රනිල් ගේ තවත් ගොන් වැඩක්!

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔව් ඔව් ඕස්ට්‍රේලියාවයි අපියි අයියයි මල්ලියි වගේ හිටියෙ. ඈහ් දැන් සුද්දගේ ජාත්‍යන්තර බලවේග තුරුම්පුව ඉවරද ? කන්න ඕනි උනාම කබරගොයත් තලගොයා වෙන ලස්සන :lol:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ??? කෝ සහජීවන පොන්නයෝ??? කෝ මේ බඩ ගොස්තර වාදියෝ???
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔව් ඔව් ඕස්ට්‍රේලියාවයි අපියි අයියයි මල්ලියි වගේ හිටියෙ. ඈහ් දැන් සුද්දගේ ජාත්‍යන්තර බලවේග තුරුම්පුව ඉවරද ? කන්න ඕනි උනාම කබරගොයත් තලගොයා වෙන ලස්සන :lol:

    ඒකනේ බං..මුන්ට මහින්ද කන කොට හොඳයි.රනිල් කන කොට තම ඉවසන්න බැරි...:lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දිනූ නිදහස රැකගමු. ඕස්ට්‍රේලියාව රකින්නට මහින්ද අගමැති කරවමු
     
    මම නම් මහින්දව දැඩි ලෙස විවේචනය කරපු කෙනෙක්.........මේ එළකිරියේම මගේ පරණ ‍පෝස්ට් අරන් බලහං.......මම කවදාවත් මහින්දට කඩේ ගිහින් නෑ.............හැබැයි එහෙම කියලා රනිලයාගේ වැඩ අනුමත කරන්නේ නෑ මං...............මේ යන විදිහට බලද්දි රනිලයා ට වඩා මහින්දට සෑහෙන්න හොඳයි
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඒකනේ බං..මුන්ට මහින්ද කන කොට හොඳයි.රනිල් කන කොට තම ඉවසන්න බැරි...:lol:
    රනිල් ගේ වැඩේ හරි වැරැද්ද කොහොම වෙතත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ නලලේ කොටන් ඉපදුනු මුන් මහින්දව ගේන්න සුද්දොන්ට කඩේ යන හැටි දැක්කම නම් දුක හිතෙනවා බන්
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දිනූ නිදහස රැකගමු. ඕස්ට්‍රේලියාව රකින්නට මහින්ද අගමැති කරවමු

    සිරා.. උඔට වගේ මුන්ට තේරෙන්නේ නැහැ..ගැට පොළොස් මලයා :(
     
    රනිල් ගේ වැඩේ හරි වැරැද්ද කොහොම වෙතත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ නලලේ කොටන් ඉපදුනු මුන් මහින්දව ගේන්න සුද්දොන්ට කඩේ යන හැටි දැක්කම නම් දුක හිතෙනවා බන්

    රනිල් එහෙම කිව්වා කියලා ඕස්ට්‍රේලියාවට මුකුත් වෙන්නේ නෑ ගොනෝ..........ලංකාවටයි කෙළ වෙන්නේ...............අපිට විරුද්ධව තියෙන චෝදනා ඇත්ත කියලා නේ රටේ අගමැතිම කියන්නේ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රනිල් ගේ වැඩේ හරි වැරැද්ද කොහොම වෙතත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ නලලේ කොටන් ඉපදුනු මුන් මහින්දව ගේන්න සුද්දොන්ට කඩේ යන හැටි දැක්කම නම් දුක හිතෙනවා බන්

    GU PUCJHCHAN KAPAN OYITA NAMBUYI :lol:
     
    මෛත්‍රීට ඡන්දේ දීපු එකෙක් ඌටයි රනිල්ටයි කඩේ ගිය එකෙක්
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රනිල් ගේ වැඩේ හරි වැරැද්ද කොහොම වෙතත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ නලලේ කොටන් ඉපදුනු මුන් මහින්දව ගේන්න සුද්දොන්ට කඩේ යන හැටි දැක්කම නම් දුක හිතෙනවා බන්

    සිරා මුන් හිතං ඉන්නේ උන්ගේ වැඩේ ලංකාවට කුමන්ත්‍රණය කර කර ඉන්න එක මුන්ගේ වැඩේ කියලා..අනික 1815 ඉඳන් සුද්දා කුමන්ත්‍රණය කරල ලංකාව අල්ලගෙන හූරන් කෑව කියලා මුන් හිතං ඉන්නේ :lol: ජාත්‍යන්තර කුමන්ත්‍රණ මානසික ලෙඩ්ඩු :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    GU PUCJHCHAN KAPAN OYITA NAMBUYI :lol:

    තමන් සමග මීළඟ අගමැති ධුරයට තරග කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝග කර සිටී.

    වෙන්නප්පුවේ පෙරේදා (21 දා) පැවැති පුත්තලම දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂයේ ක්‍රියාකාරීන්ගේ රැස්‌වීමක්‌ අමතා අදහස්‌ දැක්‌වූ රනිල් වික්‍රමසිංහ මහතා තමන් සමග අගමැති ධුරය සඳහා තරග කළොත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ පනහ දක්‌වා අඩුකරන බවද කීය.

    රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මෙසේද කීය.

    මහින්ද රාජපක්‍ෂ මහත්තයාව අගමැති කරනවාලු. හොඳයි ඊළඟ සැරේ කරන්න මේ සැරේ ලක්‍ෂ හැට හතරක පිරිසක්‌ කිව්වා මාව අගමැති කරන්න කියලා. මම මහින්ද රාජපක්‍ෂ මහත්තයා සමග එක සැරයයි තරග කළේ. එයා ප්‍රභාකරන්ගේ පිහිටෙන් ජනාධිපති වුණා. දැන් ලොකුවට කතා කරනවා. මේ සැරේ ඉන්න කියන්න. මට කමක්‌ නැහැ. මෙදාසැරේ ලක්‍ෂ පනහකට අඩු කරනවා දීලා තියෙන ඡන්ද ටික.

    සමහරු කියනවා එයාලාට බලය තියෙන්නේ කියලා. මම කියනවා කෑගහන්න ඕනෑ නුගේගොඩදී නොවේ. ලබන සතියේ ඇවිත් විශ්වාසභංග යෝජනාව ගෙනෙන්න කියන්න. පුළුවන්නම් ඒක සාර්ථක කර ගන්න. ඊළඟ දවසේ මම ජනාධිපතිතුමාට කියනවා පාර්ලිමේන්තුව විසිරුවන්න කියලා.

    ඔන්න අභියෝගය දුන්නා. නුගේගොඩ කෑගහන්න ඕන නෑ. හැතැප්ම දෙකයි තියෙන්නේ දියවන්නාවට.

    කොහොමද බලය ගන්නේ. මහින්ද රාජපක්‍ෂ එන පක්‍ෂය මොකක්‌ද.... මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එයාට භාර දෙනවද... බුලත් කොළය, පුටුව, අත අයිති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට. මහින්ද රාජපක්‍ෂ මහත්තයාට මේවා භාර දෙන්නේ නෑ. මහින්ද රාජපක්‍ෂ මහත්තයාට ගෙනෙන්නේ මොකක්‌ද... කරත්ත රෝදෙන්ද... ගේන්න පක්‍ෂයක්‌ නෑ... යාන්ත්‍රණයක්‌ නෑ....

    මෙන්න කොන්දක් තියෙන මිනිස්සු :)
     
    උත්තර නෑ නේ? පව් බං උඹලා! ඊට වඩා රට පවු
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උත්තර නෑ නේ? පව් බං උඹලා! ඊට වඩා රට පවු

    ඉරිසියාව යන්නත් එක්ක කොත්තමල්ලි ටිකක් බීලා උම්බලකඩ කෑල්ලක් හප හප හිටු :lol:
     
    මහින්දට නාම යෝජනා දෙන්න එපා කියලා මෛත්‍රීපාලව කැමති කරගෙන මහින්දට ඡන්දෙට එන්න කියලා අභියෝග කරනවා ද බං කොන්දක් තියෙන උන්?
    රනිලයා බලද්දි ගූ හැලියක් නේ බං
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    GU PUCJHCHAN KAPAN OYITA NAMBUYI :lol:
    රිදිලා :lol:කියල දියංකෝ සුදු අපිට එක්ස්පීරියන්ස් නෑ නේ. පහුගිය චන්ද කාලෙ උඹලා රහ කර කර කෑවා නොවෑ. රනිල් මොන අරමුණෙන් මේක කොලාද දන්නෑ. මේකෙන් වෙන හොදක් නම් නෑ :no:
     
    ඉරිසියාව යන්නත් එක්ක කොත්තමල්ලි ටිකක් බීලා උම්බලකඩ කෑල්ලක් හප හප හිටු :lol:

    ඉරිසියා නෑ බං දුකයි....මොකෝ අපි මෛත්‍රීට ඡන්දේ දීපු මිනිස්සු
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සිරා මුන් හිතං ඉන්නේ උන්ගේ වැඩේ ලංකාවට කුමන්ත්‍රණය කර කර ඉන්න එක මුන්ගේ වැඩේ කියලා..අනික 1815 ඉඳන් සුද්දා කුමන්ත්‍රණය කරල ලංකාව අල්ලගෙන හූරන් කෑව කියලා මුන් හිතං ඉන්නේ :lol: ජාත්‍යන්තර කුමන්ත්‍රණ මානසික ලෙඩ්ඩු :lol:
    has now become a meme :D
     
    රිදිලා :lol:කියල දියංකෝ සුදු අපිට එක්ස්පීරියන්ස් නෑ නේ. පහුගිය චන්ද කාලෙ උඹලා රහ කර කර කෑවා නොවෑ. රනිල් මොන අරමුණෙන් මේක කොලාද දන්නෑ. මේකෙන් වෙන හොදක් නම් නෑ :no:

    ඌ ඔහොම වැඩ ආදා ඉඳන් කළා...............මම ඉස්සර හිතන් හිටියේ ඌ වැඩ කාරයා කියලා........බලද්දි අමු පිස්සෙක් නේ