අං තියෙන බලු පැටව් | Puppies with horns (funny sinhala phone call)
ආතල් නෙහ්.. 
මම හිතුවෙ බොලා සේරම රීපෝස්ට් කියයි කියල. බැලින්නම් කවුරුද් දැකලා නැහැ.
මේක කරල තියෙන්නෙ එළකිරි එකෙම බුවෙක්.
දැනගන්න ඕනෙ නම් පීඑම් එකක් දාපන්.
උඹලා කවුරුත් දන්නවා..
ඌ ත්රෙඩ් එකෙ දාන්න එපා කිව්වා.
හෝ ගාල රෙප් ගැලුව.
කොටුවකුත් පැන්න.

මම හිතුවෙ බොලා සේරම රීපෝස්ට් කියයි කියල. බැලින්නම් කවුරුද් දැකලා නැහැ.
මේක කරල තියෙන්නෙ එළකිරි එකෙම බුවෙක්.
දැනගන්න ඕනෙ නම් පීඑම් එකක් දාපන්.
උඹලා කවුරුත් දන්නවා..
ඌ ත්රෙඩ් එකෙ දාන්න එපා කිව්වා.
හෝ ගාල රෙප් ගැලුව.
කොටුවකුත් පැන්න.
Last edited:





