රනිල් ගේ තවත් ගොන් වැඩක්!

රනිල් ගේ තවත් ගොන් වැඩක්!

ඕස්ට්‍රේලියාව කියන්නේ ලංකාවට UN එකේදි ගොඩාක් සහාය දක්වපු රටක්...කොටි පදේට නටන්නේ නැතිව හිටපු එකම බටහිර රට....එ‍හෙම ලංකාවට උදව් කරපු එ වැරදියි කියලා රනිල කියන ගොනා කියනවා............



Prime Minister Ranil Wickremesinghe said that Australian Prime Minister Tony Abbott’s close relationship with the Sri Lanka’s Rajapaksas was ‘a mystery’ to Sri ­Lankans, and that Australia’s ­new Immigration Minister, Peter Dutton, would be unlikely to get the warm welcome received under the previous ­government.


මෙන්න ලංකාවට උදව් කළාට අළුත් අගමැති දෙන තෑග්ග...........කවුද ය‍කෝ ලංකාවට ආයිත් උදව් කරන්නේ? චීනයටත් ඔය විදිහටම බැන්නා නේද?



In an exclusive interview with The Australian, the veteran polit­ician also said that the Australian government’s silence on alleged human rights abuses was the price it paid to secure co-operation from the
former Rajapaksa government on stopping asylum-seeker boats.


ඔස්ට්‍රේලියාව රාජපක්ෂගේ මානව හිමිකම් කඩවීම් ගැන කතා ‍නොකරපු එක වැරැද්දක් ලු.......ඇමරිකාව, එන්ගලන්තය වගේ කොටි හුරතල් නොකරපු එක වැරැද්දක් ලු...........


මූට පයිත්තියං ද?



The Sri Lankan Prime Minister said former immigration minister Scott Morrison had breached protocol by refusing to meet with then opposition Tamil National Alli­ance politicians when he last visit­ed Sri Lanka and as a result his successor could receive a frosty reception from the TNA, now a key member of the new ­ruling coalition.

ලංකාවට ඇවිල්ලා ටී එන් ඒ එකත් එක්ක කතා නොකරපු එක හරි නෑලු........අවුල්ලු.........මූට අමු කැවිලාද?


“It was a slip-up on the part of the Australian side,’’ he said.


පුහ්!


Australia has been accused of refusing to speak out on alleged war crimes committed in the last months of Sri Lanka’s 26-year civil war with Tamil separatists in which as many as 40,000 civilians were killed, and on subsequent ­allegations of human rights abuses, because it needed the Sri Lankan government’s support to stop the flow of boats.

එතකොට 40000 ක් මැරුණා කියලා ඕස්ට්‍රේලියාවත් ලංකාවට මඩ ගහන්න ද ඕනි මේ පකයාට?


While fellow Western nations have pushed for an independent investigation through the UN Human Rights Council, Australia has said it is not its place to publicly lecture Sri Lanka on human rights.

එතකොට ඔස්ට්‍රේලියාව කිව්ව කතාව වැරදි ද? රනිල් ඇවිත් නිකම් කොටියෙක් රජ වෙලා වගේ නේ!


යකෝ මාත් මේ මූසලයාට කඩේ ගියා..................මේ ගොන් මූසලයා හොඳයි කියන එවුන් ඉන්නවා නම් වර මෙහෙට!
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කෝ අර රනිල්ට කඩේ යන එවුන්ටයි ලොරියටයි එන්න කියාපං පෙන්නන්න...........

    un paka thiyan ranil ekka ata walin hamenenawaa:growl::growl::growl:mangala ponayath avith ata ulanawaalu:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලංකාවට ඇවිල්ලා ටී එන් ඒ එකත් එක්ක කතා නොකරපු එක හරි නෑලු........අවුල්ලු.........මූට අමු කැවිලාද?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෝ අර රනිල්ට කඩේ යන එවුන්ටයි ලොරියටයි එන්න කියාපං පෙන්නන්න...........

    ලොරියෙ හුලන් බැහැලා පොඩ්ඩක් හිටපන් සෙපායාර් වීල් එක දානකන්....
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Mata nan oya Australian huth*thige puthalawa pennanna ba. Munge ratakata api yanakota mun hithanne okkoma horu kiyala. Ewunata ape airport eken mun enakota nam wedala ganne. racist bastards!


     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කෝ අර රනිල්ට කඩේ යන එවුන්ටයි ලොරියටයි එන්න කියාපං පෙන්නන්න...........

    මචං උන් මඩ ලොරියට ලෝඩ් කරනගමන් පොඩ්ඩක් ඉවසපන් ෆුල් ලෝඩ් ගහල එයි..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ??? කෝ සහජීවන පොන්නයෝ??? කෝ මේ බඩ ගොස්තර වාදියෝ???:growl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කොටියට ඕනේ නැගිටින යුගයක්.....
    එකාට ඕනා PONIL යුගයක්...
     
    Mata nan oya Australian huth*thige puthalawa pennanna ba. Munge ratakata api yanakota mun hithanne okkoma horu kiyala. Ewunata ape airport eken mun enakota nam wedala ganne. racist bastards!


    ඒ වුණාට උන් අපිට සපෝට් කළා නේ.............අපිට සප් එක ඕනි වෙලාවේ..............
     
    දැන් ඉතින් ඉස්සරාහට රනිලයාගේ ගොන් වැඩ දැනගන්න අමාරුවෙයි............ඇයි ජාතිවාදය පතුරුවනවා කියලා අත්අඩංගුවට ගන්නවා ලුනේ.............මූ මහින්දටත් වඩා ඒකාධිපතියෙක් නේ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තොපේ ඉරිසියාව.. අප්පච්චිට පණ දෙන්න බෑ ඔව්වා කියලා ලොල්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,036
    5,782
    113
    canada
    අනේ මන්ද ඉස්සරහට මොනවා වේවිද කියල. මේ මනුස්සය හැමදාම ඇන ගන්න මේවයින් තමයි