මාත් කාලයක් ඕක පාවිච්චි කරා. ඒ නම කැතයි බං, ආපහු එම්.එස්. එකට මාරු වුනා... ඔය ගැනනම් දන්නේ නැත.. Bump

නම කැත හින්දද මාරු වුනේ ? තූ තෝ![]()

මම ඔය King සීන් වලට කැමති නෑ බං. democracy අව්ල් වෙනවා...![]()

උඹ එතකොට රාජ කෑල්ල අතෑරල පස්ස කෑල්ලට විතරද කැමති![]()


නෑ බං.. දැන් ඔක්කොම කෑලි අත ඇරලා අලුත් කෑල්ලක් කරන්නේ...![]()

PDF karan yannakoo wade Goda
අඩේ. එහෙම එකක් තියෙනව කියල මතක් වුනේ උඹ කිව්වාමනෙ බං 

ඒකෙ සිඞ්හලෙන් ගහන්න බෑ. ඔන්ලයින් වර්ඩ් එක හොඳයි වගේ.ආ අසහනකාරයා...
කින්ග්සොෆ්ට් වැඩක් නෑ සිඞ්හලුඒකෙ සිඞ්හලෙන් ගහන්න බෑ. ඔන්ලයින් වර්ඩ් එක හොඳයි වගේ.
ආ අසහනකාරයා...
කින්ග්සොෆ්ට් වැඩක් නෑ සිඞ්හලුඒකෙ සිඞ්හලෙන් ගහන්න බෑ. ඔන්ලයින් වර්ඩ් එක හොඳයි වගේ.

