෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    1610883_940670889279089_1083500660273632335_n.jpg
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද (24) ක‍්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් පැවැත්වූ ලෝක වාර්තා සම්බන්ධතාව (ලකුණු 372) නිසා ලෝක කුසලාන ක‍්‍රිකට් වාර්තා පොත අලුත් කිරීම සමත් විය. මෙහිදී ක‍්‍රිස් ගේල් (215) සහ මාලන් සැමුවෙල්ස් (නොදැවී 133) දෙවැනි කඩුල්ලට ලකුණු 372 ක ලෝක වාර්තාගත සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. තරගයේ අවසාන පන්දුවේදී ක්‍රිස් ගේල් දැවී ගියේය. මෙහිදී ක‍්‍රිස් ගේල්ගේ ඉනිම පන්දු 147 කදී හතරේ 10 ක් හයේ පහර 16 ක් සමගින් වර්ණවත් විය. පන්දුවාර 50 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 372 ක් රැස්කිරීමට කොදෙව්වන් සමත් විය.
    ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මීට පෙර ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පැවති ඉහළම සබඳතාවය ඉන්දීය හිටපු පිතිකරුවන් වන සචින් තෙන්ඩුල්කාර් සහ රාහුල් ද්‍රාවිඩ් 1999 වසරේ නවසීලන්තයට එරෙහිව දෙවැනි කඩුල්ලට පැවැත්වූ ලකුණු 331 ක සම්බන්ධතාව වේ. එසේම ක්‍රිස් ගේල්ගේ මෙම ලකුණු 215 ලෝක කුසලාන ක‍්‍රිකට් ඉතිහාසයේ ක‍්‍රීඩකයකු ඉනිමකදී රැස්කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව මෙන්ම පළමු ලෝක කුසලාන ද්විත්ව ශතකය ද වේ.
    දකුණු අප‍්‍රිකානු හිටපු පිතිකරු ගැරී කර්ස්ටන් 1996 ලෝක කුසලාන තරගාවලියේ රැස්කළ ලකුණු 188 මේ දක්වා ලෝක කුසලාන තරගාවලියක ඉනිමක ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි.

    :shocked:
     
    logoz

    Banned
    Feb 15, 2015
    27
    7

    මේ මැච් එකේ පලමු විකට් එක ගියේ පලමු වෙනි පන්දුවේ.ඒ වගේම දෙවැනි විකට් එක ගියේ අවසාන පන්දුවේ. ක්‍රිස් ගේල් ඩබල් සෙන්චරිය ගැහුවේ පෙබරවාරි 24. සචින් තෙන්ඩුල්කාර් ඩබලක් ගහලත් තියෙන්නේ පෙබරවාරි 24 2005 දි.:)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මේ මැච් එකේ පලමු විකට් එක ගියේ පලමු වෙනි පන්දුවේ.ඒ වගේම දෙවැනි විකට් එක ගියේ අවසාන පන්දුවේ. ක්‍රිස් ගේල් ඩබල් සෙන්චරිය ගැහුවේ පෙබරවාරි 24. සචින් තෙන්ඩුල්කාර් ඩබලක් ගහලත් තියෙන්නේ පෙබරවාරි 24 2005 දි.:)

    sachin gehuwe 2010 FEB 24 ban. first ball wicket ekak giyeth ne ;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    එකග නැ සනා හොද තේරීමක් කරපු කෙනෙක් :yes: හෙම කිඩකයාට ම අවස්තාව දුන්නා ඒ අය ඒකෙන ප්‍රයෝජන ගත්තේ නැහැ කුසල් ද්මුත් චන්දිමා ජීවන් ප්‍රියන්ජන් ඔක්කොමගේම වරද (සඟලා අවස?හව දුන්නේ නැහැ කියන එක නිදහසඒ කාරණයක් නෙමේ
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    එකග නැ සනා හොද තේරීමක් කරපු කෙනෙක් :yes: හෙම කිඩකයාට ම අවස්තාව දුන්නා ඒ අය ඒකෙන ප්‍රයෝජන ගත්තේ නැහැ කුසල් ද්මුත් චන්දිමා ජීවන් ප්‍රියන්ජන් ඔක්කොමගේම වරද (සඟලා අවස?හව දුන්නේ නැහැ කියන එක නිදහසඒ කාරණයක් නෙමේ

    jeewan, priyanjan, dimut gena nam mageth pehedeemak nehe
     
    • Like
    Reactions: gayankuwait

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    News wala qwa dan tharanga banlgadesh match eke opening gahanawa kiyala jeewa wenuwata
    Sri Lanka are waiting on the fitness status of legspinning allrounder Jeevan Mendis, who pulled a hamstring in Melbourne on Tuesday. Mendis is awaiting an assessment from the ICC's doctors after which his reports may be forwarded to the Event Technical Committee.
    As a precautionary measure, opener Upul Tharanga has been asked to join the squad in Melbourne, on the request of Sri Lanka's selection committee, Angelo Mathews and coach Marvan Atapattu.
    Initial reports of Mendis' tear suggest he could recover in 10 days, but further assessment is required to confirm the seriousness and recovery time of the injury. Mendis has featured in both games of the World Cup, taking three wickets and scoring 13 runs.
    Tharanga had been cut from the squad for the New Zealand tour due to mediocre performances in ODIs. He played only five games in 2014 scoring 111 runs at an average of 22.20, but has lately been in good form in Sri Lanka's domestic cricket. He opened the batting in the 2007 and 2011 World Cups, and has 13 ODI hundreds, and 5339 runs.
     
    Status
    Not open for further replies.