Post What You're Listening to RIGHT NOW

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    kiwwa kiyala hithaganin :):)
    :cool:
    ෆේමස් නැති ලස්සන සිංදු තියේ බං සමහර ගායකයන්ගෙ..
    අහල තියෙද සෙනෙහස දෙවොලකි පුදනොහැකී..?
    සෝමසිරි මැදගෙදර කියන එකකුත් තියෙනවා.. රූකාන්ත කියන එකකුත් තියෙනවා..
    :cool:

    ඉන්දික ප්‍රසාද්, සමන් ඉන්දික, තුෂාර ජීවන්ත, අරෝෂ විජේසිංහ, සම්පත් අනුරුද්ද වගේ මෑත කාලයේ බිහිවෙච්චි ගායකයන්ගෙ සිංදු අහනවද උඹ..? :)
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    :cool:
    ෆේමස් නැති ලස්සන සිංදු තියේ බං සමහර ගායකයන්ගෙ..
    අහල තියෙද සෙනෙහස දෙවොලකි පුදනොහැකී..?
    සෝමසිරි මැදගෙදර කියන එකකුත් තියෙනවා.. රූකාන්ත කියන එකකුත් තියෙනවා..
    :cool:

    ඉන්දික ප්‍රසාද්, සමන් ඉන්දික, තුෂාර ජීවන්ත, අරෝෂ විජේසිංහ, සම්පත් අනුරුද්ද වගේ මෑත කාලයේ බිහිවෙච්චි ගායකයන්ගෙ සිංදු අහනවද උඹ..? :)

    Ekenma :):) . Youtube eke thibe nam dapanko apitat ahanna :cool::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට මෙන්න මේ වගේ සිංදු ටිකක් දියන්කො.. මියුසික් මාර ලස්සනයි බං..:cool:

    මෙන්න මේ වගේ නෝමල් සිංදු කියන ගායකයො කවුද ඉන්නෙ.. මං වැඩිය ඉංශ්‍රීසි සිංදු අහන්නෑ බං.. :(