෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
News wala qwa dan tharanga banlgadesh match eke opening gahanawa kiyala jeewa wenuwata

Ape Inna baka pandithayo tika kiyaida danne Na ehema eka paara daanna ba kiyaka... :( Tharanga open karannam one Dili ekka api me para cup eka ussanna Nam...
 

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    10177280_956066977751905_7859560154508396627_n.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    kattiya ekathu wela jeewanta gal kapala yako :shocked:. kalawe abadayak :shocked:

    මැච් එකෙත් ඕවර් දෙකක් තුනක් දාන්නේ බැට් කරන්නෙත් නෑ........ෆුල් 10ම දැම්මනම් කොහොම අබාද එයිද :dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    kattiya ekathu wela jeewanta gal kapala yako :shocked:. kalawe abadayak :shocked:

    කට්ටය නෙමෙයි බන් හෙන්රියා වෙන්න ඕනා :yes::yes: පොර තමා පහුගිය ටිකේ දිමුත්ටයි ජිවන්ටයි මොනවා හරි කරන්න ඕනා කිය කිය හිටියේ :yes::yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දැන් අපේ ටිම් එකට බැටාලා වැඩිද මන්දා ? :confused::confused: තරංග මට නම් ෂුවර් නෑ :(:( අහක යන බෝලෙට බැට් එක දාලා අවුට් වෙන එක තමයි ඌගේ තියෙන අවුල හැබැයි දිග ඉනිමක් සෙල්ලම් කරන්න පුලූවන් හරියට සෙට් වුනොත් :D:D කොහොම වුනත් ඔසි වල තියෙන තරඟ වල චන්දියාව 4 එවන්න ඕනෑ
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    කුකුල් තරංගයගේ ඕසි රෙකෝඩ්ස් හොඳ මදි සොන්නලු.:(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කට්ටය නෙමෙයි බන් හෙන්රියා වෙන්න ඕනා :yes::yes: පොර තමා පහුගිය ටිකේ දිමුත්ටයි ජිවන්ටයි මොනවා හරි කරන්න ඕනා කිය කිය හිටියේ :yes::yes:

    :confused::confused::confused:

    මචං ධර්මසේනව අයින් කලාද WC තරඟ වලින් මං දැක්කේ නෑ ඌ අම්පයර් කරනවා අර සිද්ධියෙන් පස්සේ
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එකග නැ සනා හොද තේරීමක් කරපු කෙනෙක් :yes: හෙම කිඩකයාට ම අවස්තාව දුන්නා ඒ අය ඒකෙන ප්‍රයෝජන ගත්තේ නැහැ කුසල් ද්මුත් චන්දිමා ජීවන් ප්‍රියන්ජන් ඔක්කොමගේම වරද (සඟලා අවස?හව දුන්නේ නැහැ කියන එක නිදහසඒ කාරණයක් නෙමේ

    Sirawata. Kusal ta tharam eka digata fail weddi chances labunu kenek thawath na. Dan ape un Tharangaya ekak fail unoth uge oluwa kai ai kusala inna kota muwa damme kiyala. eth hariyata baluwoth Kusal ge fast track wala average 12.75i. u talented athi. e unata ape un uwa overrated karala thiyenne. u thama ODI mattame na
    . Dimuth gana nam katha karala wadak na. Tharangayath eka digatama gahai kiyala hithanna be. eth dimuth ,kusal , tharanga kiyana option 3n hodama eka tharanga
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,784
    250
    83
    පෘතුවියේ
    :confused::confused::confused:

    මචං ධර්මසේනව අයින් කලාද WC තරඟ වලින් මං දැක්කේ නෑ ඌ අම්පයර් කරනවා අර සිද්ධියෙන් පස්සේ

    AUS vs BAN match එකේ අම්පයර් හිටියා පොර.ඒකට වැස්සානේ.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :confused::confused::confused:

    මචං ධර්මසේනව අයින් කලාද WC තරඟ වලින් මං දැක්කේ නෑ ඌ අම්පයර් කරනවා අර සිද්ධියෙන් පස්සේ

    :no::no: na ban innawa
     
    Status
    Not open for further replies.