්දට ගරුත්වයෙන් කතා කරපන්.ඒක තමයි මනුස්සකම. තිරිසන්නුන්ට විතරයි උබල කතාකරනවා වගේ කතා කරන්න පුලුවන්. අපිට නම් බෑ
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උන් කිව්වොත් මහින්ද හොරා කියල උබත් කියනව හොරා කියලා,
    දැන් පාටලීට හොර කිව්වොත් ඒව විස්වාස කරන්න බෑ ගානවා. උබල වගේ දෙපත් නයි ගැන කතා කරල වැඩ නෑ.
    මරා හොරෙක්ද නැද්ද කියන්න සාක්ශි මදි. නමුත් චෝදනා තියෙනවා සුනාමි ගනුදෙනුව ගැන ඔප්පු වෙල නෑ. ඒත් හොරුන්ව ආරක්ශා කරපු කෙනෙක් බව නම් 100 % පැහැදිලියි. මොකෝ මිනිහම එළිපිට කිව්ව නෙ ඒක
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්ද ගෙඩර ගිය ලක්ශ 4.5 කින් මචන්. උබේ බුද්දියට තේරුම් යන්න ඕනේ ඒ ගාන මහ ලොකු ගානක් නෙමේ කියලා. අනික මම කොයි වෙලේවත් මහින්දටවත්, පරන ආන්ඩුවටවත් හුනු ගාන්නේ නෑ. ඒත් මහින්ද කියන්නේ මේ රටට ලොකු වෙනසක් කරපු කෙනෙක්. එහෙම කෙනෙක්ට සලකන විදියක් තියෙනවා.පොඩ්ඩක් හිතල බලපන් මහින්දට තියෙන ලොකුම චෝදනාව සල්ලි ගසාගෙන කෑම. ඉස්සර මැරිලා වැටුනු බොඩීස් කන්දරාවත් එක්ක බලද්දි මහින්ද බිලියන 200ක් වන්චා කලත් මම කියන්නේ අවුලක් නෑ කියලා. මොකද ඊට වඩා මනුස්ස ජීවිත වටිනවා

    අදටත් අම්මලා මහින්දට නොවැද වදින්නේ ඒ අම්මලගේ හමුදාවල දරුවො ටික බේරල දුන්නට. ඒ දේ උබටවත් මේතන් ඉන්න අනිත් උන්ටවත් තේරෙනේ නෑ.. උබල හ්තන්නේ බඩ පිරිනොත් ඇති කියලා.

    අඩුම ගානේ මහින්දට ගරුත්වයෙන් කතා කරපන්.ඒක තමයි මනුස්සකම. තිරිසන්නුන්ට විතරයි උබල කතාකරනවා වගේ කතා කරන්න පුලුවන්. අපිට නම් බෑ

    මම මහින්දව විවේචනය කරලා මිසක් බැනල තියන තැනක් පෙන්නපන්කෝ

    ඔව් මහින්ද යුද්ධේ කරා ඇත්තට එහෙමයි කියල මැරෙනකන් රට හූරන් කන්න දෙන්න ඕනේ කියල මම හිතන්නේ නෑ ඒ නිසා මහින්ද ගෙදර ගිය එක හරි

    රටට ඒ වගේම වැඩක් කරපු (පස්සේ දේශපාලනේ මොනවා උනත්) සරත් ෆොන්සේකාට කුණුහරපෙන් බනිද්දි උඹලට ඔහොම හිතුනේ නැද්ද බං
     
    වයස කීයද බන් උඹේ ? :lol: උඹ කියන ලපයි සිපයි ක්‍රමවලට රටක් දුවන්න බෑ. යුද්දෙ ගෞරවය දෙනවා වගේ හොරකම් වලට දඩුවම් දෙන්නත් ඕනි. යුද්දෙ දින්නනේ කියලා ඕනෙ එකක් කරගන්න දෙනව නම් අපේ රට මෙතනමයි. කවදාවත් දියුණුවක් නෑ. රටේ නීතිය නීතියමයි කාටවත් වෙනස් කරන්න බැරි වෙන්න ඕනි. මහින්ද කියන්නෙ තමන්ට ඕනි විදිහට රටේ නීතිය නවපු මනුස්සයෙක්.

    යුද්දෙ දිනුවට මිනිස්සු මැරෙන එකනැවතුනාද ? රතුපස්වල ? බාල පොහොර ? මත්ද්‍රව්‍ය ? අනේ පලයන් බන් යන්න. අපි මැරිලා ඉපදුනේ නෑ. යුද්දේ ? මහින්ද යුද්ද කරපු හැටි අපි හොදට දන්නවා. මහින්දට යුද්දය පටන්ගත්ත එකට මම ගෞරවයක් දෙන්නෙ නෑ. ඒක ජවිපෙටයි හෙළ උරුමෙටයි අයිති. නමුත් ඒක දිගටම කරගෙන ගිහිල්ලා ඉවර කරපු එකට නම් සම්පූර්ණ ගෞරවය දෙනවා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම මහින්දව විවේචනය කරලා මිසක් බැනල තියන තැනක් පෙන්නපන්කෝ

    ඔව් මහින්ද යුද්ධේ කරා ඇත්තට එහෙමයි කියල මැරෙනකන් රට හූරන් කන්න දෙන්න ඕනේ කියල මම හිතන්නේ නෑ ඒ නිසා මහින්ද ගෙදර ගිය එක හරි

    රටට ඒ වගේම වැඩක් කරපු (පස්සේ දේශපාලනේ මොනවා උනත්) සරත් ෆොන්සේකාට කුණුහරපෙන් බනිද්දි උඹලට ඔහොම හිතුනේ නැද්ද බං

    හෙ හෙ යුද්දෙ කලාට පස්සෙ ඔක්කොම හරි නේ...... අපිට ආයෙ කිසිම තර්ජනයක් නැහැ නෙ කොහෙනවත්....... දැන් ඔක්ක‍ොම හරි නේ........ :rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද යුද්ද කරපු හැටි අපි හොදට දන්නවා. මහින්දට යුද්දය පටන්ගත්ත එකට මම ගෞරවයක් දෙන්නෙ නෑ. ඒක ජවිපෙටයි හෙළ උරුමෙටයි අයිති. නමුත් ඒක දිගටම කරගෙන ගිහිල්ලා ඉවර කරපු එකට නම් සම්පූර්ණ ගෞරවය දෙනවා

    සේනාධිනායකය හිටියෙ ජවිපෙද? නැත්තන් හෙල උරැමෙද බන්?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සේනාධිනායකය හිටියෙ ජවිපෙද? නැත්තන් හෙල උරැමෙද බන්?
    සේනාධිනායක තමයි ලබ්බෙන්ද යුද්ද කරන්නෙ කියලා කිව්වෙ මුලින් :lol: