රනිල් ගේ තවත් ගොන් වැඩක්!

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ත්‍රීසම් ගහන් නෑ අනාතවේසි :(

This message is hidden because Dilwaale is on your ignore list.
තොගේ අම්ම අනාථ වෙලා ඉද්දි තමයි මම උඹේ අම්මට උඹව ජාතක කරේ... බොරුනම් අහපන් අම්මගෙන්...:lol:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙනම් මම යනවා ගුනේ රෑට කන්න.....මතක තියාගනින් සිංහලයාගේ සහ බුදුදහමේ අවියෝජනීය බැඳීම ප්‍රශ්න කරන්න එන්න එපා මොකද අපි අවරුදු 2500ක ලිඛිත ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියන රටක් එක නිසා ඇදගෙන නාන්න එපා

    ඒ වගේම උඹ කතෝලිකයෙක් වීම නිසා කියනවා කියල හිතන්න එපා එහෙම දේකුත් නැහැ අපි හැමෝම එකම ලක්මෑනිගේ දරුවෝ. රටේ ඉතිහාසය බොරු කියන්න හදල උඩ බලාගෙන කෙල ගහන්න එපා

    මම මොකක්ද කිව්වෙ? මහාවන්සයෙ තියෙන හැමදේම පිලිපන්න බැහැ කියල විතරයි. අනිත්ව උඹ අතින් දාපු කෑලි
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
    අඩෝ මේවා මගේ ලයින්ස් :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම මොකක්ද කිව්වෙ? මහාවන්සයෙ තියෙන හැමදේම පිලිපන්න බැහැ කියල විතරයි. අනිත්ව උඹ අතින් දාපු කෑලි

    කියපුව ඉතින් මෙතන හිටපු අය දැක්කනේ ;) කොහොම උනත් සිංහලයි බෞද්ධයයි කියල වෙන් කරන්න පුළුවන් කමක් නැහැ සිංහලයි බෞද්ධයයි කියන්නේ ගසට පොත්ත වගේ කියල පිළිගන්නවානම් එතනින් එහාට මේක ඇදන් යන්න උවමනාවක් නෑ
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔව අවුස්සලා වචනයක් අල්ලන රනිල් ගැන කතාව හරවනවා උන් :lol:ඒ අස්සේ උබේ සමහරක් කරුණු හරි සමහරක් වැරදි :dull:

    ගයාන් අයියා මේ ඔයා නිකම් බබා කතා කියන්න එපා මේකේ සීනිය කෙනෙක් නේ ඒ විදියට ඉන්න :yes: ඔයා සින්හල බවුද්ද නම් ඒ විදියට කතා කරන්න :growl:පැහැදිලි දර්ශනයක් තියනවා නේ බවුද්ද ඉගැන්වීමේ...
    රොබොට් නොක්ස් ගේ කතාවත් බොරුවක් කියන්න බෑ නේ ඔයාට :yes:
    ඒ නිසා මේ රටේ සින්හලයට තියන ඉතිහාසේ අවු 2500 යි අනික ඊට කලින් මේ රටේ හිටියේ ගෝත්‍ර 3ක් ඔය කැලනිය පන්සල තමා එක සාක්ශියක් අනික සිරිපාදේ දැන් ගුනේ කියයි ඔවා බොරු කියලා මොකෝ ඌ කියන්නේ අවු 2500ට කලින් ම සින්හලයෝ හිටියා බෞද්ද දර්මය තිබ්බේ නෑ කියලා නේ :lol:එහෙනම් අර මිහින්තලාව හෙන බොරු නේ යකෝ :growl: ඒව ඒ ස්තානවල තිබ්බේ නියමාකාරව ඉතිහාසේ කියලා තියන විදියටම ඒ නිසා විජයගෙන් සින්හල කියන ජාතිය බිහි උනා කියන එක පිලිගන්න වෙනවා මොකද එහෙනම් ගෝත්‍ර 3ක් හිට්යා කියලා 1ක් සින්හල කියලා කියන්න තිබ්බා නේ
    :dull:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මම මොකක්ද කිව්වෙ? මහාවන්සයෙ තියෙන හැමදේම පිලිපන්න බැහැ කියල විතරයි. අනිත්ව උඹ අතින් දාපු කෑලි

    උබ ඇයි බන් මහාවන්සේ පිලිගන්නේ උබ බයි බලය නේ පිලිගන්න ඕන අනික මහාවන්සේ ලියලා තියෙන්නේ හාමුදුරු නමක් නේ
    :lol::lol::lol:

    තාම ඔප්පු කරගන්න බෑ නේ කෝ පුකෙන් ටෝක් විතරයි උබේ ලොල්ලා :lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රනිල්ට ඡන්දය දුන්නේ කවු ද?

    රනිල් වික්‍රමසිංහ පසුගිය දා කියා තිබුණේ තමාට අගමැති වීම සඳහා ජනතාව ඡන්ද හැට දෙලක්‍ෂයක් දී ඇති බව ය. ඔහු වැඩි දුරටත් කියා ඇත්තේ 2005 පැවැත්වූ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ දිනුවේ කොටි සංවිධානය එහි දී ඡන්දය දීම වර්ජනය කළ නිසා බව ය. ඉන්පසු ඔහු මහින්ද රාජපක්‍ෂට අභියෝග කර ඇත්තේ හැකි නම් මහා මැතිවරණයට ඉදිරිපත් වී තමා පරාජය කර අගමැති වීමට ය.

    රනිල් වික්‍රමසිංහ අද වියරුවෙන් මෙන් කතා කරන්නේ , හැසිරෙන්නේ තමන් නීත්‍යානුකූල ව අගමැති නොවන බව දන්නා නිසා ය. ඔහු සිංහල ජාතිකත්වයට මූලික වශයෙන් විරුද්ධ ය. එබැවින් සිංහල ජාතිකත්වයට යම් ආකාරයකින්වත් පක්‍ෂව කටයුතු කරන රිවිර හා දිවයින පුවත්පත් මර්දනය කිරීමට ඔහුට අවශ්‍ය වෙයි. පාර්ලිමේන්තු මැතිවරණයක දී ඔහුගේ සිංහල ජාතිකත්ව විරෝධයට ජනතාව එරෙහි වන බව ඔහු දනියි. ඔහු මහින්ද රාජපක්‍ෂට අභියෝග කරන්නේ මෛත්‍රිපාල සිරිසේන පික් පොකට් ගැසූ ශ්‍රී ල නි පක්‍ෂයෙන් මහින්දට නාම යෝජනා දීමට ඇති ඉඩ ඉතාමත් අඩු නිසා ය.

    රනිල්ට මහින්ද පැරදවිය හැකි නම් ඔහුට 2010 දී හා 2015 දී ජනාධිපතිවරණවලට ඉදිරිපත් වීමට තිබිණි. එහෙත් ඔහුට එය කළ නොහැකි බව දන්නා බැවින් ඔහු වෙනත් අයට ඒ අවස්ථාව ලබා දුන්නේ ය. සිංහලයන්ගේ ඡන්ද ඔහුට ලැබෙන්නේ අඩු ප්‍රමාණයකිනි. ඔහු පවසන පරිදි 2005 දී ඔහු පැරදුණේ කොටි සංවිධානය ඡන්දය වර්ජනය කළ බැවිනි. එයින් කියැවෙන්නේ සිංහලයන් ඔහුට ඡන්දය අඩුවෙන් දෙන බව හා කොටි සංවිධානය ඡන්දය වර්ජනය නොකළේ නම් දෙමළ ඡන්ද ඔහුට ලැබීමට තිබුණු බව ය. ඔහුට සිංහල ඡන්ද ප්‍රතිශතයට වඩා දෙමළ ඡන්ද ප්‍රතිශතයක් ලැබෙයි. එසේ වන්නේ කුමක් හෙයින් දැයි රනිල් තේරුම් කරන්නේ ද?

    ඔහුට නොව පොළොන්නරුවේ ගොවියකුගේ පුතකු යැයි කියන මෛත්‍රිපාල සිිසේනටවත් සිංහල ඡන්ද වැඩි ප්‍රමාණයක් ලැබී නැත. මෛත්‍රිපාලට සිංහල ඡන්දවලින් ලැබී ඇත්තේ 42%ක් පමණ ය. අද මහින්ද සිංහල ජාතිකත්වයේ ඉහළ ම නියෝජිතයා වෙයි. ඔහු සමග අද සිංහල ඡන්ද සඳහා තරග කිරීමට වෙනත් කිසිම දේශපාලනඥයකුට නො හැකි ය. අප මෙයින් අදහස් කරන්නේ දෙමළ හා මුස්ලිම් ඡන්ද ප්‍රතික්‍ෂෙප කළ යුතු බව නො වේ. එහෙත් ඒ ඡන්ද ලබාගැනීමට බටහිරයන් හා ඉන්දියාව පසුපස ගොස් සිංහල ජාතිකත්වය පාවා නොදිය යුතු ය. අද මෙරට ජාතිවාදය නමින් රනිල් ඇතුළු එ ජා ප, පඬියන් හා අන් අය විසින් හැඳින්වෙන්නේ සිංහල ජාතිකත්වය පාවාදීමට විරුද්ධ වීූම ය.

    ඒ කෙසේ වෙතත් ජනවාරි 8 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නො වේ. එහි දී දි මු ජයරත්න වෙනුවට රනිල් අගමැති කළ යුතු ය යන්න යම් කිසිවකුගේ සිතේ තිබුණි නම් ඒ රනිල්ගේ විය යුතු ය. ජනවාරි 8 වැනි දා රනිල් අගමැති කළ යුතු බවට කිසිම වේදිකාවක හඬක් නො නැඟිනි. යම්කිසි අයුරකින් කිසිවකු එවැනි අදහසක් ප්‍රකාශ කළේ නම් නිසැකව ම මෛත්‍රිපාල පැරදීමට තිබිණි.

    තමා නීත්‍යානුකූල අගමැති නොවන බව රනිල් හොඳාකාරව ම දනියි. මෛත්‍රිපාල සිරිසසේන දිවුරුම් දුන් විගස ඔහු අගමැති ලෙස දිවුරුම් දුන්නේ දි මු ජයරත්නගේ අගමැතිකම පික්පොකට් ගැසීමට ය (මේ වෙබ් අඩවියේ පළ වී ඇති මේ ආණ්ඩුව නීත්‍යානුකූල ද යන ලිපිය කියවන්න). තවමත් මේ රටේ අගමැති දි මු ජයරත්න ය. අද රනිල් අගමැති වී සිටින්නේ විධායක ජනාධිපති බලතලවලට හා ශ්‍රී ල නි ප ඉහළ නායකයන්ගේ නිවටකමට පින්සිිදුවන්නට ය. රනිල්ට අගමැති වීමට ජනතාව ඡන්දය දී නැත.

    නලින් ද සිල්වා

    2015 පෙබරවාරි 24
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කියපුව ඉතින් මෙතන හිටපු අය දැක්කනේ ;) කොහොම උනත් සිංහලයි බෞද්ධයයි කියල වෙන් කරන්න පුළුවන් කමක් නැහැ සිංහලයි බෞද්ධයයි කියන්නේ ගසට පොත්ත වගේ කියල පිළිගන්නවානම් එතනින් එහාට මේක ඇදන් යන්න උවමනාවක් නෑ

    මම කියන්නෙ අැත්ත කතාව. මම බවුද්ධ නෙමේ නිසා මධ්‍යස්තව ඉතිහාසෙ දිහා බලන්න පුලුවන්. මම කියන ඒවා වැරදි නන් පරණවිතාන මහත්තයත් වැරදි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උබ ඇයි බන් මහාවන්සේ පිලිගන්නේ උබ බයි බලය නේ පිලිගන්න ඕන අනික මහාවන්සේ ලියලා තියෙන්නේ හාමුදුරු නමක් නේ
    :lol::lol::lol:

    තාම ඔප්පු කරගන්න බෑ නේ කෝ පුකෙන් ටෝක් විතරයි උබේ ලොල්ලා :lol::lol::lol:

    ඇයි මන් බයිබලය පිලිගන්න ඔිනි?
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    එහෙනම් මම යනවා ගුනේ රෑට කන්න.....මතක තියාගනින් සිංහලයාගේ සහ බුදුදහමේ අවියෝජනීය බැඳීම ප්‍රශ්න කරන්න එන්න එපා මොකද අපි අවරුදු 2500ක ලිඛිත ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියන රටක් එක නිසා ඇදගෙන නාන්න එපා

    ඒ වගේම උඹ කතෝලිකයෙක් වීම නිසා කියනවා කියල හිතන්න එපා එහෙම දේකුත් නැහැ අපි හැමෝම එකම ලක්මෑනිගේ දරුවෝ. රටේ ඉතිහාසය බොරු කියන්න හදල උඩ බලාගෙන කෙල ගහන්න එපා

    :yes::yes:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මම කියන්නෙ අැත්ත කතාව. මම බවුද්ධ නෙමේ නිසා මධ්‍යස්තව ඉතිහාසෙ දිහා බලන්න පුලුවන්. මම කියන ඒවා වැරදි නන් පරණවිතාන මහත්තයත් වැරදි.

    හරි ඔන්න පොට එහෙනම් පරනවිතාන ද කියලා තියෙන්නේ 2500ට කලින් සින්හලයෝ හිටියා කියලා :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි ඔන්න පොට එහෙනම් පරනවිතාන ද කියලා තියෙන්නේ 2500ට කලින් සින්හලයෝ හිටියා කියලා :lol:

    දන්නෙ නැහැ. එකුමගෙ පොතක් කියවල බලපන්.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඇයි මන් බයිබලය පිලිගන්න ඔිනි?

    මහාවන්සේ පිලිගන් නෑ කියන්නේ උබ මේ රටේ ඉතිහාසේ බොරු කියලා කියන එක නේ ඒ කියන්නේ උබ පිලිගන්නේ උබේ ආගමට අදාල උන බයිබලය විතරයි
    :lol:

    මොකද මහාවන්සේ සින්හල බවුද්ද අය ගැන මිසක් අව් 2550ට කලින් හිටපු සින්හලයෝ කියලා ජාතියක් ගැන කියන්නේ නෑ නේ උබ කියවලා තියනවාද මහාවන්සේ ? :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අඩෝ මේවා මගේ ලයින්ස් :lol::lol::lol:
    :lol:
    ගයාන් අයියා මේ ඔයා නිකම් බබා කතා කියන්න එපා මේකේ සීනිය කෙනෙක් නේ ඒ විදියට ඉන්න :yes: ඔයා සින්හල බවුද්ද නම් ඒ විදියට කතා කරන්න :growl:පැහැදිලි දර්ශනයක් තියනවා නේ බවුද්ද ඉගැන්වීමේ...
    රොබොට් නොක්ස් ගේ කතාවත් බොරුවක් කියන්න බෑ නේ ඔයාට :yes:
    ඒ නිසා මේ රටේ සින්හලයට තියන ඉතිහාසේ අවු 2500 යි අනික ඊට කලින් මේ රටේ හිටියේ ගෝත්‍ර 3ක් ඔය කැලනිය පන්සල තමා එක සාක්ශියක් අනික සිරිපාදේ දැන් ගුනේ කියයි ඔවා බොරු කියලා මොකෝ ඌ කියන්නේ අවු 2500ට කලින් ම සින්හලයෝ හිටියා බෞද්ද දර්මය තිබ්බේ නෑ කියලා නේ :lol:එහෙනම් අර මිහින්තලාව හෙන බොරු නේ යකෝ :growl: ඒව ඒ ස්තානවල තිබ්බේ නියමාකාරව ඉතිහාසේ කියලා තියන විදියටම ඒ නිසා විජයගෙන් සින්හල කියන ජාතිය බිහි උනා කියන එක පිලිගන්න වෙනවා මොකද එහෙනම් ගෝත්‍ර 3ක් හිට්යා කියලා 1ක් සින්හල කියලා කියන්න තිබ්බා නේ
    :dull:

    විජයගෙන්ම සිංහල ඇරබුනා කියන එකට විරුද්ධව සාක්කි එහියෙනවා මතවාද ති යෙනවා

    ඔ?හන සිහල කියනවටත් වඩා හෙළයන් කියලා කියන්නේ අපේ මුලට
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කියන්නෙ අැත්ත කතාව. මම බවුද්ධ නෙමේ නිසා මධ්‍යස්තව ඉතිහාසෙ දිහා බලන්න පුලුවන්. මම කියන ඒවා වැරදි නන් පරණවිතාන මහත්තයත් වැරදි.

    මොකක්ද උඹ ඔය කියන උඹ හරි මම වැරදි තැන?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මහාවන්සේ පිලිගන් නෑ කියන්නේ උබ මේ රටේ ඉතිහාසේ බොරු කියලා කියන එක නේ ඒ කියන්නේ උබ පිලිගන්නේ උබේ ආගමට අදාල උන බයිබලය විතරයි
    :lol:

    මොකද මහාවන්සේ සින්හල බවුද්ද අය ගැන මිසක් අව් 2550ට කලින් හිටපු සින්හලයෝ කියලා ජාතියක් ගැන කියන්නේ නෑ නේ උබ කියවලා තියනවාද මහාවන්සේ ? :lol::lol:

    මහාවන්සය පිලිගත්තත් නැත්ත මේ රටේ ඉතිහාසේ බොරැ වෙනවද? අර ගල් කුලුණු වැව් දාගැබ් ටික බොරැ වෙනවද? නැහැනේ.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    :lol:

    විජයගෙන්ම සිංහල ඇරබුනා කියන එකට විරුද්ධව සාක්කි එහියෙනවා මතවාද ති යෙනවා

    ඔ?හන සිහල කියනවටත් වඩා හෙළයන් කියලා කියන්නේ අපේ මුලට

    මතවාද විතරයි අයියා සාක්ශි නෑ ඔය කියන්නේ බලන්ගොඩ මනවයා ගැන නම් ඒ මානව පරිනාමනයට සම්බන්ද දෙයක් නැතුව ඒක සාක්ශි විදියට අරන් ඒ අය සින්හල කියන්න බෑ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol:

    විජයගෙන්ම සිංහල ඇරබුනා කියන එකට විරුද්ධව සාක්කි එහියෙනවා මතවාද ති යෙනවා

    ඔ?හන සිහල කියනවටත් වඩා හෙළයන් කියලා කියන්නේ අපේ මුලට

    කතන්දරේ ඕක නෙවෙයි ගයාන්......ඕනෙම කෙනෙක් සිංහලයා වර්තමාන සිංහලයා බවත් පත් කිරීමේ කාර්යයේ ගෞරවය බුදුදහමට දෙන්න ඕනේ

    සිංහලයි බුදුදහමයි දෙකට කඩන්න බෑ බැරි වෙලාවත් බුදුදහම නොලැබුනානම් අපිට මේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ලැබෙන්නේ නෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකක්ද උඹ ඔය කියන උඹ හරි මම වැරදි තැන?

    මහාවන්‍ස‍ය කියන දේ 100% හරි නෙමේ කියන එක. ඒකෙත් වැරදි තියනවා. ඒක මේ එක එක රජවරැන්ව පුම්බන්න ලියපු කතාවක්නෙ. මහාවන්සයට වඩා පිලිගැනීමක් තියෙනවා දීපවංශයට.