එල එල..... උඹ දැන් වඩිය එන්නෙත් නෑ නේද.....කාලෙකින් මේ පැත්තට ඔලුව දාන්න හිතුනා.

එල එල..... උඹ දැන් වඩිය එන්නෙත් නෑ නේද.....කාලෙකින් මේ පැත්තට ඔලුව දාන්න හිතුනා.

උඹට කැරකිලා ඇති නැද්ද බන්.ආ කුකුලෝහ්....උඹව කාලෙකින් දැක්කේ.
ඔන්ලයින් එනවා වැඩිය ත්රෙඩ්වල ඉන්නේ නෑ.එල එල..... උඹ දැන් වඩිය එන්නෙත් නෑ නේද.....![]()
මම කිව්වේ උණු වතුර...අදින්නමයි හිතඋඹ හූස් හූස් ගාල අදින දේවල් මම පාවිච්චියක් නෑ.......
P. S. : 2290 post එක edit කරපිය......තෝ කරවලය කියල හිතාගෙන ඇගීව quote කරලද කොහෙද......![]()



සිව් මහ බඹුන් දුන් පෙලහරින් අපිටත් බඩෙක් පහලව ඇතේ
ඒ තඩි බඩුන් පෑ පෙලහරින් මේ දෙරන එක් සේසත් කලේ...
ආයුබෝ වේවා තඩි බඩානණි...


