SLT Usage Meter

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,756
    40,391
    113

    අප්ඩේට් වෙන්නේ නැහැ කියන්නේ??? :lol::lol::lol:

    පරක්කුවෙලා අප්ඩේටි වෙයි. වැඩිය සතුටු වෙන්න එපා. හරිය :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,037
    31,803
    113
    අඩේ මචන්ලා දැන් තියෙන SLT Usage meter එක realtime අප්ඩේට් වෙනවා නේද...?
    ඒ කියන්නේ අපි 400MB දැන් ඩව්න්ලෝඩ් කලොත් එවලේම එක අප්ඩේට් වෙනවා නේද...?

    අප්ඩේට් වෙන්නේ නැහැ කියන්නේ??? :lol::lol::lol:

    update නෙවෙයි බං usage බලන්නවත් දෙන්නේ නැහැ :no: පරණ pakage තියන එවුන්ට https://usagemeter.slt.lk/BBusage/
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,037
    31,803
    113
    පරණ නෙවෙයි බන්....අලුත් එකේ....

    හරි බං මම කියන්නේ පරණ එකේ උඹබලට අඩුතරමේ usage එක බලන්න හරි පුළුවන්. අපිට දැන් ඒකත් නැහැ. මම TRC කතා කලා ඒ ගෑණි කියනවා දවස් දාහතරක් විතර යනවා ප්‍රශ්න විසඳන්න. හැමදේම ලිඛිතව එවන්න කියල. :angry: නොදකින් මෙහෙම රටක් :no:

    Mrs.H.P.M.Pathirana
    Deputy Director / Compliance (Consumer Complaints & Public Awarness)
    [email protected]
    011 2673079
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නෙට් ස්පීඩ් මොනිටර් එක දාගනිං බං..
    මම දාං ඉන්නෙ.. ඒකෙන් මැනල ටාස්ක්බාර් එකේ පෙන්නනව..
    හැබැයි slt උන්ගෙ මීටරේට වඩා ඒ මීටරේ මට ජීබී දෙකක් වගේ වැඩියෙන් පෙන්නුව :D
     

    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    ඒ කියන්නේ ඩව්න්ලෝඩ් කරන්න එපාද බන්...? :/

    Ube Data limit eka ewara wela update wen nadda, nattan tawa data tiyeddi usage eka update wen nadda meter eke? Limit pannata passe samahara welawata තෑගි set wena welawalnam tiyenwa. ehemanm awulak na atiwenna bapan. oka 10hr wenakan witarai. data tawa tiyeddi update wen nattan banna epa passe hitu kiyala update wenawa 2hr walin wage.:baffled:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නෙට් ස්පීඩ් මොනිටර් එක දාගනිං බං..
    මම දාං ඉන්නෙ.. ඒකෙන් මැනල ටාස්ක්බාර් එකේ පෙන්නනව..
    හැබැයි slt උන්ගෙ මීටරේට වඩා ඒ මීටරේ මට ජීබී දෙකක් වගේ වැඩියෙන් පෙන්නුව :D


    ඒවා local bandwidth බන් :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒවා local bandwidth බන් :)

    ඒ වුනාට එහෙම වැඩියෙන් පෙන්නන එක කෝකටත් හොඳයි බං :)
    එතකොට අවශ්‍ය ප්‍රමාණෙටත් වඩා ඩේට මැනේජ් කරගත්තහැකි.. :yes: