තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    pzemIub.jpg
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කැලෑවල් ඇතුලේ හැංගුන දිය ඇලි නම් මම සෑහෙන දැකලා තියෙනවා.

    සමහර එව්වා තව කී දෙනෙක් දැකල තියෙනවද කියන්න මම දන්නේ නැහැ.මොකද මම එව්වා ෆේස්බුක් වල දාන්නේත් නැහැ.එළකිරියේ වැඩි දෙනෙක් මාව දන්නෙත් නැහැ....

    මේ තියෙන්නේ එව්වයින් කිහිපයක්. මේවයේ නම් ගම් විස්තර නම් නැහැ.

    සදා සැඟවිලා.....


    3bttNjX.jpg

    :shocked::shocked:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උඹ දවසක් දැම්ම ඇල්ලක්..
    හෙන කට්ටක් කාල ගිහින් බැලුව කියල..

    මම ඒ කාලෙ ඒ ෆොටෝ එක ඉල්ලං ෆෝන් එකටත් දාන් උන්න..

    මතකයි නම් ඒක ආයෙ දාපංකො
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔන්න බලපල්ල්කො අහිම්සක මාව දාල තියන තැන

    කෝ ඉතිං කියන්නෙ නෑනෙ :(

    නීතිය නම් නීතිය...රිපෝර්ට් එක ලැස්ති කරගෙන වරෙන්...

    අමතර රිස්ක් එකක් ගන්න බැහැ...
    :P:P:P:P
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    නීතිය නම් නීතිය...රිපෝර්ට් එක ලැස්ති කරගෙන වරෙන්...

    අමතර රිස්ක් එකක් ගන්න බැහැ...
    :P:P:P:P

    හා මම ඒකත් දෙන්නම්කො එහෙනම් :Do
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹ දවසක් දැම්ම ඇල්ලක්..
    හෙන කට්ටක් කාල ගිහින් බැලුව කියල..

    මම ඒ කාලෙ ඒ ෆොටෝ එක ඉල්ලං ෆෝන් එකටත් දාන් උන්න..

    මතකයි නම් ඒක ආයෙ දාපංකො

    :yes::yes::yes:

    Majestic Falls( Named by me )

    H9MJxUc.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ තියෙන්නෙ!
    මහේශාක්‍ය ඇල්ල ❤️❤️❤️


    ඕක තමයි එදා මෙදා තුර මම දැකපු ලස්සනම දිය ඇල්ල. තවත් කෙනෙකුට ඒක විශේෂ නොවෙන්න පුළුවන්.
    හැබැයි එදා තනියමම ගිහින් මේක දැකපු වෙලාවේ මගෙත් ඇස් මොහොතකට නතර වුනා.

    මට නම් මේක මාරම ලස්සනයි.මාරම Perfect.