40,000/= phone එකක්

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    High-end phones ගන්න එක ගැන දෙපාරක් හිතන්න. Mid-ranage ඒවා ඉතාම ඉහළ තරඟකාරීත්වයකින් විකිණෙනවා.

    Asus Pegasus (Upcoming- $130 - energy efficient 64bit processor, LTE, 2GB Ram) වගේ phone එකක specs compare කරල බලන්න.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Math 4n ekak ganna hitiye budget eka 40-50 athara
    mata hithata giye NEXUS 5 (48000) and Moto X 1st gen (39900)
    Moto X spec adui eth 4n eka athata aran baluwa hithata alluwa passe Moto X eka gatta :)

    Phone eka supiri ekama awula battery life adui :)
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    High-end phones ගන්න එක ගැන දෙපාරක් හිතන්න. Mid-ranage ඒවා ඉතාම ඉහළ තරඟකාරීත්වයකින් විකිණෙනවා.

    Asus Pegasus (Upcoming- $130 - energy efficient 64bit processor, LTE, 2GB Ram) වගේ phone එකක specs compare කරල බලන්න.
    dan release welada.ganna thiyenne koheda
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම කියන්නේ මචන්, උබේ මුළු budget එකම වියදම් කරලා phone එකක් ගන්න එපා, specification එක අනුව phone එකක් ගනින් 40 ට අඩුවෙන්, මුලින්ම තමන්ට අවශ්‍යය කරන specification ටික ලියාගන්න, ඊට පස්සේ ඒවා තියෙන phone එකක් ගන්න හොද branded එතකොට ඔය ප්‍රශ්ණය නෑ, ලංකාවේ තියෙන phone stores වලට ගිහින් search කරලා බලන්න, ඕකට වැඩිම යයි දවසක්. උබට බැරි නම් එහෙම කරන්න, මට උබට ඕන කරන specification ටික PM කරන්න, මම උදව් කරන්නම් හොද එකක් ගන්න.
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    High-end phones ගන්න එක ගැන දෙපාරක් හිතන්න. Mid-ranage ඒවා ඉතාම ඉහළ තරඟකාරීත්වයකින් විකිණෙනවා.

    Asus Pegasus (Upcoming- $130 - energy efficient 64bit processor, LTE, 2GB Ram) වගේ phone එකක specs compare කරල බලන්න.

    machan me phone eka gana thiyenawada
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    dan release welada.ganna thiyenne koheda

    දැනට චීනේ විතරයි. ඉන්දියාවේ ලබන මාසෙ වගේ release කරයි. මේකේ purpose එක තමයි Xiaomi වලට ඉන්දියාවේදී කෙළවන එක...

    හැබැයි
    Xiaomi ගේම ඉල්ලල තිබ්බා (Redmi 2 1GB එකපාරටම 2GB කරන්න යනවා.)
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    විල්සන් මාමා;17931776 said:
    මචන්ලා 40000 වගේ ගන්න හොද phone එකක් කියපල්ලකෝ
    හොද camera එකක් තියෙන හොද මේ ගානට ගන්න පුළුවන් ෆට්ට phone එකක් කියපන්කො
    HTC එකක් තමයි ගන්න ආස
    HTC Desire 816 4G LTE. එක හොදද . මේකට පොඩ්ඩක් හිත ගියා


    හොද phone එකක් කියපල්ලකෝ බන්

    Samsung & sony ත් අව්ලක් නැහැ
    කරදරයක් නැතුව use කරන්න පුළුවන් එකක් තමයි බන් ඕනේ
    :yes::yes:

    lapa ganne nadda bun???:confused::confused::confused::confused:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    විල්සන් මාමා;17935338 said:
    HTC Desire eka thamai bun mama ganne
    Elakiri eke mewa ahala wadak naha :no::no:
    Eka eka ewun kiyana ewata oluwa kollappan wenawa :lol::lol:

    සිරාවට මචං :yes: එක එක උන් එක එක මත අරක හොදයිලු මේක හොදයිලු :eek: අරගෙනම තමයි ඉතින් බලන්න ඕන :)