අප්ඩේට් වෙන්නේ නැහැ කියන්නේ???

අඩේ මචන්ලා දැන් තියෙන SLT Usage meter එක realtime අප්ඩේට් වෙනවා නේද...?
ඒ කියන්නේ අපි 400MB දැන් ඩව්න්ලෝඩ් කලොත් එවලේම එක අප්ඩේට් වෙනවා නේද...?
අප්ඩේට් වෙන්නේ නැහැ කියන්නේ???
පරණ pakage තියන එවුන්ට https://usagemeter.slt.lk/BBusage/පරණ නෙවෙයි බන්....අලුත් එකේ....
නොදකින් මෙහෙම රටක් 

ඒ කියන්නේ ඩව්න්ලෝඩ් කරන්න එපාද බන්...? :/

නෙට් ස්පීඩ් මොනිටර් එක දාගනිං බං..
මම දාං ඉන්නෙ.. ඒකෙන් මැනල ටාස්ක්බාර් එකේ පෙන්නනව..
හැබැයි slt උන්ගෙ මීටරේට වඩා ඒ මීටරේ මට ජීබී දෙකක් වගේ වැඩියෙන් පෙන්නුව![]()

ඒවා local bandwidth බන්![]()

