පාඨලී

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    සරත් ෆොන්සේකා කියන්නෙ යුද්ධය ඉවර කරන්න ඉදපු 1000+ක විතර කණ්ඩායමේ එක්කෙනෙක් විතරයි. මහින්ද කියන්නෙ ඒ ඔක්කොටම නායකත්වය දුන්න කෙනා.
    ඔය සර්ත්ලම ඔය විදියටම චන්ද්‍රිකා නෝනගෙ ආණ්ඩුව තියෙන කාලෙත් ඉදිය හැබයි ප්‍රභාව මරන්න තියා ලගටවත් යා ගන්න බැරි උනා.
    චන්ද්‍රිකා බෝම්බ පාරක් කාපු එකටත් වග කියන්න ඕනි
    චන්ද්‍රිකා. රටේ ජනාදිපතිට බෝම්බ තිබ්බෙ දුර්වල නායකත්වය නිසා.

    උබල මහින්දට බල තණ්හා කාරය කියන්න ඇගිල්ල දික් කරනකොට උබලගෙ පැත්තට ඇගිලි 4ක් දික් වෙලා තියෙන්නෙ.
    උබේ වයසටත් වඩා පැරදිච්ච රනිල් බල තණ්හාකාරය නොවී, ත්‍රිවිධ හමුදාවෙ අනික් නායකයන්ට නෙවේ මටයි යුධ ජයග්‍රහණය අයිති කියන කෙනා බල තණ්හාකරාය නොවී මහින්ද බල තණ්හාකාරය වෙන හැටියි අපිට තියෙන අවුල.

    නැගෙනහිර සම්පූර්ණයෙන්ම වාගෙ මුදාගත්තෙ පොලිස් විශේෂ කාර්ය බලකාය එහෙම උනා කියල් පොලිස්පති ගියෙ නෑනෙ ඒක මම තනියම කරේ කියන්න.එයා දැනගෙන ඉදිය අනික් අංශවල සහ දේශපාලන නායකත්වය නැත්තන් මොකවත් කරන්න වෙන් නෑ කියල.
    මහින්ද නැතුව සරත් ෆොන්සේක තනියම යුද්ධ කරා නන් ඇමරිකාවෙන් ඇවිත් අපිට ගහල යනව. ඒව බලා ගත්තෙ මහින්ද, ඉස්සර කාලෙ යුද්ද වග්ගේ ඉන්න උන් ඔක්කොම මරපු ගමන් දිනන්න බෑ වර්තමානෙ.

    අනික් එක තමා මහින්ද යුද්දෙ දින්න කියල හොරකන් කරනව නන් ඒක අනුමත කරන්න බෑ ප්‍රශ්නෙ තියෙන්නෙ ඔව්ව ඔක්කොම කතා විතරයිනෙ ලු වලින් ඉවර වාක්‍ය ගොඩක් විශ්වාස කරන රට හරක් දැන් කොහොමත් වැඩි.
    සාක්ශි තියෙනව නන් ඔප්පු කරන්න දඩුවම් කරන්න කිසි අවුලක් නෑ.
    සති දෙකෙන් දෙනව කිව්ව ජනවාරි 8 කුමන්ත්‍රණය තාම ඒක නෑ එහෙම එකක් කිව්වද කියල මතකත් නෑ.
    වෙන මොකවත් ඔන්නෑ ඒක ඔප්පු කරපන් මහින්දව හිරේ දාන්න පුළුවන් ජනාධිපති වෙලා ඉන්නකොට නෙවෙයි නෙ ඒක කරේ කරා නන්.

    මහින්ද නෙවෙයි මෛත්‍රී උනත් අවුලක් නෑ හරියට වැඩේ කරනව නන් අවුල තියෙන්නෙ මෛත්‍රී රනිල්ගෙ ලියන මහත්තයගෙ වැඩේ කරන එකයි. ඒකයි එක හිතින් මෛත්‍රීට උදව් කරන්න බැරි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    සේනාධිනායක තමයි ලබ්බෙන්ද යුද්ද කරන්නෙ කියලා කිව්වෙ මුලින් :lol:
    උබත් එතන හිටියද ඒක කියද්දි යකෝ කියපු වෙලේ හොද කුණුහරුපයක් කියල එන්න එපායනෙ.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හෙළයෙක්;17903963 said:
    උබත් එතන හිටියද ඒක කියද්දි යකෝ කියපු වෙලේ හොද කුණුහරුපයක් කියල එන්න එපායනෙ.
    රනිල් ද්‍රෝහියලු. හැබැයි රනිල්ගේ සාම ගිවිසුමම මාස ගාණක් ඇදන් ගියා කියලා අමතකයි බයියොන්ට :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    රනිල් ද්‍රෝහියලු. හැබැයි රනිල්ගේ සාම ගිවිසුමම මාස ගාණක් ඇදන් ගියා කියලා අමතකයි බයියොන්ට :lol:
    රනිල් ගිවිසුම ගැහුවෙ අගමැතිවිදියට නැතුව රනිල් විදියට නෙවෙයි. ලංකාවෙ අගමැති සහ කොටි අතර ගිවිසුමක් කියල ඕක වෙන රටවල මිනිස්සු දන්නෙ. දැන් රනිල් නෑ ඒක නිසා ඒක අවලංගුයි කියන්නෙ යහපාලන උන්දල තමා.
    ගිවිසුමේ කොන්දේසි වලට අනුවයි ඒක අවලංගු කරේ නැතුව ආව ගමන් ඉරල විසික් කරේ නෑ. එහෙම කරනව සරත් ෆොන්සේක වගේ ගිනිපුක් කාරයෙක් ආව නන් එහෙම උනා නන් අද උන් ඊළම හදල බටහිර උදව්වෙන්.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙ හෙ යුද්දෙ කලාට පස්සෙ ඔක්කොම හරි නේ...... අපිට ආයෙ කිසිම තර්ජනයක් නැහැ නෙ කොහෙනවත්....... දැන් ඔක්ක‍ොම හරි නේ........ :rofl::rofl::rofl:

    ඔක්කොම හරි නැති නිසානේ ඕයි ගැලපෙන්නේ නැති පොරව ගෙදර යැව්වේ :rofl:
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    වයස කීයද බන් උඹේ ? :lol: උඹ කියන ලපයි සිපයි ක්‍රමවලට රටක් දුවන්න බෑ. යුද්දෙ ගෞරවය දෙනවා වගේ හොරකම් වලට දඩුවම් දෙන්නත් ඕනි. යුද්දෙ දින්නනේ කියලා ඕනෙ එකක් කරගන්න දෙනව නම් අපේ රට මෙතනමයි. කවදාවත් දියුණුවක් නෑ. රටේ නීතිය නීතියමයි කාටවත් වෙනස් කරන්න බැරි වෙන්න ඕනි. මහින්ද කියන්නෙ තමන්ට ඕනි විදිහට රටේ නීතිය නවපු මනුස්සයෙක්.

    යුද්දෙ දිනුවට මිනිස්සු මැරෙන එකනැවතුනාද ? රතුපස්වල ? බාල පොහොර ? මත්ද්‍රව්‍ය ? අනේ පලයන් බන් යන්න. අපි මැරිලා ඉපදුනේ නෑ. යුද්දේ ? මහින්ද යුද්ද කරපු හැටි අපි හොදට දන්නවා. මහින්දට යුද්දය පටන්ගත්ත එකට මම ගෞරවයක් දෙන්නෙ නෑ. ඒක ජවිපෙටයි හෙළ උරුමෙටයි අයිති. නමුත් ඒක දිගටම කරගෙන ගිහිල්ලා ඉවර කරපු එකට නම් සම්පූර්ණ ගෞරවය දෙනවා

    උපැන්නෙ බලපන් උබේ වයස කීයද කියලා.ඒ වගේම අම්මගෙන් අහපන් කී වසරට වෙනකන් ගියාද කියලා.

    මෝඩකම කියන්නේ යුඩ්දෙන් මැරුන ගානයි, අනෙක් අවස්තා වල මැරුන ගානයි වෙනස දන්නෙ නැති එක.

    යුඩ්දෙන් මැරුනට වඩා පිරිසක් මැරුනද ඊට පස්සෙ?
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    සේනාධිනායක තමයි ලබ්බෙන්ද යුද්ද කරන්නෙ කියලා කිව්වෙ මුලින් :lol:

    ලබ්බේන් හරි යුද්දෙ නවත්වන්නෙ නැතුව කලානේ. පොනිලා හිටිය නම් චූ යනව උට කලිසමේ බලපෑම් වලට :lol:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හෙළයෙක්;17904016 said:
    රනිල් ගිවිසුම ගැහුවෙ අගමැතිවිදියට නැතුව රනිල් විදියට නෙවෙයි. ලංකාවෙ අගමැති සහ කොටි අතර ගිවිසුමක් කියල ඕක වෙන රටවල මිනිස්සු දන්නෙ. දැන් රනිල් නෑ ඒක නිසා ඒක අවලංගුයි කියන්නෙ යහපාලන උන්දල තමා.
    ගිවිසුමේ කොන්දේසි වලට අනුවයි ඒක අවලංගු කරේ නැතුව ආව ගමන් ඉරල විසික් කරේ නෑ. එහෙම කරනව සරත් ෆොන්සේක වගේ ගිනිපුක් කාරයෙක් ආව නන් එහෙම උනා නන් අද උන් ඊළම හදල බටහිර උදව්වෙන්.
    සටන් විරාමය දැනුම්දීමකින් ඕනේ වෙලාවක අහෝසි කරන්න පුළුවන්. මට මතකයි මහ මැතිවරණෙ දිනපු දවසෙ අයිටීඑන් නිව්ස් ගියේ සාම ක්‍රියාදාමය දිගටම කියලා. මහින්දත් චන්ද්‍රිකාගෙ ආණ්ඩුවෙ දේශපාලන බල බෙදීමකට කැමැත්තෙන් හිටියේ.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ලබ්බේන් හරි යුද්දෙ නවත්වන්නෙ නැතුව කලානේ. පොනිලා හිටිය නම් චූ යනව උට කලිසමේ බලපෑම් වලට :lol:
    ගොඩක් වෙලාවට ඇත්ත. නමුත් සමහර විට ඔයිටත් වැඩිය හොදට මැනේජ් කරන්න තිබ්බා. මහින්ද නෑදෑයො සනුහරේ විදේශ සේවෙට ඔබලා ඒක කෑවා. උන් පිස්සු කෙල කෙල හිටියා මිසක් රටට වැඩ කලේ නෑ
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ගොඩක් වෙලාවට ඇත්ත. නමුත් සමහර විට ඔයිටත් වැඩිය හොදට මැනේජ් කරන්න තිබ්බා. මහින්ද නෑදෑයො සනුහරේ විදේශ සේවෙට ඔබලා ඒක කෑවා. උන් පිස්සු කෙල කෙල හිටියා මිසක් රටට වැඩ කලේ නෑ

    මහින්දගෙන් උන වැරදි ඕනතරම් තියෙනවා. ඒවට විසඩුම දුන්න විදිය වැරදි.

    අනික මම හැම වෙලාවෙම මහින්දගෙන් රටට උන හොද දේවල් වෙනුවෙන් පිනී ඉන්නවා. කඩේ යනවා.