oya 60000 innawaa hodama minissu vijayath innawa
nathiwa eknaligodalaa wage ponnayo neme




oya 60000 innawaa hodama minissu vijayath innawa
nathiwa eknaligodalaa wage ponnayo neme




යුද්දේ මැරිච හමුදාව ගාවන්න එපා
උතුරට දෙන විසදුම කියන්න
එහම තිබන් චන්දෙට කලින් කරන තිබ්බ
මහින්දට විසදුමක් තිබ්බේ නැ
දැන් අඩලා වැඩක් නැ ,ලිපි ලියල වැඩක් නැ
හැමෝම දැනගන්න ඕනා ,බලය නැති වෙනවා කියලා
එකයි අවුල ,හැම චන්දෙටම udde විකුණුවා ,2006 ඉදලා චන්ද කඩ කඩ තිබ්බා ,බලේ ගැන විතරයි හිතුවේ ,හැම කළෙම චන්ද ,පරිලි මෙතුවේ ඇමතිලා නැ ඔක්කොම චන්දෙට ගිහින්
හැම දෙපල්ක්ම එකට දාලා ,ඒවා හොදයි
ච්න්ද්දේ දෙන්නේ ප්‍රතිපති වලට බන් අපේ රටේ එකෙක් වත් ප්‍රතිපති දේශ පාලනයක් කරන්නේ නැඅපි චන්දෙ දෙන්න ඔිනි චන්දෙ ඉල්ලන එකා කලින් කරපුවා බලල මිසක් උ කියන ඒවා අහලද? උඹ චන්ද දාන්නෙ එහෙමද?![]()
අපි චන්දෙ දෙන්න ඔිනි චන්දෙ ඉල්ලන එකා කලින් කරපුවා බලල මිසක් උ කියන ඒවා අහලද? උඹ චන්ද දාන්නෙ එහෙමද?![]()


mun ponnayo wenuwenmayi kade yanne![]()

ඉතින් හකරො හැමෝම මුලින්ම ඡන්දෙ ඉල්ලන්න එපායැ..එතකොට මුල්ම පාරට ඡන්දෙ ඉල්ලන වෙලාවෙ ඡන්දෙ දෙන්නෙ ගිය ආත්මෙ කරපු ඒවා බලලද??![]()



උඹත් මරැ කතා කියන්නෙ.ච්න්ද්දේ දෙන්නේ ප්‍රතිපති වලට බන් අපේ රටේ එකෙක් වත් ප්‍රතිපති දේශ පාලනයක් කරන්නේ නැ
එකයි අවුල ,
ඕකුන් ඔකොම අතු ගලා දන්න ඕනා
අපිට සාප කොරන්න ඉන්නෙ ලසන්තගෙ උනුයි, එක්නැලිගොඩගෙ උනුයි වගේ කීප පොලක් විතරනේ... තොපිට සාප කොරන්න ඉන්නවා 60,000 කොල්ලන්ගෙ දෙමව්පියන් ඇතුලු නෑදෑයෝ, යාලුවෝ.....
ඊට වඩා මැරුණා බන් අතුරුදහන් වෙච්ච කොචර ඉන්නවද ?යුද්දෙ ගැන කොහෙද බන් මම කිව්වෙ? යුද්දෙන් මලේ අපේ 30,000 යි.
ඔටුස් උබට අන්තිම මොහොතේ විමලාගේ ගැනිගේ මේකප් එක දාන්න බැරි උන දුකෙන්නේද තවම ?waraddak karalaa kiyalaa oppu unoth thurki washage neme mahindage gani hire dammath kamak naha![]()
අපි කතා කරන්නේ බන් 2005 සිට 2014 දක්වා කරපු දේවල් ආසියාවේ නව පිබිදීම ප්රජාතන්ත්රවදයේ හොදම කාලේ ලංකාවේ වෙලාතියෙන දේවල් ගැන.. ඒවගේම උබ ගොනාගේ තර්ක එකට එකක් පරස් පරවිරෝදී මගේ ත්‍රෙඩ් වලම උබ පැහැදිලිවම කියලා තියෙනවා
ගුනේගේ පරස්පරවිරෝදී කතා :- "ඇයි කරුණා කේපී නරකද ? උන් දැන් දේශපාලනයට ඇවිත් ඉන්නේ .. මහින්ද කේපී තියාගතාම වැරදිද කේපී දැන් මිනිමරන්නේ නැ "
දැන් කතාකරනවා 60,000ක් ගැන .. භිෂණය තිබුන යුගයක් තිබුනා අපිට ඒවා අමතක නැ අතීත පොත කියවලා තියෙන්නේ අපේ පවුල් පවා යම් යම් මට්ටමකට අතීතේ අත්වින්දා මම පවා ..
නමුත් ඒ අතීතය ගැන මතක් කරලා මැතක වෙලා තියෙන සිදුවීම් යටගහන්න උස්සහා ගන්න එපා එදා බිෂණය ක්‍රියාත්මක කරපු උන් වැඩි හරියක් ජිවතුන් . 2005- 2014 අන්තිම කාලය දක්වා ඇතිකරපු භිෂන්යේ වැරදි කරුවන් තවම නිදැල්ලේ සැරිසරනවා අන්න ඒ ගැනයි අපි කතාකරන්නේ උබ මහින්දගේ සාටකෙන් හු ඔතාගන්න ගල්යුගයට යනවා නම් මොකද්ද උබේ තියෙන තර්කය .. මම කියනවා එදා ගල්යුගේ සිදුවීම් වැරදි අපි ඒවා අත්වින්දා .. දැන් මම අහනවා උබෙන් 2005 සිට 2015 දක්වා සිදුවීම් පෙළ මිනීමැරුම් පෙළ කුඩු කන්ටේනර් ටික ,මාධ්‍ය මර්දනය , හරිද ? මහින්ද හොදයිද ?
ඇයි හරකෝ අත දරැවොද චන්දෙ ඉල්ලන්න එන්නෙ ගිය ආත්මෙ ඒවා බලන්න....?උඹත් මරැ කතා කියන්නෙ.

ඊට වඩා මැරුණා බන් අතුරුදහන් වෙච්ච කොචර ඉන්නවද ?
මහිදට තිබුනා යුද්දේ විකුනනේ නැතිව රටට සේවය කරලා සැහෙන කල් ඉන්න
එත් බත් බැලයෝ ටිකයි වටේ කටු කපු උන් සැහෙන රැගුව ,ඒවාට තමා සිංහල චන්ද සද්ද නොකර දුන්නේ ගේම ,එක කලේ පරාද කරන නෙමේ , (මහර ගම ,,,,වැඩිම ච්න්ද්ද තියෙන තැනක් එත් මේ පාර 1800 කින් දින්නේ )
එහෙ සිරිසේනට කතා කරපු කෙනෙක් හොයාගන්වත් හිටියේ නැ ,කොලයක් වත් බෙදුවේ නැ හරියට )
උනුත් පොන්නයො නෙ.....
අඩේ උඹ දන්නවද.. මංගලයට පොලිසීයෙ උන් කියන්නෙ මැඩම් කියලලු![]()
රටකට ගිය කලක්...... ලිංගෙවත් අදුන ගන්න බැරි උන් තමා දැන රට පාලනෙ කොරන්නෙ.
ඔටුස් උබට අන්තිම මොහොතේ විමලාගේ ගැනිගේ මේකප් එක දාන්න බැරි උන දුකෙන්නේද තවම ?

ඔවු ඉතින්?


ඉතින් බූරුවො තෝනෙ කිව්වෙ කියන දෙට කෙමෙයි කොරපුවටයි දෙන්නෙ කියලා.එතකොට මුලින්ම ඡන්දෙ ඉල්ලන එකෙක් කරපු දේවල් දන්නෙ උගෙ වටේ හිටපු සුලු පිරිසක් විතරයි.ඌ ඡන්දෙන් දිනන්න ඒ මනාප ටික ඇතිද.අනික් මිනිස්සු ඡන්දෙ දෙන්නෙ ඡන්දෙ ඉල්ලන එකා සහ උගෙ ගැන අනිත් අය කියන දේවල් අනුවයි.උඹ වාඩිවෙලා ඉන්න එපා.මොලේ තැලෙනවා![]()
ane afoyi kohomath okaa me us gihillaa bada karan awe octa wala babaa hamba weyi ratatama mangala wesige aro ganilla nisaa
උබ මේ ලදී කිව්වා උබ මිත්‍යා විශ්වාසිකයෙක් නෙවේ කියලා උබ අඩුම ගානේ එකම දේව පින්තුරයක්වත් එල්ලගෙ වදින්නේ නැ කියලා ...
උබ එහෙම කිව්වනේ ගුනේ ? ඔව් ඉතිං
![]()
දැන් ඉතිං උබ මේකට වදින්නේ කඩේ යන්නේ මල් කඩන්නේ පුජා තියන්නේ සොලෝක කියන්නේ මොන හිතකින්ද ඔයි තමුසෙගෙ කතා පරස්පරවිරෝදීයි නේ ... ලැජ්ජයිනේ මෙහෙම වෙනකොට ,
අපේ කුවේට් නම් දෙවියෝ වදිනවා මල් තියවා පහන්තියනවා මහින්දගේ රුපයක් බෙල්ලෙත් එල්ලගෙන ඉන්නේ ඌ එක බය නැතුව පිලිගන්නවා දෙවියෝ විශ්වාසකරනවා මහින්ද නමදිනවා කියලා එක නිසා ඔටුවාගේ පරස්පරවිරෝදී තත්වයක් නැ ඌ හරක් ඔටුවා උනත් වැඩ නිට් එකට තියෙනවා නිට් එකට කඩේ යනවා එත් උබ පරස්පරවිරෝදී පුටෝ

