office help සිඞ්හලයෝ

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උදාව්..
kingsoft ඔෆිස් වලිං කොටාගෙන යන එකක් අවුලක් නැතුව ms word වලිං පෙන්නනවද සිඞ්හලයෝ ?
හෙළුවෙන් තමා කොටන්නෙ නං.
හෙළුවෙන් පේන්නැතුව කොටු කොටු පේන එකක් නෑනෙ ?
එහෙම දාගෙන ගෙහුං ms word වලිං ඕපන් කල්ල ප්‍රින්ටෞට් ගත්තු අය ඉන්නවනං උපදෙස් දියෝ...

බම්ප්.
 
  • Like
Reactions: jolySira

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මාත් කාලයක් ඕක පාවිච්චි කරා. ඒ නම කැතයි බං, ආපහු එම්.එස්. එකට මාරු වුනා... ඔය ගැනනම් දන්නේ නැත.. Bump
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මාත් කාලයක් ඕක පාවිච්චි කරා. ඒ නම කැතයි බං, ආපහු එම්.එස්. එකට මාරු වුනා... ඔය ගැනනම් දන්නේ නැත.. Bump

    නම කැත හින්දද මාරු වුනේ ? තූ තෝ :baffled:
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    උඹ එතකොට රාජ කෑල්ල අතෑරල පස්ස කෑල්ලට විතරද කැමති :baffled:

    නෑ බං.. දැන් ඔක්කොම කෑලි අත ඇරලා අලුත් කෑල්ලක් කරන්නේ... :cool::cool:
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ආ අසහනකාරයා... :baffled:


    කින්ග්සොෆ්ට් වැඩක් නෑ සිඞ්හලු :( ඒකෙ සිඞ්හලෙන් ගහන්න බෑ. ඔන්ලයින් වර්ඩ් එක හොඳයි වගේ.

    ඒකනේ කිව්වේ උබට.. චුක්කා කරපන් ඕක...