෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    රත්තරං දරුවො ටික - Mahela :lol:

    pack5.png
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala


    ඕකයි සීන් එක. එදා ඇන්ජි මූට තව ඕවර් කීපයක් දුන්නේ නැත්තේ. රෙකොර්ඩ් එක තියා ගන්න
    - අපේ නමට කියලා එක රෙකොර්ඩ් එකක් හරි තියා ගන්න ඕන නිසා:rolleyes::rolleyes::baffled::baffled:

    :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙට දිනයේ ඇෆ්ඝන් කාරයො අමෙරිකාවෙන් කෑවට වඩා කනවා අපෙන්. මුලින් අපි බැට් කරල ලකුනු 400 පන්නනවා ලොවෙත්... ඈම් ප්‍රවුඩ් ඔෆ් මයි කන්ට්‍රි​
    :cool:

    ජාත්‍යන්තර කුමන්ත්‍රණ සිදුවන බව තවදුරටත් ප්‍රත්‍යක්ෂ කරමින් ඇන්ජි විසින් වර්ල්ඩ් කප් ඉතිහාසයේ පළමු වරට ලකුනු 400 ක් රැස් කළ කණ්ඩායම බවට ශ්‍රී ලංකාවට පත් වීමේ අවස්තාව නැති කර ඇත.:frown:
    ලින්ක්: හදවතේ ගැඹුරුම තැන:yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උබලට ගුඩ් මෝර්නින්ග් මචන්ලා:D
    මට නම් නයිට් තමයි :baffled::P- ගුඩ් වෙයිද මන්දා. කස්ටිය මැච් එක බලන්න සෙට් වෙලා වගේ. :rolleyes:

    :yes:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    උබලට ගුඩ් මෝර්නින්ග් මචන්ලා:D
    මට නම් නයිට් තමයි :baffled::P- ගුඩ් වෙයිද මන්දා. කස්ටිය මැච් එක බලන්න සෙට් වෙලා වගේ. :rolleyes:
    11.gif
     
    Status
    Not open for further replies.