අහනවා බං පාන්දර දෙක තුන වෙනකං.. සිංහල ක්ලැසික් සිංදු විතරයි..


kiwwa kiyala hithaganin![]()



ෆේමස් නැති ලස්සන සිංදු තියේ බං සමහර ගායකයන්ගෙ..
අහල තියෙද සෙනෙහස දෙවොලකි පුදනොහැකී..?
සෝමසිරි මැදගෙදර කියන එකකුත් තියෙනවා.. රූකාන්ත කියන එකකුත් තියෙනවා..
ඉන්දික ප්රසාද්, සමන් ඉන්දික, තුෂාර ජීවන්ත, අරෝෂ විජේසිංහ, සම්පත් අනුරුද්ද වගේ මෑත කාලයේ බිහිවෙච්චි ගායකයන්ගෙ සිංදු අහනවද උඹ..?

. Youtube eke thibe nam dapanko apitat ahanna 

අඩෝව් මේකෙ ඉන්න එවුන් ඔක්කොම ඉංශ්රීසි සිංදු නේහ් අහන්නෙ..


uba mawa athitheta aran giya. Patta![]()
Carpenters lage mama kamathima song ekak 


