

dan release welada.ganna thiyenne kohedaHigh-end phones ගන්න එක ගැන දෙපාරක් හිතන්න. Mid-ranage ඒවා ඉතාම ඉහළ තරඟකාරීත්වයකින් විකිණෙනවා.
Asus Pegasus (Upcoming- $130 - energy efficient 64bit processor, LTE, 2GB Ram) වගේ phone එකක specs compare කරල බලන්න.
25 ta aduwen ganna thiyena 4g phone monawada thiyenne
chinese walata kemathinam xiaomi note 4g ganin
High-end phones ගන්න එක ගැන දෙපාරක් හිතන්න. Mid-ranage ඒවා ඉතාම ඉහළ තරඟකාරීත්වයකින් විකිණෙනවා.
Asus Pegasus (Upcoming- $130 - energy efficient 64bit processor, LTE, 2GB Ram) වගේ phone එකක specs compare කරල බලන්න.
dan release welada.ganna thiyenne koheda




විල්සන් මාමා;17931776 said:මචන්ලා 40000 වගේ ගන්න හොද phone එකක් කියපල්ලකෝ
හොද camera එකක් තියෙන හොද මේ ගානට ගන්න පුළුවන් ෆට්ට phone එකක් කියපන්කො
HTC එකක් තමයි ගන්න ආස
HTC Desire 816 4G LTE. එක හොදද . මේකට පොඩ්ඩක් හිත ගියා
හොද phone එකක් කියපල්ලකෝ බන්
Samsung & sony ත් අව්ලක් නැහැ
කරදරයක් නැතුව use කරන්න පුළුවන් එකක් තමයි බන් ඕනේ![]()




විල්සන් මාමා;17935338 said:HTC Desire eka thamai bun mama ganne
Elakiri eke mewa ahala wadak naha
Eka eka ewun kiyana ewata oluwa kollappan wenawa![]()
එක එක උන් එක එක මත අරක හොදයිලු මේක හොදයිලු
අරගෙනම තමයි ඉතින් බලන්න ඕන 
ah ow eka kiyanna bari una... ithuru 10n hondata kanwa bung sonsung S4, S5 anathayanta penna....45i nemei ban dan 35i![]()




Lapak ganna thamai salli ekathu kalelapa ganne nadda bun???![]()

