රනිල් ගේ තවත් ගොන් වැඩක්!

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මලිත්ට ගැහුවාම අඬාගෙන ආපු චන්චලා ඔයානේ සහෝ :lol:
    මලිත්ට ගහන කතාවක් කියන්නේ මොකෝ එදා ඉදලා උබලත් එක්ක මම හැම ත්‍රෙඩ් එකකම ඉන්නවානේ :lol::lol::lol: මම උබලාගේ විරුද්ද පත්තෙනේ :lol:
    ඉතින් කොර වෙනකොට චිත්තයක් අදිනවා නෙහේ:lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    බටහිරෙන් නය ගන්න තරම් සුහද සම්බන්දතා මහින්දට පවත්වාගෙන යන්න බැරි උනා මිනිහා ලග මහත්මා ගති නැ පැහැදිලිවම කිවුවොත් කිසිම රටක් මහින්දට කැමති නැ උ අමු ජෝකර් කෙනෙක් විදිහට ලෝකයා බලන්නේ .. පිලිගනින් උබලාට මහින්ද වීරයෙක් උනාට ලෝකයාට එහෙම නැ වගේම බුද්දීමතුන්ට ..

    නොර්වේ කියන විදිහට ෆෙඩරල් දුන්නේ නැ නේ කවුරුවත් දැන් දෙන්නෙත් නැ නේ නමුත් දැන් රනිල් එක්ක යුරෝපේ එකතුවෙන්න කැමති එකට හේතුව බන් පුද්ගලයා . රනිල් උපායශීලි හැකියාව ගැන ඉතින් කතාකරලා වැඩක් නැ මහින්ද ගෙදර යැමෙන් එක පැහැදිලි ..

    ෆෙඩර කතාවට මුල් කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කඩේ ගියා තමයි කරකියාගන්න දෙයක් නැතුව මම ලග සගරා ඇති අනන්තවත් නිමල් සිරිපාලත් ජිනීවා ගිහින් පුක දෙන ඒවා ..

    ආයෙත් ඔය ෆෙඩරල් කතාවක් ඇදගෙන මෙතන ඉන්න හරක් ටික කුලප්පු කරන්න එපා බන් .. එක වචනයක් අහු උනාම ඇති මුන්ට මයිත්රිගේ පොතේ ඒකීයභාවය කියලා වචනේ නැ කියලා මොරගපු උන් හිටියේ ..

    ranilge upaya shili kama hinda neda bn kotinta raten kallak liyala dunne ?? ane suke unp ekath kapu ekekta ubala kade yanwa :lol::lol:

    ranila hitiya nm last 10 Y LTTE eke un lankawa watema athala eke bomba dada yai...
     
    මම ඉන්නෙ සිංහල ජාතිකත්වය කියන පැත්තෙ....! තනි මිනිහෙක් අදාල නැහැ....

    උඹ කියෙව්වාද සිංහල ජාතිකත්වය කියන එක ගැන දයාන් ජයතිලක ගේ ලිපි පෙල..................කොටින්ටයි................පොෂ් සිංහලයින්ටයි කෙළ වෙන්න කියලා තිබ්බා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දන්නේ නැති මගුල් වලට සයිඩ් එකෙන් දෙන්නේ නැතුව හිටපන්..........මෙයාට බෞද්ධයෝ "බෝ" උන හැටි දැනගන්න ඕනෙලු ඒකයි කියල දෙන්නේ ඇයි රිදෙනවද?

    thopi ghn uge agamata baniddi ooth eka karnwa thama.
    gon athal gnna epa :growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මලිත්ට ගහන කතාවක් කියන්නේ මොකෝ එදා ඉදලා උබලත් එක්ක මම හැම ත්‍රෙඩ් එකකම ඉන්නවානේ :lol::lol::lol: මම උබලාගේ විරුද්ද පත්තෙනේ :lol:
    ඉතින් කොර වෙනකොට චිත්තයක් අදිනවා නෙහේ:lol:

    ඔව් බං බෞද්ධයෝ එහෙන් මෙහෙන් "බෝ" උනේ නැහැ කියල ඔප්පු කරන්න ගිහින් මම මේ කොර වෙලා ඉන්නේ :(

    :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    thopi ghn uge agamata baniddi ooth eka karnwa thama.
    gon athal gnna epa :growl:

    උඹත් ගොන් ආතල් දෙන්න එපා කොහෙද කියපන් උගේ ආගමට මම බැනල තියෙන්නේ? කෝ පෙන්නපන්?:growl:
     
    මලිත්ට ගැහුවාම අඬාගෙන ආපු චන්චලා ඔයානේ සහෝ :lol:

    උඹ මෙතන රනිල් ගේ වැඩ සුද්ද කරන්න ඇවිත් ගූ නාගෙන ආගමක් අල්ලන් දඟලන්න එපා බං

    අපිටත් එක්ක ලැජ්ජයි :lol::lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අපිව රැකගන්න තනි මිනිහෙක්ට බෑ ඒ කතාවට 1000% එකගයි , නමුත් ගසාකම් පැත්තකින් තිබ්බම සිංහල මිනිස්සුන්ගේ පැත්තෙන් බලන , බය නැතුව මම සිංහල කියන්න පුළුවන් නායකයෙක් ට ඉන්නේ එයා විතරය් . අලුත් නායකයෙක් අවොත් අත් දෙකම උස්සල සපෝට් එක දෙනවා .. අනිවා !
    පිස්සුද බන් මුස්ලිම් එවුන්ව මක්කම යවනවා කිව්වෙ පලස්තීනෑට සල්ලි දුන්නෙ සිංහල ජාතිය රැකගන්න ද ? මට නම් මයිත්‍රී හොදයි ඒ අතින් මහින්දට වැඩිය
    සොරි මචං මෙහෙම කිව්වාට උඹ දන්න ඉටිගෙඩිය!
    දන්නවාද ඔය ඔස්ට්‍රේලියන් හරිත පක්ෂය කියන්නේ මොකක්ද කියලා? ලංකාවට විරුද්ධව වැඩ කරපු යුධ අපරාධ කළා කියලා අපිට අපහාස කරපු කොටින්ගේ අතකොළුවක් වෙච්ච පක්ෂයක්....
    නිකම් ලංකාවේ වික්‍රමබාහුගේ පක්ෂය වගේ එකක්..............මෙන්න බලපං ලින්ක් එක
    http://www.colombopage.com/archive_14A/Feb13_1392279306CH.php
    මෙතන වෙන්නේ ඔස්ට්‍රෙලියාවේ කොටි හිතවාදීන් ඉතා හොඳින් රනිල් ගේ ගොන් කතාව ප්‍රයෝජනයට ගන්නවා.........ඔස්ට්‍රේලියා අගමැතිගේ ලංකා හිතවාදී මතයට පහර ගහන්න..........
    අපේ රටේ එවුන් දන්න හරිත පක්ෂයක් නෑ.......ඉතින් කොහෙද ඕක තේරෙන්නේ?
    ඉතින් බන් එහෙම බැලුවොත් අපේ එකෙක්ට ඉගෙනගන්නවත් ඔසී usa ඉන්දියාවට එහෙම යන්න බෑ. චැනල් ෆෝ මොන රටේද ? ඒක නෙමෙයි මම කිව්වෙ රනිල් කියලා තියෙන්නෙ ඇත්ත කියලා. එක පක්ශයක් නෙමේ ඔය රටවල් කොහොමත් අපිත් එක්ක කොක්ක උන්ගේ දෙමළ සුළුතර වල බලපෑම හින්දා. එහෙමයි කියලා උන්ව අතෑරියොත් අපේ නිශ්පාදන ගුලි කරලා ගහගන්න තමා වෙන්නෙ. අපිට කොච්චර ආදායමක් එනවද උන්ගෙන්
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    koheda haritha pakshayak gana mama kiyala thiyenne mama kiwwe rajapaksha regime ekath ekka sambandakam thibba ekekwath lan karaganne naha kiyala.oya koti site thamai mahindata chande denna kiyala ka gahuwe asian tribune wage,ubala owa bala bala owa share kara kara hitiya kiyala madamulane bayiyawa genna baha.balapan bayiyage nugegoda meeting ekata giyapu ewunwa nidahas pakshen elonawa.oluwa hadaganin buruwo mahinda kiyanne lankawa nemei.ehema kalayak thibbath dan eka iwarai.UN yojana agata gaththata ewa genawe mahindage regime ekata viruddawa.oka therenne nadda.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ මෙතන රනිල් ගේ වැඩ සුද්ද කරන්න ඇවිත් ගූ නාගෙන ආගමක් අල්ලන් දඟලන්න එපා බං

    අපිටත් එක්ක ලැජ්ජයි :lol::lol:

    කෝ කොහෙද රනිලෙක් ගැන කියලවත් තියෙන්නේ?:lol:

    හෙට හකීම් ඇවිත් මහින්දට සපෝට් කරොත් කියයි අනී මුස්ලිම් සහෝදරවරු ෂෝයි කියල :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    thopi ghn uge agamata baniddi ooth eka karnwa thama.
    gon athal gnna epa :growl:
    අපේ ජාතියේ උන්වම අගමැ නිසා සුළු ජා?හීයක් කරලා කොන් කරනවා ඒ කරලා අපිට කියනවා මහින්දව බලයට ගෙන්න ජාති වාදය අවුස්සනවාලු :lol::lol: මුන් වගේ යුඇන්පී කාරයෝ නිසා තමයි 83 කෙල ගත්තේ ඒ කෙල ගත්ත එක නවත්පු මනුස්සයාව එල්ලන්න ඕන ලු :lol::lol:

    ඔන්න ටෝයි යෝ මෙන්න වැඩ :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බටහිරෙන් නය ගන්න තරම් සුහද සම්බන්දතා මහින්දට පවත්වාගෙන යන්න බැරි උනා මිනිහා ලග මහත්මා ගති නැ පැහැදිලිවම කිවුවොත් කිසිම රටක් මහින්දට කැමති නැ උ අමු ජෝකර් කෙනෙක් විදිහට ලෝකයා බලන්නේ .. පිලිගනින් උබලාට මහින්ද වීරයෙක් උනාට ලෝකයාට එහෙම නැ වගේම බුද්දීමතුන්ට ..

    නොර්වේ කියන විදිහට ෆෙඩරල් දුන්නේ නැ නේ කවුරුවත් දැන් දෙන්නෙත් නැ නේ නමුත් දැන් රනිල් එක්ක යුරෝපේ එකතුවෙන්න කැමති එකට හේතුව බන් පුද්ගලයා . රනිල් උපායශීලි හැකියාව ගැන ඉතින් කතාකරලා වැඩක් නැ මහින්ද ගෙදර යැමෙන් එක පැහැදිලි ..

    ෆෙඩර කතාවට මුල් කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කඩේ ගියා තමයි කරකියාගන්න දෙයක් නැතුව මම ලග සගරා ඇති අනන්තවත් නිමල් සිරිපාලත් ජිනීවා ගිහින් පුක දෙන ඒවා ..

    ආයෙත් ඔය ෆෙඩරල් කතාවක් ඇදගෙන මෙතන ඉන්න හරක් ටික කුලප්පු කරන්න එපා බන් .. එක වචනයක් අහු උනාම ඇති මුන්ට මයිත්රිගේ පොතේ ඒකීයභාවය කියලා වචනේ නැ කියලා මොරගපු උන් හිටියේ ..

    යුරෝපා සම්බන්දතා නැතුව අපිට ගොඩයන්න බැ .. අපේ තේ ටික රෙදි ටික රබර්, මාළු මේවා සේරම වැඩි ලභ සහිතව විකුණ ගන්නේ යුරෝපෙට බන් යුරෝප් ඇමරිකන් ආයෝජන නැතුව රට දියුණු කරන්න බැ අපි තම යටම අඩියේ ඉන්න රටක් එක පිලිගනින් අපිට බැ යුරෝපෙටයි ඇමරිකවටයි පයින් ගහලා නැගිටින්න ..
    ඇ බෝල ගොන් ලබ්බෝ... තෝ ඔය කථා කරන ජෝකර්ට හැමතැනම සභාපතිකම් දෙන්නේ???:lol::lol:
     
    යුරෝපා සම්බන්ධතා නැතුව ගොඩයන්න බෑ කියලා මම කිව්වේ නෑ ගොනෝ........යුරෝපය අපිව කොන් කළාම අපි ඒ වෙලාවේ කරන්න ඕනි දේ මහින්ද කළා.........
    මහින්ද ගේ ප්‍රතිපත්ති වල වැරදි තිබ්බා.........ඒක මම අදත් කියනවා...........හැබැයි දැන් මම දකින රනිල් ගේ විදේශ ප්‍රතිපත්ති වලට වඩා නම් හොඳයි............මේ යන විදිහට අපි ලොකු අමාරුවක වැටෙන්නයි යන්නේ......................

    එදාට අපිට කිසිම හිතවත් රටක් නැති වෙයි.........චීනයයි, ඕස්ට්‍රේලියාවයි කියන දෙකම රනිලයා කාලා නිසා.............
    මහින්දට සුද්දෝ කැමති නැත්තේ උන් කියන එක අහන්නේ නැතුව යුද්දේ ඉවර කරපු නිසා.............පොඩ්ඩක් කියවලා බලපං සෝල්හයිම් කාරය කියන ඒවා.........මේ ආණ් ඩුඩ යන්නේ ෆෙඩරල් දිහාවට..................
    තමුසෙට ඒක තේරෙන්නේ නෑ........බටහිරය රනිල්ට නාස් ලණුව දාගෙන හොඳට දක්කනවා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    උඹත් ගොන් ආතල් දෙන්න එපා කොහෙද කියපන් උගේ ආගමට මම බැනල තියෙන්නේ? කෝ පෙන්නපන්?:growl:

    ara gasa awilla banala dala giya.
    dn uba oka oota oppu karala mona karannada hadanne? :lol::lol:

    nkn boruwata agam wali danna epa. except muslim un ekka arenna.
    mekai uba hambayek neme nm mn kiyna de ubata therei.
    ubata oka dan notherunoth eth ikmnta dawasaka therei machn.
    api nkn bedila paksha walata mara gnnwa.ekai une.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ranilge upaya shili kama hinda neda bn kotinta raten kallak liyala dunne ?? ane suke unp ekath kapu ekekta ubala kade yanwa :lol::lol:

    ranila hitiya nm last 10 Y LTTE eke un lankawa watema athala eke bomba dada yai...

    කො කවුද ලියලා දුන්නේ මොනවාද තියෙන සාක්ෂි .. බොරු බයිලා ගහන්න එපා එක එකා කියන පලියට .. ප්‍රභාකරන්ගේ අන්තිම විරුදින කතාවේ කියනවා .. " රනිල් යනු කපටි නරියෙකි ඔහුට අවශ්‍ය වුයේ අපගේ සංවිදානය ජාතියන්තරයට කොටුකර අපව නිරායුදකිරිමටයි ඔහු අප සංවිදානයේ නායකයන් අතර බේද ඇතිකරමින් අපගේ සංවිදානය අඩපන කිරීමට උස්සහා ගත අතර ඔහු අඩුම තරමින් අපගේ යටිතල අවශ්‍යතා සපුරාලිමටවත් සමත් උනේ නැත .. " උතුරේ ජන්දේ වර්ජනය කලේ කොටින්ට කැල්ලක් ලියලා දීපු එකේ කාලගුණ සැලකීම වෙන්න ඇති කොටි විසින් උතුරු නැගෙන හිර ජන්ද වර්ජනයක් ඇති නොකරන්න රනිල් 2005හේ ජන්ද 200000 අසන්න වැඩි ජන්ද ප්‍රමාණයකින් ජයක් ග්‍රහණය කරනවා ..

    නිකං කටට එන පලියට බයිලා කියන්නේ නැතුව මේ ත්‍රෙඩ් එක බලපන් කොටි කාටද සහය දුන්නේ කියලා අවබෝදයක් ගනිං ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1655758

    WTF මහින්ද රාජපක්‍ෂ ?

    fadfsdfsd.jpg

    පැහැදිලිවම පේනවා කොටි මහින්ද රාජපක්‍ෂය සහය ලබා දීපු නිසා 2005 මැතිවරණය මහින්ද වැඩි ජන්ද 180,786 ජයක්ග්‍රහනය ලබාගෙන තිබෙන බව .. උතුරු නැගෙනහිර කොටි විසින් ජනතාවට ජන්දය භාවිතා කරන්න තිබෙන අවස්ථාව අයිතිය උදුරා නොගන්න රනිල් වික්‍රම සිංහ වැඩි ජන්ද 180000 අසන්න ප්‍රමාණයකින් දිනන බව 2015 සමග 2005 උතුරුනැගෙනහිර ජන්ද ප්‍රථිපල සංසන්දනය කිරීමෙන් පැහැදිලිවම පෙනෙනවා ,
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    පිස්සුද බන් මුස්ලිම් එවුන්ව මක්කම යවනවා කිව්වෙ පලස්තීනෑට සල්ලි දුන්නෙ සිංහල ජාතිය රැකගන්න ද ? මට නම් මයිත්‍රී හොදයි ඒ අතින් මහින්දට වැඩිය

    ඉතින් බන් එහෙම බැලුවොත් අපේ එකෙක්ට ඉගෙනගන්නවත් ඔසී usa ඉන්දියාවට එහෙම යන්න බෑ. චැනල් ෆෝ මොන රටේද ? ඒක නෙමෙයි මම කිව්වෙ රනිල් කියලා තියෙන්නෙ ඇත්ත කියලා. එක පක්ශයක් නෙමේ ඔය රටවල් කොහොමත් අපිත් එක්ක කොක්ක උන්ගේ දෙමළ සුළුතර වල බලපෑම හින්දා. එහෙමයි කියලා උන්ව අතෑරියොත් අපේ නිශ්පාදන ගුලි කරලා ගහගන්න තමා වෙන්නෙ. අපිට කොච්චර ආදායමක් එනවද උන්ගෙන්

    mahinda makkah yawamawa kiwwe BBS hinda muslim ratawal okkoma balapaam karanna awa eka nisa mama hithanne \

    palatine walata support kare Israel ekka hoda sambandathawak thiyagena (yudda kale)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ ජාතියේ උන්වම අගමැ නිසා සුළු ජා?හීයක් කරලා කොන් කරනවා ඒ කරලා අපිට කියනවා මහින්දව බලයට ගෙන්න ජාති වාදය අවුස්සනවාලු :lol::lol: මුන් වගේ යුඇන්පී කාරයෝ නිසා තමයි 83 කෙල ගත්තේ ඒ කෙල ගත්ත එක නවත්පු මනුස්සයාව එල්ලන්න ඕන ලු :lol::lol:

    ඔන්න ටෝයි යෝ මෙන්න වැඩ :lol:

    කොන් උනාද කොන කපුනද දන්නේ නෑ උඹේ :lol:......උගේ ආගම අඩුයි පහලයි කියල කිව්වේ නෑ නේ?

    ඌ බෞද්ධයින්ගේ සම්භවය ඇහුව ඒක පැහැදිලි කරා ඇයි ඒක වැරදිද?

    කියපු එක වැරදි දෙයක් පුළුවන් නම් පෙන්නපන්කෝ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    කෝ කොහෙද රනිලෙක් ගැන කියලවත් තියෙන්නේ?:lol:

    හෙට හකීම් ඇවිත් මහින්දට සපෝට් කරොත් කියයි අනී මුස්ලිම් සහෝදරවරු ෂෝයි කියල :lol:

    apo na mama nm mage ballatawath ehema kiynne na.
    muslim un hoda tikak innwa aniwa.
    eth okkomala hoda na