ඕකයි සීන් එක. එදා ඇන්ජි මූට තව ඕවර් කීපයක් දුන්නේ නැත්තේ. රෙකොර්ඩ් එක තියා ගන්න - අපේ නමට කියලා එක රෙකොර්ඩ් එකක් හරි තියා ගන්න ඕන නිසා![]()

පිච් එක ඇදයි යකෝ![]()

ehema scene ekak thmai mama hithanneth, nathnam ape bowlers la patta ne, ha nadda ?![]()

- ගුඩ් වෙයිද මන්දා. කස්ටිය මැච් එක බලන්න සෙට් වෙලා වගේ. 
ehema scene ekak thmai mama hithanneth, nathnam ape bowlers la patta ne, ha nadda ?![]()

හෙට දිනයේ ඇෆ්ඝන් කාරයො අමෙරිකාවෙන් කෑවට වඩා කනවා අපෙන්. මුලින් අපි බැට් කරල ලකුනු 400 පන්නනවා ලොවෙත්... ඈම් ප්‍රවුඩ් ඔෆ් මයි කන්ට්‍රි![]()

උබලට ගුඩ් මෝර්නින්ග් මචන්ලා
මට නම් නයිට් තමයි- ගුඩ් වෙයිද මන්දා. කස්ටිය මැච් එක බලන්න සෙට් වෙලා වගේ.
![]()

උබලට ගුඩ් මෝර්නින්ග් මචන්ලා
මට නම් නයිට් තමයි- ගුඩ් වෙයිද මන්දා. කස්ටිය මැච් එක බලන්න සෙට් වෙලා වගේ.
![]()