ස්තූතියි. ඒ උනාට රොකට් එකේ ඉන්න කෙනාට සාපෙක්ශව පොලවෙ ඉන්න එක්කෙනා ඈතට ගිහින් ආපහු එනව නේ. ඇයි එතකොට පොළවේ එක්කෙනාට වැඩි කාලයක් ගතවෙන්නේසරලව කිව්වොත් කාලය ගතවීමෙ වේගය අලෝකයේ වේගය හො ඊට ආසන්න වේගයකින් ගමන් කිරිමේදි අඩුවෙනවා.
ඉතින් පෘථිවියෙ ඉන්න එක්කෙනෙකුට සාපෙක්ශව ආලොකයෙ වේගයෙන් ගමන් කරන කෙනෙකුගෙ කාලය ගතවීමෙ වේගය අඩුයි.

search kala teren nah ban lelතව ආතල් සීන් තියෙනව ක්වොන්ටම් පිසිස් වල.. ඒකත් සර්ච් කල්ල බලපං :3

ස්තූතියි. ඒ උනාට රොකට් එකේ ඉන්න කෙනාට සාපෙක්ශව පොලවෙ ඉන්න එක්කෙනා ඈතට ගිහින් ආපහු එනව නේ. ඇයි එතකොට පොළවේ එක්කෙනාට වැඩි කාලයක් ගතවෙන්නේ![]()
balamuWikipedia eke twin paradox yatathe specific example ekk thynw blpn

haha ow ban. pissu hadenawaපට්ට නේ බන්
bump

ela puluwan nam pahadili karala wistharayak dapan machan4n 1n kiriyata awe. meken video balanna data ne.
gedara gihin balala vistharayak kiyannam.
thanks manඅයින්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදය ටිකක් විවාදාත්මකයි මෙන්න මේ thread එක පොඩ්ඩක් බලන්න ---->http://www.elakiri.com/forum/showthread.php?t=1193455
Speed of light 'broken' at CERN, scientists
claim---->http://www.telegraph.co.uk/news/sci...of-light-broken-at-CERN-scientists-claim.html

අයින්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදය ටිකක් විවාදාත්මකයි මෙන්න මේ thread එක පොඩ්ඩක් බලන්න ---->http://www.elakiri.com/forum/showthread.php?t=1193455
Speed of light 'broken' at CERN, scientists
claim---->http://www.telegraph.co.uk/news/sci...of-light-broken-at-CERN-scientists-claim.html
හැබැයි පස්සේ මේ පරික්ශනේ වැරදියි කියල පරික්ශනේ කරපු කට්ටියම පිලි අරන් තියෙනවා ---->http://en.wikipedia.org/wiki/Faster-than-light_neutrino_anomaly
කොහොම උනත් කියන්න තියෙන්නේ විද්‍යාවේ දියුණුවත් එකක සමහර මතවාද ප්‍රතික්ෂේප වෙනවා එත් එක්කම නව මතවාද ඇතිවෙනවා.
මම නම් හිතන්නේ කවදහරි මිනිසා ආලෝකේ වේගයත් පරද්දයි කියල.![]()
ඕනි දිශාවකටසාපේක්ෂතා වාදය හරි කියමුකෝ...
දැන් මට කියපල්ලකෝ අලෝකයේ වේගයෙන් අපි යන්න ඕනේ මොන දිශාවට ද?

meka eeta kalin machan dammeuba Interstellar movie eka balala wage. matath eka baluwata passe magngnan una.
eeketh me wage cn ekak ne tiyenne