මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යුද්දේ මැරිච හමුදාව ගාවන්න එපා

    උතුරට දෙන විසදුම කියන්න

    එහම තිබන් චන්දෙට කලින් කරන තිබ්බ
    මහින්දට විසදුමක් තිබ්බේ නැ
    දැන් අඩලා වැඩක් නැ ,ලිපි ලියල වැඩක් නැ
    හැමෝම දැනගන්න ඕනා ,බලය නැති වෙනවා කියලා

    එකයි අවුල ,හැම චන්දෙටම udde විකුණුවා ,2006 ඉදලා චන්ද කඩ කඩ තිබ්බා ,බලේ ගැන විතරයි හිතුවේ ,හැම කළෙම චන්ද ,පරිලි මෙතුවේ ඇමතිලා නැ ඔක්කොම චන්දෙට ගිහින්
    හැම දෙපල්ක්ම එකට දාලා ,ඒවා හොදයි

    යුද්දෙ ගැන කොහෙද බන් මම කිව්වෙ? යුද්දෙන් මල‍ේ අපේ 30,000 යි.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපි චන්දෙ දෙන්න ඔිනි චන්දෙ ඉල්ලන එකා කලින් කරපුවා බලල මිසක් උ කියන ඒවා අහලද? උඹ චන්ද දාන්නෙ එහෙමද? :baffled::baffled:
    ච්න්ද්දේ දෙන්නේ ප්‍රතිපති වලට බන් අපේ රටේ එකෙක් වත් ප්‍රතිපති දේශ පාලනයක් කරන්නේ නැ
    එකයි අවුල ,
    ඕකුන් ඔකොම අතු ගලා දන්න ඕනා
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    අපි චන්දෙ දෙන්න ඔිනි චන්දෙ ඉල්ලන එකා කලින් කරපුවා බලල මිසක් උ කියන ඒවා අහලද? උඹ චන්ද දාන්නෙ එහෙමද? :baffled::baffled:

    ඉතින් හකරො හැමෝම මුලින්ම ඡන්දෙ ඉල්ලන්න එපායැ..එතකොට මුල්ම පාරට ඡන්දෙ ඉල්ලන වෙලාවෙ ඡන්දෙ දෙන්නෙ ගිය ආත්මෙ කරපු ඒවා බලලද??:oo::oo:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mun ponnayo wenuwenmayi kade yanne :lol:

    උනුත් පොන්නයො නෙ.....

    අඩේ උඹ දන්නවද.. මංගලයට පොලිසීයෙ උන් කියන්න‍ෙ මැඩම් කියලලු :baffled::baffled:

    රටකට ගිය කලක්...... ලිංගෙවත් අදුන ගන්න බැරි උන් තමා දැන රට පාලනෙ කොරන්නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඉතින් හකරො හැමෝම මුලින්ම ඡන්දෙ ඉල්ලන්න එපායැ..එතකොට මුල්ම පාරට ඡන්දෙ ඉල්ලන වෙලාවෙ ඡන්දෙ දෙන්නෙ ගිය ආත්මෙ කරපු ඒවා බලලද??:oo::oo:

    ඇයි හරකෝ අත දරැවොද චන්දෙ ඉල්ලන්න ‍එන‍්නෙ ගිය ආත්මෙ ඒවා බලන්න....? :rofl::rofl::rofl::rofl: උඹත් මරැ කතා කියන්නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ච්න්ද්දේ දෙන්නේ ප්‍රතිපති වලට බන් අපේ රටේ එකෙක් වත් ප්‍රතිපති දේශ පාලනයක් කරන්නේ නැ
    එකයි අවුල ,
    ඕකුන් ඔකොම අතු ගලා දන්න ඕනා

    ප්රතිපත්ති වලට චන්දෙ දෙන්න කලින් ඒ ප්රතිපත්තිය ක්රියාත්මක කරන්න පුලුවන් උන්ද කියල බලන්න එපෑ. උඹල නිකන්ම ඇන්දෙන ජාති‍යක් නෙ. චැක් උඹව දන්නවනන් මටත් පොඩි පහේ බිස්නස් එකක් කොර ගන්න තිබ්බ.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අපිට සාප කොරන්න ඉන්නෙ ලසන්තගෙ උනුයි, එක්නැලිගොඩගෙ උනුයි වගේ කීප පොලක් විතරනේ... තොපිට සාප කොරන්න ඉන්නවා 60,000 කොල්ලන්ගෙ දෙමව්පියන් ඇතුලු නෑදෑයෝ, යාලුවෝ.....

    අපි කතා කරන්නේ බන් 2005 සිට 2014 දක්වා කරපු දේවල් ආසියාවේ නව පිබිදීම ප්‍රජාතන්ත්‍රවදයේ හොදම කාලේ ලංකාවේ වෙලාතියෙන දේවල් ගැන.. ඒවගේම උබ ගොනාගේ තර්ක එකට එකක් පරස් පරවිරෝදී මගේ ත්‍රෙඩ් වලම උබ පැහැදිලිවම කියලා තියෙනවා

    Lasantha.png

    ගුනේගේ පරස්පරවිරෝදී කතා :- "ඇයි කරුණා කේපී නරකද ? උන් දැන් දේශපාලනයට ඇවිත් ඉන්නේ .. මහින්ද කේපී තියාගතාම වැරදිද කේපී දැන් මිනිමරන්නේ නැ "

    දැන් කතාකරනවා 60,000ක් ගැන .. භිෂණය තිබුන යුගයක් තිබුනා අපිට ඒවා අමතක නැ අතීත පොත කියවලා තියෙන්නේ අපේ පවුල් පවා යම් යම් මට්ටමකට අතීතේ අත්වින්දා මම පවා ..

    නමුත් ඒ අතීතය ගැන මතක් කරලා මැතක වෙලා තියෙන සිදුවීම් යටගහන්න උස්සහා ගන්න එපා එදා බිෂණය ක්‍රියාත්මක කරපු උන් වැඩි හරියක් ජිවතුන් අතර නැ . 2005- 2014 අන්තිම කාලය දක්වා ඇතිකරපු භිෂන්යේ වැරදි කරුවන් තවම නිදැල්ලේ සැරිසරනවා අන්න ඒ ගැනයි අපි කතාකරන්නේ උබ මහින්දගේ සාටකෙන් හු ඔතාගන්න ගල්යුගයට යනවා නම් මොකද්ද උබේ තියෙන තර්කය .. මම කියනවා එදා ගල්යුගේ සිදුවීම් වැරදි අපි ඒවා අත්වින්දා .. දැන් මම අහනවා උබෙන් 2005 සිට 2015 දක්වා සිදුවීම් පෙළ මිනීමැරුම් පෙළ කුඩු කන්ටේනර් ටික ,මාධ්‍ය මර්දනය , හරිද ? මහින්ද හොදයිද ?
    මු සාටකෙට කඩේ ගියාට මේවාට උත්තර නැ ලිස්සනවා ගුනේ ...
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    යුද්දෙ ගැන කොහෙද බන් මම කිව්වෙ? යුද්දෙන් මල‍ේ අපේ 30,000 යි.
    ඊට වඩා මැරුණා බන් අතුරුදහන් වෙච්ච කොචර ඉන්නවද ?
    මහිදට තිබුනා යුද්දේ විකුනනේ නැතිව රටට සේවය කරලා සැහෙන කල් ඉන්න

    එත් බත් බැලයෝ ටිකයි වටේ කටු කපු උන් සැහෙන රැගුව ,ඒවාට තමා සිංහල චන්ද සද්ද නොකර දුන්නේ ගේම ,එක කලේ පරාද කරන නෙමේ , (මහර ගම ,,,,වැඩිම ච්න්ද්ද තියෙන තැනක් එත් මේ පාර 1800 කින් දින්නේ )
    එහෙ සිරිසේනට කතා කරපු කෙනෙක් හොයාගන්වත් හිටියේ නැ ,කොලයක් වත් බෙදුවේ නැ හරියට )
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    waraddak karalaa kiyalaa oppu unoth thurki washage neme mahindage gani hire dammath kamak naha :P
    ඔටුස් උබට අන්තිම මොහොතේ විමලාගේ ගැනිගේ මේකප් එක දාන්න බැරි උන දුකෙන්නේද තවම ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපි කතා කරන්නේ බන් 2005 සිට 2014 දක්වා කරපු දේවල් ආසියාවේ නව පිබිදීම ප්‍රජාතන්ත්‍රවදයේ හොදම කාලේ ලංකාවේ වෙලාතියෙන දේවල් ගැන.. ඒවගේම උබ ගොනාගේ තර්ක එකට එකක් පරස් පරවිරෝදී මගේ ත්‍රෙඩ් වලම උබ පැහැදිලිවම කියලා තියෙනවා

    ගුනේගේ පරස්පරවිරෝදී කතා :- "ඇයි කරුණා කේපී නරකද ? උන් දැන් දේශපාලනයට ඇවිත් ඉන්නේ .. මහින්ද කේපී තියාගතාම වැරදිද කේපී දැන් මිනිමරන්නේ නැ "

    ඔවු ඉතින්?

    දැන් කතාකරනවා 60,000ක් ගැන .. භිෂණය තිබුන යුගයක් තිබුනා අපිට ඒවා අමතක නැ අතීත පොත කියවලා තියෙන්නේ අපේ පවුල් පවා යම් යම් මට්ටමකට අතීතේ අත්වින්දා මම පවා ..

    නමුත් ඒ අතීතය ගැන මතක් කරලා මැතක වෙලා තියෙන සිදුවීම් යටගහන්න උස්සහා ගන්න එපා එදා බිෂණය ක්‍රියාත්මක කරපු උන් වැඩි හරියක් ජිවතුන් . 2005- 2014 අන්තිම කාලය දක්වා ඇතිකරපු භිෂන්යේ වැරදි කරුවන් තවම නිදැල්ලේ සැරිසරනවා අන්න ඒ ගැනයි අපි කතාකරන්නේ උබ මහින්දගේ සාටකෙන් හු ඔතාගන්න ගල්යුගයට යනවා නම් මොකද්ද උබේ තියෙන තර්කය .. මම කියනවා එදා ගල්යුගේ සිදුවීම් වැරදි අපි ඒවා අත්වින්දා .. දැන් මම අහනවා උබෙන් 2005 සිට 2015 දක්වා සිදුවීම් පෙළ මිනීමැරුම් පෙළ කුඩු කන්ටේනර් ටික ,මාධ්‍ය මර්දනය , හරිද ? මහින්ද හොදයිද ?

    හා ඒ කියන්නෙ පරණ කට්ටිය වල කජ්ජ ගහපු නිසා අවුලක් නැහැ කියලනේ. ඉතින් 2005-2015 කාලෙත් වැරදි කරපු උන් වල කජ්ජ ගහනකන් හිටපන්කො. අවුලක් නැහැනෙ?

    වැරදි කරලා තියනවනන් දඩුවම් දෙන්න ඔිනි ඒකෙ තර්කයක් නැහැ.
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ඇයි හරකෝ අත දරැවොද චන්දෙ ඉල්ලන්න ‍එන‍්නෙ ගිය ආත්මෙ ඒවා බලන්න....? :rofl::rofl::rofl::rofl: උඹත් මරැ කතා කියන්නෙ.

    ඉතින් බූරුවො තෝනෙ කිව්වෙ කියන දෙට කෙමෙයි කොරපුවටයි දෙන්නෙ කියලා.එතකොට මුලින්ම ඡන්දෙ ඉල්ලන එකෙක් කරපු දේවල් දන්නෙ උගෙ වටේ හිටපු සුලු පිරිසක් විතරයි.ඌ ඡන්දෙන් දිනන්න ඒ මනාප ටික ඇතිද.අනික් මිනිස්සු ඡන්දෙ දෙන්නෙ ඡන්දෙ ඉල්ලන එකා සහ උගෙ ගැන අනිත් අය කියන දේවල් අනුවයි.උඹ වාඩිවෙලා ඉන්න එපා.මොලේ තැලෙනවා:baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඊට වඩා මැරුණා බන් අතුරුදහන් වෙච්ච කොචර ඉන්නවද ?
    මහිදට තිබුනා යුද්දේ විකුනනේ නැතිව රටට සේවය කරලා සැහෙන කල් ඉන්න

    එත් බත් බැලයෝ ටිකයි වටේ කටු කපු උන් සැහෙන රැගුව ,ඒවාට තමා සිංහල චන්ද සද්ද නොකර දුන්නේ ගේම ,එක කලේ පරාද කරන නෙමේ , (මහර ගම ,,,,වැඩිම ච්න්ද්ද තියෙන තැනක් එත් මේ පාර 1800 කින් දින්නේ )
    එහෙ සිරිසේනට කතා කරපු කෙනෙක් හොයාගන්වත් හිටියේ නැ ,කොලයක් වත් බෙදුවේ නැ හරියට )

    ඊ‍ට වඩා මැරෙන්න ඇති උඹ මනෝලෝකෙ කරපු යුද්දෙදි. නිල වාර්තා තියද්දි බොරැ කියන්න එපා.

    මොන බොරැද ඔියි. සිංහල බහුතරය චන්දෙ දුන්නෙ මහින්දට. නැතුව සිරිමෝඩිට නෙමේ.

    සිංහල උන් ඉන්නෙ මහරගම විතරද? නික පේස්බුක් එකෙන් ලෝකෙ දැකපු උන් ගොනා උනාට සිංහල අපි මක් කරන්නද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උනුත් පොන්නයො නෙ.....

    අඩේ උඹ දන්නවද.. මංගලයට පොලිසීයෙ උන් කියන්න‍ෙ මැඩම් කියලලු :baffled::baffled:

    රටකට ගිය කලක්...... ලිංගෙවත් අදුන ගන්න බැරි උන් තමා දැන රට පාලනෙ කොරන්නෙ.

    ane afoyi kohomath okaa me us gihillaa bada karan awe octa wala babaa hamba weyi ratatama mangala wesige aro ganilla nisaa
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔටුස් උබට අන්තිම මොහොතේ විමලාගේ ගැනිගේ මේකප් එක දාන්න බැරි උන දුකෙන්නේද තවම ?

    vimalage gani mokekda ban

    kohoma unath thopi horakama gana kiyawalaa anthimata pp ekak hadapu ganiyekwa cid eken damawalaa ath adanguwata gaththa:rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔවු ඉතින්?

    උබ මේ ලදී කිව්වා උබ මිත්‍යා විශ්වාසිකයෙක් නෙවේ කියලා උබ අඩුම ගානේ එකම දේව පින්තුරයක්වත් එල්ලගෙ වදින්නේ නැ කියලා ...
    උබ එහෙම කිව්වනේ ගුනේ ? ඔව් ඉතිං
    :rofl::rofl:

    mahhinda-in-jaffna.jpg

    දැන් ඉතිං උබ මේකට වදින්නේ කඩේ යන්නේ මල් කඩන්නේ පුජා තියන්නේ සොලෝක කියන්නේ මොන හිතකින්ද ඔයි තමුසෙගෙ කතා පරස්පරවිරෝදීයි නේ ... ලැජ්ජයිනේ මෙහෙම වෙනකොට ,

    අපේ කුවේට් නම් දෙවියෝ වදිනවා මල් තියවා පහන්තියනවා මහින්දගේ රුපයක් බෙල්ලෙත් එල්ලගෙන ඉන්නේ ඌ එක බය නැතුව පිලිගන්නවා දෙවියෝ විශ්වාසකරනවා මහින්ද නමදිනවා කියලා එක නිසා ඔටුවාගේ පරස්පරවිරෝදී තත්වයක් නැ ඌ හරක් ඔටුවා උනත් වැඩ නිට් එකට තියෙනවා නිට් එකට කඩේ යනවා එත් උබ පරස්පරවිරෝදී පුටෝ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් බූරුවො තෝනෙ කිව්වෙ කියන දෙට කෙමෙයි කොරපුවටයි දෙන්නෙ කියලා.එතකොට මුලින්ම ඡන්දෙ ඉල්ලන එකෙක් කරපු දේවල් දන්නෙ උගෙ වටේ හිටපු සුලු පිරිසක් විතරයි.ඌ ඡන්දෙන් දිනන්න ඒ මනාප ටික ඇතිද.අනික් මිනිස්සු ඡන්දෙ දෙන්නෙ ඡන්දෙ ඉල්ලන එකා සහ උගෙ ගැන අනිත් අය කියන දේවල් අනුවයි.උඹ වාඩිවෙලා ඉන්න එපා.මොලේ තැලෙනවා:baffled:

    මුලින්ම චන්‍ෙදෙ ඉල්ලන එකෙක් මොනා කොරා කියන්නද බන්? නිකන් ගොන් කතා කියන්න එපා. අනික මොකෙක් උනත් මුලින්ම චන්දෙ ඉල්ලද්දි පරදිනවා ගොඩක් වෙලාවට. දෙතුන් පාරක් ට්රයි කොරලා තමා දිනන්නෙ. ඒකවත් දන්නෙ නැද්ද. මිනිස්සුන්ට විස්වාසයක් තියන්න ඔිනි චන්ද ගන්න. නැතුව නික්න මන් අරව කරන්නන් මේවා කරන්නන් කිව්වට චන්ද ලැබෙන්න‍ෙ නැහැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ මේ ලදී කිව්වා උබ මිත්‍යා විශ්වාසිකයෙක් නෙවේ කියලා උබ අඩුම ගානේ එකම දේව පින්තුරයක්වත් එල්ලගෙ වදින්නේ නැ කියලා ...
    උබ එහෙම කිව්වනේ ගුනේ ? ඔව් ඉතිං
    :rofl::rofl:

    mahhinda-in-jaffna.jpg

    දැන් ඉතිං උබ මේකට වදින්නේ කඩේ යන්නේ මල් කඩන්නේ පුජා තියන්නේ සොලෝක කියන්නේ මොන හිතකින්ද ඔයි තමුසෙගෙ කතා පරස්පරවිරෝදීයි නේ ... ලැජ්ජයිනේ මෙහෙම වෙනකොට ,

    අපේ කුවේට් නම් දෙවියෝ වදිනවා මල් තියවා පහන්තියනවා මහින්දගේ රුපයක් බෙල්ලෙත් එල්ලගෙන ඉන්නේ ඌ එක බය නැතුව පිලිගන්නවා දෙවියෝ විශ්වාසකරනවා මහින්ද නමදිනවා කියලා එක නිසා ඔටුවාගේ පරස්පරවිරෝදී තත්වයක් නැ ඌ හරක් ඔටුවා උනත් වැඩ නිට් එකට තියෙනවා නිට් එකට කඩේ යනවා එත් උබ පරස්පරවිරෝදී පුටෝ

    ඉතින් දැන් උඹ කියන්නෙ මහින්දයට දෙයියො වදින්න බැහැ කියලද නැත්තන් මට මහින්දට චන්දෙ දෙන්න බැහැ කියලද? චන්දෙ දාන්න දෙයියො වදින්න ඔිනිද? :baffled::baffled: