සරත් ෆොන්සේකා කියන්නෙ යුද්ධය ඉවර කරන්න ඉදපු 1000+ක විතර කණ්ඩායමේ එක්කෙනෙක් විතරයි. මහින්ද කියන්නෙ ඒ ඔක්කොටම නායකත්වය දුන්න කෙනා.
ඔය සර්ත්ලම ඔය විදියටම චන්ද්‍රිකා නෝනගෙ ආණ්ඩුව තියෙන කාලෙත් ඉදිය හැබයි ප්‍රභාව මරන්න තියා ලගටවත් යා ගන්න බැරි උනා.
චන්ද්‍රිකා බෝම්බ පාරක් කාපු එකටත් වග කියන්න ඕනි චන්ද්‍රිකා. රටේ ජනාදිපතිට බෝම්බ තිබ්බෙ දුර්වල නායකත්වය නිසා.
උබල මහින්දට බල තණ්හා කාරය කියන්න ඇගිල්ල දික් කරනකොට උබලගෙ පැත්තට ඇගිලි 4ක් දික් වෙලා තියෙන්නෙ.
උබේ වයසටත් වඩා පැරදිච්ච රනිල් බල තණ්හාකාරය නොවී, ත්‍රිවිධ හමුදාවෙ අනික් නායකයන්ට නෙවේ මටයි යුධ ජයග්‍රහණය අයිති කියන කෙනා බල තණ්හාකරාය නොවී මහින්ද බල තණ්හාකාරය වෙන හැටියි අපිට තියෙන අවුල.
නැගෙනහිර සම්පූර්ණයෙන්ම වාගෙ මුදාගත්තෙ පොලිස් විශේෂ කාර්ය බලකාය එහෙම උනා කියල් පොලිස්පති ගියෙ නෑනෙ ඒක මම තනියම කරේ කියන්න.එයා දැනගෙන ඉදිය අනික් අංශවල සහ දේශපාලන නායකත්වය නැත්තන් මොකවත් කරන්න වෙන් නෑ කියල.
මහින්ද නැතුව සරත් ෆොන්සේක තනියම යුද්ධ කරා නන් ඇමරිකාවෙන් ඇවිත් අපිට ගහල යනව. ඒව බලා ගත්තෙ මහින්ද, ඉස්සර කාලෙ යුද්ද වග්ගේ ඉන්න උන් ඔක්කොම මරපු ගමන් දිනන්න බෑ වර්තමානෙ.
අනික් එක තමා මහින්ද යුද්දෙ දින්න කියල හොරකන් කරනව නන් ඒක අනුමත කරන්න බෑ ප්‍රශ්නෙ තියෙන්නෙ ඔව්ව ඔක්කොම කතා විතරයිනෙ ලු වලින් ඉවර වාක්‍ය ගොඩක් විශ්වාස කරන රට හරක් දැන් කොහොමත් වැඩි.
සාක්ශි තියෙනව නන් ඔප්පු කරන්න දඩුවම් කරන්න කිසි අවුලක් නෑ.
සති දෙකෙන් දෙනව කිව්ව ජනවාරි 8 කුමන්ත්‍රණය තාම ඒක නෑ එහෙම එකක් කිව්වද කියල මතකත් නෑ.
වෙන මොකවත් ඔන්නෑ ඒක ඔප්පු කරපන් මහින්දව හිරේ දාන්න පුළුවන් ජනාධිපති වෙලා ඉන්නකොට නෙවෙයි නෙ ඒක කරේ කරා නන්.
මහින්ද නෙවෙයි මෛත්‍රී උනත් අවුලක් නෑ හරියට වැඩේ කරනව නන් අවුල තියෙන්නෙ මෛත්‍රී රනිල්ගෙ ලියන මහත්තයගෙ වැඩේ කරන එකයි. ඒකයි එක හිතින් මෛත්‍රීට උදව් කරන්න බැරි.