අද අනුරාධපුරේ කෙනෙක් පස්සේ හොරෙක් එළවන් ඇවිත්.මේ එක්කෙනා තාප්පෙකින් පැනල පන බේරාගෙන 119 ගහලා සිද්දිය කියල හොරා මග රැකලා ඉදි කියලා.ඕක වුනේ 6 ට විතර උදේ.ඔන්න 8.50 ට විතර 119 එකෙන් ඇවිත් අපෙන් අහනවා මොකද මෙතන උනේ?කෝ දැන් ඒ හොරා කියලා.අපරාදේ මනුස්සයෙක් හදිස්සියට 119 ගහන්නේ.ඔහොම service එකක් ඇත්තටම වැඩක් නෑනේ.119 එද්දී හොරු ගෙදර ගිහින් නිදිත් ඇති i

Last edited:


පොලීසියට

