B'Day Idea

srimalr

Member
May 9, 2011
163
7
0
සහෝ ලා ,
මගේ පුතාගේ 1st B'dayඑක next month එනවා.:love:
පොඩි අදහසක් දෙන්න පුලුවන්ද ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හොද/creative දේවල් ගැන:yes:
මට 20,25 වගේ වියදමක් දරන්න පුළුවන්..
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පාටි දාලා සාලි නාස්ති නොකර ඒවා අනාගතේට දාපන්
    එදාට පන්සලට පලයන් පුතාට හොදක් වෙන්න් කියල ප්‍රර්ථනා කරලා පහනක් පත්තු කරලා මලක් පුජා කරලා වරෙන්
    මතක් වෙන්න පොටෝ ටිකක් ගනින
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Ape cousin aiya nam kale mehemai last week....:yes: udema hamduruwaru wadammala daanayak dunna babata ashirwada karala... :love:
    baba ge 1st BD eka nisa langama cousinsla+Friends lata Lunch eka dunna dawal.
    hawasa 3 ta withara ithin cake kapala hamooma enjoy kala... e welawata oya inna podi aya okkoma cake eka langata aragena e ayata Thoppi & Nalaa dunna... (FOOd city eke thiyenawa oya items okkoma:rofl: ) podi ayane edata enjoy karanne... thawa saaale Baloons ehema pumbala ella la dilisena BD items elluwa...(food city eke okkoma thiyenawa:rofl:)
    Cake kapuwata passe Hamootama Beema Alluwa.....

    wade finish.....:rofl::P
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509

    :love:
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Udenma podi ekawath aragena pansalata yanna, or gedarata hamudurwo wadammala danayak dila pirith tikak kiyawaganna, dawalta gedara mas malu hadanwanam ithin gedara a wade karanna epa pansalata daneth aragena yanna, dawalta kattiya set karaganna amarunam hawasa kattiyata enna kiyala cake ekak kapala dinner ekak denna..!!! Aniwa pansal yana wade karanna..!!! Puluwannam duppath eka lamayekta hari kamak na monahri denna..!!!
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මෙන්න මචන් හොදම දේ. ඔය වියදම් කරන්න හිතන් ඉන්න සල්ලි ටික පුතාගේ අනාගතේ වෙනුවෙන් බැංකුවේ දාල හවස ගෙදර ගිහින් පුතාට සෙල්ලම් කරන්න මල්ලියෙක් හරි / නංගියෙක් හරි ලැබෙන විදියට පුතාගේ අම්මට තෑගී දෙන්න. ඒක ඔයා මුළු ජාතියටම දෙන තෑග්ගක්. :cool:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔය විසිපන්දාහ තියාගෙන ඉඳල ලමය ටිකක් ලොකු වුනාම වැඩක් ඇති පොත් ටිකක් අරං දීපං. බොරුවට පාටි දැම්ම කියල තේරුමක් නෑ.
     
    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    podi ekkenata party damma kiyala enjoy karanne wena ayane, podi ekkena kisi deyak danne na. hodama de oye 20 25 anagatheta ithuru karala, pansalakata gihilla paule aya witharai podi cake ekak kapanna
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    මෙන්න මචන් හොදම දේ. ඔය වියදම් කරන්න හිතන් ඉන්න සල්ලි ටික පුතාගේ අනාගතේ වෙනුවෙන් බැංකුවේ දාල හවස ගෙදර ගිහින් පුතාට සෙල්ලම් කරන්න මල්ලියෙක් හරි / නංගියෙක් හරි ලැබෙන විදියට පුතාගේ අම්මට තෑගී දෙන්න. ඒක ඔයා මුළු ජාතියටම දෙන තෑග්ගක්. :cool:

    sira kathawa. maath ekagai
     
    srimalr

    Member
    May 9, 2011
    163
    7
    0
    sira kathawa. maath ekagai

    මමත් එකගයි බන් එකෙන්ම,,,;)
    ඒක කරන්න ඉන්නේ 2nd B'day එකෙන් පස්සේ :yes:
    නැත්නම් පඩි ලග වැඩි උනාම නගින්න අමාරුයි :no: