අම්මට හුඩු...MINT කියන්නේ පට්ටම කොලටියට තියනව බන්...
කාගේද මේ COLLECTION එක සිරාවටම??
rajinage stam dekak thiyenawa size dekakin mint nm neme seel wadila , watinawada bn e deka, kiyk witra weyda? mngaawt tinawa ekathuwak oma,
![]()
menna me widha 1k anika 6d kila ekak
me ube collection ekakda. wikunanna epa mcn. oka 50,000 ta wadiya mata nam watinawa
එල.. මගේ ලගත් තියෙනවා මේ වගේම කලෙක්ශන් එකක්.. හැබැයි සීල් වැදිලා පාවිච්චි කරපුවත් තියෙනවා. ලංකාවේ ඒවයි පිට රට ඒවයි දෙකම පොත් දෙකක තියෙනවා.. මේ වගේ කලෙක්ශන් එකක් හදනවා කියන්නේ බුදු කට්ටක් කන්න ඔන..
Machang, stamps wala watinakama wadiwenne seal wadunama kiyanawa neda?
ow. eth godak aya kamathi mint walata.
Used collection 1kuth tiyenawa wikunanna.
1903 (king edward) idan 2003 wenakam
issue karapu stamps okkoma used tiyena
collection 1k tiyenawa.
stamps okkoma 1400k tiyenawa eeke.
kaata hari oone nam kiyanna.
1903 kiyanne Queen victoria ta passe ewa.


HM...
mata onna oka nikan deepanko , sallida watinne , manussa kamada
mata deepan. mama parissamen thiyagannam![]()