රනිල් ගේ තවත් ගොන් වැඩක්!

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ විතරක්ද උඹලට ආගමක් දීල ගියෙත් සුද්දනේ! :lol:

    සුද්ද කොහෙද බන් අපිට ආගම ලැබුනෙ ඉන්දියාවෙන්.... සුද්දෙක් ගෙන් නෙමේ...! :lol::lol: ඉතිහාසෙ ඉගෙන ගනින්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සුද බං? රටක විදේශ ප්‍රතිපත්ති තීරණය වෙන්නේ ඒ රටේ වාසි අවාසි අනුව.....(මේ වෙනකොට ලංකාවේ හැර) ...........foreign policy is decided by the interests of the country නැතුව ඉන්න නායකයා ෆිට් එකක්ද කියන එක අනුව නෙමෙයි.
    ඕස්ට්‍රේලියාවේ interests තමයි මෙහෙන් එන සංක්‍රමණිකයින්ව වළක්වන එක..අපේ interests එක තමයි war crimes investigations වලදි ඔස්ට්‍රේලියාවේ සපෝට් එක ගන්න එක......මහින්ද ඒ වැඩේ හරියට කළා.......ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් හරියට ටැකල් කලා.........මහින්දට ඒ ගෞරවය දෙන්න ඕනි....
    මහින්ද ගේ විදේශ ප්‍රතිපත්ති හැම තිස්සේම විවේචනය කරපු කෙනෙක් මම............හැබැයි මට තේරෙන විදිහට දැන් රනිල් ගේ රජයේ විදේශ ප්‍රතිපත්ති ඊටත් වඩා දුර්වලයි කියන එක........නිකම් අපේ හතුරෙක් අපේ විදේශ ප්‍රතිපත්ති හදනවා වගේ...

    පහුවෙලා වත් තේරිච්ච එක ලොකු දෙයක්....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සුද්ද කොහෙද බන් අපිට ආගම ලැබුනෙ ඉන්දියාවෙන්.... සුද්දෙක් ගෙන් නෙමේ...! :lol::lol: ඉතිහාසෙ ඉගෙන ගනින්.

    ඇත්තට?:lol: එතකොට මෙහෙ කතෝලියෝ බෝ උනේ නිකන්ම ඉන්දියාවෙන් ඇවිල්ල?:lol:
     
    :yes::yes:
    ඔසී කියන්නේ රටක්ද බන් අඩූ ගානේ ජන්දේ දිනාගන්නවත් තමන්ගේම කියලා ජනතාවක් නැති සංක්‍රමිකයන්ගෙන් යැපෙන රටක් .. උබට මතක ඇති ඔසී අග මැති ඇවිත් මහින්ද ලක්ෂ බරගානක් වටිනා මොකද්ද කෙන්ගෙඩියක් දික්කරලා වූ එක ගන්න බැ කියලා මහින්දගේ රෙද්ද ගලවලා ගියේ කොමෙන් වෙලත් එකට ඇවිත් .. මහින්ද ජාතියන්තරය ඉස්සරා අමු ජෝකර් කෙනෙක් බන් .. ලංකාවේ උන්ට තමයි මහින්ද වීරයා වගේ පෙන්නේ .. බලන කොනේ අවුල තියෙන්නේ මොකද මහින්ද ජාතික ගිය කියනකොට සීරුවෙන් නම් අපේ උන්ට ඒ ටික ඇති නොකා නොබී මහින්දට ජන්දේ දෙන්න .. ජනතාවගේ ආකල්ප වෙනස් වෙන්න ඕන බන් ..

    මහින්දයා තරහ කාරයෝ හදා ගත්තාට ජෝකර් කෙනෙක් වුනේ නෑ.........හැබැයි රනිල් නම් නියම ජෝකර්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇත්තට?:lol: එතකොට මෙහෙ කතෝලියෝ බෝ උනේ නිකන්ම ඉන්දියාවෙන් ඇවිල්ල?:lol:

    එතකොට මෙහේ බවුද්දයො බෝ උනෙත් ඉන්දියාවෙන් ඇවිල්ලද? :confused::confused:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නෑ මචං ඒක එහෙම නෙමෙයි වැඩ කරන්නේ...........
    1. මහින්ද ට ඇති හිතවත්කමක් චීනයට නෑ....බටහිර රටවලින් අඩන්තේට්ටම් වෙන කොට තමයි මහින්ද චිනය පැත්තට හැරුණේ.....නැතුව චීනයට ඇති ආසාවට නෙමෙයි.
    2. අපිට යුද්දේදි ආයුධ විකුණුවේ චීනය ඇතුළු රටවල් සුළු කොටසක්....බටහිර රටවලින් ගන්නකොට මානව හිමිකම් කාරයින්ගෙන් කේස් වෙනවා.....චීනයෙන් එහෙම නෑ.....ඒ හින්දා තමයි චීනය වැදගත් වෙන්නේ...
    3. චීනය කියන්නේ ඇමරිකාවට පස්සේ තියෙන බලවත්ම රට......ඇමරිකාවට තර්ජනයක් වෙන්න පුළුවන් එකම රට.....එහෙම බලවත් රටක් අපේ පැත්තේ තියාගන්න ඕනි....
    4. මහින්දට යුද්ධය ඉවර කරන්න මුල් වෙච්ච ලොකුම සාධකය චීනයෙන් ලැබිච්ච සහයෝගය!
    5. ඉන්දියාව අපිට ටිකක් හරි සළකන්නේ චීනයට බයේ....නැත්තම් අපේ එවුන් මොකක් කියව්වත් උන් ගණන් ගන්නේ නෑ....ඒ නිසා චීන සබඳතා කියන්නේ ඉතාමත්ම වැදගත් දෙයක්..........
    6. ඇමරිකාවට වත්, බටහිර කිසිම රටකටවත්, ඉන්දියාවට වත් අපිට එහෙම කවදාවත් බොක්කෙන් සපෝට් එකක් දෙන්න බෑ....දෙන්නෙත් නෑ......ලොකුම වෙනස බටහිරයේ දෙමළ පිරිස් ඉන්න අතර චීනයේ විදේශ ප්‍රතිපත්ති නටවන්න එහෙ දෙමළ අය නෑ....ඒ නිසා අපේ පැත්ත ගන්න චීනයට පුළුවන්!
    7. රනිල්ලා හිතන තරන් ඇමරිකාව වත් බටහිරවත් එයාට සපෝට් නෑ.....සපෝට් කරයි රටේ ඡන්ද ගන්න නම්....
    8. ඒත් ඇත්ත කතාව බටහිර රනිල් ඉතා හොඳට යොදාගන්නවා තමන්ගේ දේවල් සිදුකරන්න........
    9. 2001-2 කාලේ සටන් විරාම කාලේ නෝවේ කොටින්ට කඩේ ගිය හැටියෙන්ම තේරෙනවා බටහිර රනිල්ට ඇති සහයක් නැ....කොටින්ටයි සහාය කියලා

    පරස්පර විරෝදී කතා කියලා අත්බුත මත ගොඩ නගන්න එපා ... චිනේ මහින්දට හේත්තු වෙලා හිටියේ ලංකාවට ආදරේට නෙවේ බන් චීනෙන් නය ගන්න කිසිම රටක් ඉදිරිපත් වෙන්නේ නැ එකට විශේෂ හේතුවක් තියෙනවා උන්ගේ නය පොලි ඉතා ඉහල අගයක් ගන්නවා .. මහින්ද චීනෙට හේත්තු වෙලා ලංකාව චීනෙට උගස් කරලා වැඩි පොලියට නය අරගෙන සංවර්දනය කරන මුවාවෙන් එකෙන් 3න් පංගු බාගයක් විතර සංවර්දනය කියලා කොන්කිරිට් ගොඩවල් අටවලා ඉතුරු සල්ලි ටික අමත්‍යඅංශ හරහා වක්‍රව තමන්ගේ සාක්කුවට අරගෙන ස්වාසිලන්තය වගේ රටවල් හරහා මුදල් රිලීස් කරගෙන ඒවා නැවත නය ලෙස ලංකාවටම ගැනීම හෝ සුවිස් බැංකු සහ සුවාසිවගේ රටවල් වල තිබෙන බැංකු හරහා ගනුදෙනු වෙත යොමු කළා .. සරල සිද්දිය ඔන්න ඕකයි චිනේ එක්ක ගිවිසුම් ගහලා පෙම් කෙලලා අන්න පොට් සිටි කියලා හෙක්ටියර් 129ක් මට මතක විදිහට 99ම අවුරුදු බද්දට විකුනලා කුඩු සිටි එකක් හදන්න හොදම විහිළුව හෙක්ටියර් 20ක් නොමිලේ තෑග්ගක් හැටියට දීලා .. මහින්දට පුලුවන්ද රටේ කැලි තෑගි හැටියට දෙන්න ?

    මචං මහින්දගේ සුදුහුණු ගාන්න එන්න එපා උබ මොන තර්කයක් ඉදිරිපත් කලත් මහින්ද ෆේල් .. පිලිගනින් ..

    මහින්දගේ අමන වැඩ නිසා අපිට යෝරෝපෙන් ලැබෙන අවස්ථා විශාල සන්කියාවකට ඉබ්බා වැටුනා ..සම්බාදක වැටුනා ලංකාවේ අල්ලන මළුටික විකුණගන්න බැරිව ධීවරයෝ අනාත උනා .. යුරෝපේ නැතුව මේ ගමන යන්න බැ අපේ රටේ හදන තේ රබර් ,රෙදි කැල්ල මේ සේරම විශාල ලබා සහිතව අපි යවන්නේ යුරෝපෙට උන් අපිට සම්බාදක දැම්මොත් කෙල වෙනවා මහින්ද නුගත් ජාතකයක් නිසා යුරෝපේ සහ ඇමරිකාව වගේ රටවල් එක්ක හොද සම්බන්දතා තිබුනේ නැ එක රටට ලොකු අවාසියක් උනා වැඩි පොලියට නය ගන්න උනා .. චිනේ කියන්නේ රටක්ද බන් චිනේත් බොහෝ දුරට යැපෙන්නේත් ඇමරිකන් කොම්පැනිවල අනු ශාකා නිසා චිනේ කියන්නේ කුජිත රටක් එක්ක යුරෝපෙයි ඇමරිකාවයි සසදන්නේ මොනපදනමකින්ද බන් චිනේ කිට්ටුවෙන්නේ හොදකට නෙවේ අලුතෙන් හදපු වාරයේත් උන්ගේ කොටස් තියෙනවා එතකොට විදුලිබලාගරයේත් අලුතෙන් හදපු ගුවන් තොටුපොලෙත් මේ හැම මගුලකටම චීන්නු රිංගලා වැඩිය ඕන නැ ලංකාවේ සිමෙන්ති අනන්නෙත් චීන්නු එතනින් එහාට කතා කරලා වැඩක් නැනේ ..
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    10930078_10203793565630189_5184663625145178973_n.jpg
    remember this
    dog-food.jpg
     
    :yes: james packerge casiono project එක නැතිකලට ඖස්ටේලියව ලංකාවත් එක්ක හිත හොද නැ

    ඔස්ට්‍රේලියාව නම් ලංකාවට මුකුත් කියලා නෑ...........හැබැයි කොටින්ට උදව් කරන්නේ නෑ කියලා රනිල් නම් ඔස්ට්‍රේලියාවට බැන්නා.....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පරස්පර විරෝදී කතා කියලා අත්බුත මත ගොඩ නගන්න එපා ... චිනේ මහින්දට හේත්තු වෙලා හිටියේ ලංකාවට ආදරේට නෙවේ බන් චීනෙන් නය ගන්න කිසිම රටක් ඉදිරිපත් වෙන්නේ නැ එකට විශේෂ හේතුවක් තියෙනවා උන්ගේ නය පොලි ඉතා ඉහල අගයක් ගන්නවා .. මහින්ද චීනෙට හේත්තු වෙලා ලංකාව චීනෙට උගස් කරලා වැඩි පොලියට නය අරගෙන සංවර්දනය කරන මුවාවෙන් එකෙන් 3න් පංගු බාගයක් විතර සංවර්දනය කියලා කොන්කිරිට් ගොඩවල් අටවලා ඉතුරු සල්ලි ටික අමත්‍යඅංශ හරහා වක්‍රව තමන්ගේ සාක්කුවට අරගෙන ස්වාසිලන්තය වගේ රටවල් හරහා මුදල් රිලීස් කරගෙන ඒවා නැවත නය ලෙස ලංකාවටම ගැනීම හෝ සුවිස් බැංකු සහ සුවාසිවගේ රටවල් වල තිබෙන බැංකු හරහා ගනුදෙනු වෙත යොමු කළා .. සරල සිද්දිය ඔන්න ඕකයි චිනේ එක්ක ගිවිසුම් ගහලා පෙම් කෙලලා අන්න පොට් සිටි කියලා හෙක්ටියර් 129ක් මට මතක විදිහට 99ම අවුරුදු බද්දට විකුනලා කුඩු සිටි එකක් හදන්න හොදම විහිළුව හෙක්ටියර් 20ක් නොමිලේ තෑග්ගක් හැටියට දීලා .. මහින්දට පුලුවන්ද රටේ කැලි තෑගි හැටියට දෙන්න ?

    මචං මහින්දගේ සුදුහුණු ගාන්න එන්න එපා උබ මොන තර්කයක් ඉදිරිපත් කලත් මහින්ද ෆේල් .. පිලිගනින් ..

    උඹලගෙ ඉක්සෑම් එකෙන් වෙන්න ඇති පේල්....! :lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇත්තට?:lol: එතකොට මෙහෙ කතෝලියෝ බෝ උනේ නිකන්ම ඉන්දියාවෙන් ඇවිල්ල?:lol:
    අපිට උබලා බනිනවා ජාතිවාදියෝ කියලා ජාතිවාදය අවුස්සලා මහින්දව බලයට ගෙන්න හධනවා කියලා ඒ උනාට කිස්තියන් එකෙක් මහින්ධාගේ පැත්තට කතා කරනකොට මුළු කිස්තියන් උන්ට්මැ අපහාස කරනවා :lol::lol::lol: මරු ඔයි උබලා (දැන් කියයි කොතනද අපහාසයක් කරේ කියලා ඒ?හ උබේ පොස්ට් වලින් එක හොදට පේනවා ):confused:
     
    පරස්පර විරෝදී කතා කියලා අත්බුත මත ගොඩ නගන්න එපා ... චිනේ මහින්දට හේත්තු වෙලා හිටියේ ලංකාවට ආදරේට නෙවේ බන් චීනෙන් නය ගන්න කිසිම රටක් ඉදිරිපත් වෙන්නේ නැ එකට විශේෂ හේතුවක් තියෙනවා උන්ගේ නය පොලි ඉතා ඉහල අගයක් ගන්නවා .. මහින්ද චීනෙට හේත්තු වෙලා ලංකාව චීනෙට උගස් කරලා වැඩි පොලියට නය අරගෙන සංවර්දනය කරන මුවාවෙන් එකෙන් 3න් පංගු බාගයක් විතර සංවර්දනය කියලා කොන්කිරිට් ගොඩවල් අටවලා ඉතුරු සල්ලි ටික අමත්‍යඅංශ හරහා වක්‍රව තමන්ගේ සාක්කුවට අරගෙන ස්වාසිලන්තය වගේ රටවල් හරහා මුදල් රිලීස් කරගෙන ඒවා නැවත නය ලෙස ලංකාවටම ගැනීම හෝ සුවිස් බැංකු සහ සුවාසිවගේ රටවල් වල තිබෙන බැංකු හරහා ගනුදෙනු වෙත යොමු කළා .. සරල සිද්දිය ඔන්න ඕකයි චිනේ එක්ක ගිවිසුම් ගහලා පෙම් කෙලලා අන්න පොට් සිටි කියලා හෙක්ටියර් 129ක් මට මතක විදිහට 99ම අවුරුදු බද්දට විකුනලා කුඩු සිටි එකක් හදන්න හොදම විහිළුව හෙක්ටියර් 20ක් නොමිලේ තෑග්ගක් හැටියට දීලා .. මහින්දට පුලුවන්ද රටේ කැලි තෑගි හැටියට දෙන්න ?

    මචං මහින්දගේ සුදුහුණු ගාන්න එන්න එපා උබ මොන තර්කයක් ඉදිරිපත් කලත් මහින්ද ෆේල් .. පිලිගනින් ..

    යකෝ චීනෙන් ණය ගන්න වුනේ බටහිර දෙන්න බෑ කිව්ව හින්දා.........
    කොටියාව මරන්නේ නැතිව හිටියා නම්, දෙමළාට ෆෙඩරල් දුන්නා නම්, නෝවේ කියන විදිහට සටන් විරාමය කළා නම් අපේ කොල්ලන්ව මරන්න දිදී හිටියනං මහින්ද ට බටහිරින් ණය ගන්න තිබ්බා...........
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපිට උබලා බනිනවා ජාතිවාදියෝ කියලා ජාතිවාදය අවුස්සලා මහින්දව බලයට ගෙන්න හධනවා කියලා ඒ උනාට කිස්තියන් එකෙක් මහින්ධාගේ පැත්තට කතා කරනකොට මුළු කිස්තියන් උන්ට්මැ අපහාස කරනවා :lol::lol::lol: මරු ඔයි උබලා (දැන් කියයි කොතනද අපහාසයක් කරේ කියලා ඒ?හ උබේ පොස්ට් වලින් එක හොදට පේනවා ):confused:

    මූ මීගමුවට ආවනන්...... :cool::cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතකොට මෙහේ බවුද්දයො බෝ උනෙත් ඉන්දියාවෙන් ඇවිල්ලද? :confused::confused:

    බෞද්ධයෝ එහෙම "බෝ උනේ" නෑ.......දේවානම්පියතිස්ස රජතුමාගේ පූරන අනුග්‍රහය යටතේ තමයි මිහිඳු හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් ලංකාවට බුදුදහම ලැබුනේ. දන්නේ නැත්තම් මහින්දාගමනය ගැන කියවන්න (අර මේ මෑතකදී කට්ටියක් කියන මහින්දාගමනය නෙවෙයි ඈ)

    කතෝලිකයෝ ගැන විකිපීඩියා නම් කියන්නේ මෙහෙමයි ;)

    Christianity is a minority religion in Sri Lanka. Roman Catholicism was introduced by the Portuguese in 1505.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    @Gunebhai. උඹ හොද කොල්ලෙක් බව පේනවා. එත් සිංහල ජාතිය රැකගැනීමට මහින්ද ගේන කතාව නම් පට්ටපල් බොරුවක් මචන්. අපිව රැකගන්න තනි මිනිහෙක්ට බෑ. ඒකට අපි අපිම අපි වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපිට උබලා බනිනවා ජාතිවාදියෝ කියලා ජාතිවාදය අවුස්සලා මහින්දව බලයට ගෙන්න හධනවා කියලා ඒ උනාට කිස්තියන් එකෙක් මහින්ධාගේ පැත්තට කතා කරනකොට මුළු කිස්තියන් උන්ට්මැ අපහාස කරනවා :lol::lol::lol: මරු ඔයි උබලා (දැන් කියයි කොතනද අපහාසයක් කරේ කියලා ඒ?හ උබේ පොස්ට් වලින් එක හොදට පේනවා ):confused:

    ඇත්තද කිව්වම රිදුනට කරන්න දෙයක් නෑ :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    @Gunebhai. උඹ හොද කොල්ලෙක් බව පේනවා. එත් සිංහල ජාතිය රැකගැනීමට මහින්ද ගේන කතාව නම් පට්ටපල් බොරුවක් මචන්. අපිව රැකගන්න තනි මිනිහෙක්ට බෑ. ඒකට අපි අපිම අපි වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ

    මම ඉන්නෙ සිංහල ජාතිකත්වය කියන පැත්තෙ....! තනි මිනිහෙක් අදාල නැහැ....