119 ජරාව

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අද අනුරාධපුරේ කෙනෙක් පස්සේ හොරෙක් එළවන් ඇවිත්.මේ එක්කෙනා තාප්පෙකින් පැනල පන බේරාගෙන 119 ගහලා සිද්දිය කියල හොරා මග රැකලා ඉදි කියලා.ඕක වුනේ 6 ට විතර උදේ.ඔන්න 8.50 ට විතර 119 එකෙන් ඇවිත් අපෙන් අහනවා මොකද මෙතන උනේ?කෝ දැන් ඒ හොරා කියලා.අපරාදේ මනුස්සයෙක් හදිස්සියට 119 ගහන්නේ.ඔහොම service එකක් ඇත්තටම වැඩක් නෑනේ.119 එද්දී හොරු ගෙදර ගිහින් නිදිත් ඇති i:D
     
    Last edited:

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ඕක වුනේ 6 ට විතර උදේ.ඔන්න 8.50 ට විතර 119 එකෙන් ඇවිත් අපෙන් අහනවා මොකද මෙතන උනේ?කෝ දැන් ඒ හොරා කියලා.
    :rofl::rofl:
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    අප්පෝ ඔව් මචන්.. මගේ car එක හැප්පුනා කෑගල්ලේදී.. 119 කතා කරලා පැය දෙකහමාරක් විතර ගියා පොලිසියෙන් එතනට එන්න.. හප්පපු එකාගෙ යතුර උදුරලා අරන් තමා ඌව එතන තියා ගත්තේ..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේකෙත් එකෙක් මොකක්දෝ ප්‍රශ්නෙකට 119 ගහල බලපුවාම බුසී ලු.
    119 නම් මහ විකාරයක් බං. හදිසි අවස්ථාවකදි නැති හදිසි ඇමතුම් අහවල් රෙද්දකටද.
    කොටි ගහන කාලෙ බෝම්බෙ ගහනව කියල දැනගෙන මිනිස්සු පැයකට දෙහෙකට කලින් කෝල් කල්ල කිව්වද දන්නෙත් නෑ සිඞ්හලයෝ :O
    පොලිසිය ලෑස්ති වෙලා යද්දි වෙන්න ඕනෙ හරිය වෙලා ඉවර වුනාද දන්නෑ.
    පොලිසියත් හරියට ගෑණු ලමයි වගේ.
    ලෑස්තිවෙන්නම පැයයි. :baffled:
     
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,538
    5,652
    113
    මේකෙත් එකෙක් මොකක්දෝ ප්‍රශ්නෙකට 119 ගහල බලපුවාම බුසී ලු.
    119 නම් මහ විකාරයක් බං. හදිසි අවස්ථාවකදි නැති හදිසි ඇමතුම් අහවල් රෙද්දකටද.
    කොටි ගහන කාලෙ බෝම්බෙ ගහනව කියල දැනගෙන මිනිස්සු පැයකට දෙහෙකට කලින් කෝල් කල්ල කිව්වද දන්නෙත් නෑ සිඞ්හලයෝ :O
    පොලිසිය ලෑස්ති වෙලා යද්දි වෙන්න ඕනෙ හරිය වෙලා ඉවර වුනාද දන්නෑ.
    පොලිසියත් හරියට ගෑණු ලමයි වගේ.
    ලෑස්තිවෙන්නම පැයයි.
    :baffled:

    :lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අප්පෝ ඔව් මචන්.. මගේ car එක හැප්පුනා කෑගල්ලේදී.. 119 කතා කරලා පැය දෙකහමාරක් විතර ගියා පොලිසියෙන් එතනට එන්න.. හප්පපු එකාගෙ යතුර උදුරලා අරන් තමා ඌව එතන තියා ගත්තේ..

    hapunama insurance ekata katha karapan :rofl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එච්චර පරක්කුයිද බන් :frown:
    දැන් ගොඩක් උන් පඩයක් ගියත් ඔය නම්බර් එකනේ ඩයල් කරන්නේ :rofl:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    dan dawas 3kata withara kalin ape ayya kenekge geta horu penala kotikawaththe.. hora gedara iddima call karala machn 119 ekata .. un kiyala meka apita aithi nee kotikawaththa policiyata katha karanna kiyala .. :D LOL fuck awesome