ශෂී වීරවංශ අත් අඩංගුවට ගැනීම!!!!!!!!!!!!!!!!!!
අප්පට සිරි බොලේ. මේ පට්ට unp මාතලන් ගේ විග්‍රහයක්
copyright:Mathalan blogspot
හෙඩින් එක දැක්ක ගමන්, සම හරක්ට මෙය ජෝක් එකක් කියා හිතන්නට පුළුවන්ය. තවෙකෙකුට, මාතලන්ගේ මොළේ දරුණු ලේසම මඤ්ඤං වෙලාදෝ කියා හිතෙන්නත් පුළුවන්ය. ඒත් මාතලන් නියම ලෙස හඳුනා ගත් කිසිවකුටත්, මේ හෙඩිම පුදුම සහගත දෙයක් නොවන්නේය. මේ ලියන්නේ, "කොළඹ ගමයා" ලියන, අජිත් කියන්නාක් මෙන්ම, ශෂීගේ දරු දෙදෙනාගේ සංවේදී ඡායාරුපය දැකීමෙන් නොවේ. මේ ලියන්නේ, සියල්ලන්ම දැනගත යුතු, ලාංකිය දේශපාළණයේද, ජරාජීර්ණ වූ පොලීසියෙද, තුප්පහි නීතියේද නිරුවත පෙන්වීමටය. යහ පාළණ ලෙසද, ආශ්චර්යයන් ලෙසද, එක එක ක්‍රමයට එන සෙප්පඩ විජ්ජාවන් තුල තිබෙනා, මජර කාළකන්නි ක්‍රමය පෙන්වා දීමටය.
මාතලන්, විමල් වීරවංශ, නමින් හෝ හැඳින්වීමට අකමැති කෙනෙක් බව මේ මළජරා බ්ලොග් පඩංගුව කියවන සියල්ලෝම දන්නා කරුණක්ය. ඒ ඔහුගේ ජාතිවාදී දේශපාළණ දැක්ම හේතුවෙන් මිස, පෞද්ගලිකව ඔහු හා ඇති කෙහෙල් මලක් නිසා නොවේය. ඔහුගේ පෞදගලික ජීවීතය කෙනෙකු ආදර්ෂයට ගත් යුතු ජීවිතයක්ය යන්න මාතලන්ගේ පෞද්ගලික මතයයි. නිර්ධන පංතිය තුල ඉපිද, තමා සතු දක්ෂතා හා කුසලතා තුලින්, රජ ගෙදරටම ගිය පුදගලයකු ලෙස මාතලන් ඔහු අගයයි. අගමැතිට හෝ නොමැති විශේෂ ආරක්ෂකයින් පිරිසක් ඔහුට විය. ඒ සියල්ල ඔහුගේ මුඛරි බව තුලින් ලබා ගත් දේ මිස, අහසින් කඩා පාත්වූ දේ නොවේ.
ඔහු, එජාපයේ කරූ ජයසූරිය වන් "ප්‍රභලයන්" (නමට පමණක්) මෙන්, හරකෙක් ලෙස මහින්ද ගාවට ගියේ නැත. ජෙප්පන්ගේ කැපීම් කෙටීම් තුලින් එලියට එන ඔහු, මහින්ද ලඟට යන්නේ තවත් සිරි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු ලෙස නොව, ජනතා විමුක්ති පෙරමුණේ බොක්කටම වදිනා, විශාල පිරිස් බලයක් හා උගතුන්, බුද්ධිමතුන් (නමට හෝ) පිරි, පක්ෂයක නායකයකු ලෙසය.
මේ නායකත්වය ලෙහෙසි පහසු දෙයක් යැයි කවුරුන් හෝ සිතන්නේ නම්, ඔහු දේශපාළණ අඳබාලයකු මිස වෙන කිසිවකු නොවේ. ඔහු නියම නායකයෙකි, (සිරි ලංකා නිදහස් පක්ෂයේ නායකයන් යැයි කියනා හාල්පාරුවන් මෙන්ම, ප්රගතිශීලී නායකයන් යැයි කියනා, වාසු, තිස්ස හා දිනේෂ් වැනි ගොබ්බයන්ද විමල් පස්සෙ වැටෙන්නේ ඒ හේතුවෙනි.) සංවිධායකවරයෙකි. කතිකයෙකි, රචකයෙකි. දේශපළණය කිරීම උගතුන්ට පමණක් සීමා කළ යුතු යැයි කියනා හාල්පාරුවන්ට දෙන, තද කනේ පහරකි. ඔහුගෙන්, බොක්කටම ලද පහර හේතුවෙන්, අදටත් ජවිපේ ඉන්නේ බඩ කොර වෙලා හොල්මන් වෙලාය.
මෙතුවක් ආර්ථිකයට හෝ ජනතාවට මෙළෝ හසරක් නොකල, එජාප ආන්ඩුවේ අධෝමුක රත් වී, හිරි වැටී ගියේ, විමල්ගේ නුගේගොඩ විප්ලවයෙනි. (ඉන්ධන මිල අඩුකළේ එජාපය නොවේ, චම්පික රණවකයි, චම්පික රණවක නොසිටින්න්ට, මේ ආන්ඩුව ඉන්ධන මිළ මෙතරම් පහත දමන්නේ නැත. එහි ගෞරවය තනිකරම හිමිවිය යුත්තේ චම්පික රණවකටමය.) ගලේ පැහරු බළලුන් මෙන් රක පුත්වූ ගොබ්බ අලියන්ට කළ හැක්කේ, තෝරු මෝරු ඇල්ලිම නොවේ. අල්ලන්න පුළුවන් පොඩිම හාල්මැස්සා අල්ලන එකය. නැව් ගිලපු හොරුන්ට එදිරිව කිසිම දෙයක් නොකළ ගොබ්බ පොලීසිය වීරයන් වෙන්න යන්නේ, විමල්ගේත් ගෑණී අත් අඩංගුවට අරගෙනය. උන්ට විමල් හෝ අත් අඩංගුවට ගැනීමට කොන්දක් නැත.
මේ ගොබ්බ අලි ආන්ඩුව තුල අත් අඩංගුවට පත් අය ගැන අපි පොඩ්ඩක් සලකා බලමු. ඉස්සෙල්ලාම ගත්තේ තෙවරක්ම පෙරන ලද සුපිරි බඩුවක් වූ, පාලිත තෙවරප්පෙරුමය. ඊළඟට ගත්තේ ඉන්න තැනට කොඩිවිනයක් වූ තිස්ස අත්තනායකය. එයිට පස්සේ හිඟන වෙළඳ ප්‍රජාවක් වන පදික වෙලඳුන්ගේ මහ රජා වූ මහින්ද කහනගමගේ සහෝදරයාය. එයිට පස්සේ රජ ගෙදර රිලවාගේ හාමිනා පොඩ්ඩය. දැන් අපි මේ සියල්ලන්ගේම සමාජ මට්ටම වෙන වෙනම ගෙන බලමු.
..............
.............
ලිපිය දිග වැඩියි. ඉතිරි ටික
http://maathalan.blogspot.ca/2015/02/is-justice-equal-for-all.html