මුස්ලිම් ගැහැට සොයන්න කොමිසමක් ඉල්ලයි
මුස්ලිම් ගැහැට සොයන්න කොමිසමක් ඉල්ලයි
2015 පෙබරවාරි මස 15 16:57:40 | . , තිළිණි ද සිල්වා
ගතවූ සිව් වසරේ ශ්‍රී ලංකා මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුවූ හිරිහැරයන් හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා සහ මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අසාද් සාලි මහත්වරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලතියි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ග්‍රෑන්ඩ්පාස්, දඹුල්ල, අලුත්ගම හා බේරුවල ප්‍රදේශවල ඉකුත් කාලයේ සිද්ධීන් 100 කට වැඩි සංඛ්‍යාවක් ගැන සොයා බලන ලෙස එවිට සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු වන බවද ඔවුහු ‘‘නිව් ඉන්දියන්‘‘ පුවත් සේවයට කියා ඇත.
එතකොට සිංහල ජාතියට උන සහ වෙමින් පවතින හානිය ගැන හොයන්නේ කවුද, එ්ක ගැන හිතෙන කොටත් දුකයි අපි කවදා හරි මැරෙන දවසක අපිට හදවතට එකඟව නම් මැරෙන්න බැරිවේවි. අපේ සොහොන් කොත් වලටත් අනාගත පරපුර සාප කරාවි. අනිත් කාරණය තමයි මුස්ලිම් අය දෙමල අය වෙනුවෙන් කතා කරන්න ඕනේ තරම් ඉන්නවා අපි ගැන බලන්න නෙමේ කතා කරන්නවත් මනුස්සයෙක් ඉන්නවද ?

ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් ඉල්ලන්න පුළුවන් රටේ නීතිය හා රාමුව තුල ,එය රටේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්යසතාවට අනුකුල වියයුතුය එයින් පරිබාහිරව කාටත් කිසි දෙයක් ඉල්ලා සිටීම හෝ ඒ සදහා සටන් විප්ලව කරීම වරදකි ,ඒ අනුව මොවුන් ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ ජනසමුහයට රටේ නීතිය හා සාමය බිද වැටීමෙන් වූ හානිය ඇතිවීමට වූ හේතු සාදක සොයා ඒ සදහා අවශ්‍ය පියවර ගැනීම සදහා පරීක්ෂණ යක් පවත්වන ලෙසයි එය සදහා පරික්ෂ කර වැරදි කරුවන් වන අයට ජාතිය අගම නොබලා දඩුවන් කරීම රජයේ යුතු කමක් , මෙහිදී සිංහල දෙමල මුස්ලිම් හෝ බෞද්ද හින්දු ඉස්ලාම් ක්‍රිස්තියානි,රටේ සාමය ආරක්ෂා කරන ආයතනද අය වැරදි කරුවන් විය හැක, රටේ නීතිය සියලුම පුරවැසියන්ට එක සමානය,නීතිය වැල්වදුන කඩාවැටුන රටක දියුණුවක් සන්වර්දනයක් නැත. රටේ ජාතියන්තර ප්‍රති රුපයටද අහිතකරය, 