ඕන දෙයක් PDF කරගන්න මරු භාණ්ඩේ....

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕන දෙයක් PDF කරගන්න මරු භාණ්ඩේ....

    PDF කියන්නේ අපි බහුලවම භාවිතා කරන File වර්ගයක්.. අපිට පරිඝණකයේ වැඩ කරද්දි ඕනම වෙන දෙයක් තමයි යම්කිසි File එකක් PDF කරගන්න එක, එහෙම කරන ක්‍රම ගොඩක් තියෙනවා, Online කරගන්නත් පුළුවන්, ඒත් මම කියන්නේ මම අවුරුදු ගානක් තිස්සේ පාවිච්චි කරන ලේසිම ක්‍රමයක් ගැන,
    එහෙනම් බලමු,
    මේකේ නම CutePDF


    මෙතනින් බාගන්න පුළුවන්..

    මේක Zip File එක ඇතුලේ තියෙන Converter සහ Cutewriter කියන file දෙක Install කරන්න විතරයි තියෙන්නේ.. ඊට පස්සේ ඒක අපේ Printer ඇතුලේ Printer එකක් විදියට Install වෙනවා..
    අපිට කරන්න තියෙන්නේ අපිට ඕන Word File එකක් PDF කරන්න නම් Print කරන විදියට ගිහිල්ලා CutePDFWriter කියන Printer එක Select කරලා දෙන එක..
    ඊට පස්සේ Save කරන Menu එකක් එනවා.. කැමති නමක් දීලා Save කරන්න..

    828__CutePDF1.png


    ගත්තෙ මෙතනින්...
    http://seramadewal.blogspot.com
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පැටියා;17954820 said:
    සින්දුවක් වුනත් PDF කරගන්න පුලුවන්ද? එල

    සිංදුවක් ටයිප් කරලා තිබ්බොත් නම් පුළුවන් බං... :P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් මන් ගාව mp3 ටිකක් තියනවා බැරි වෙයිද ඕකෙන් pdf කරලා තියන්න. :(
    ඔය පස්සේ වෙලාවක print කරගෙන light නැති වෙලාවට අහන්න? :(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පැටියා;17954820 said:
    සින්දුවක් වුනත් PDF කරගන්න පුලුවන්ද? එල

    අන්න බලපන් උඹටත් මගේ උවමනාවම ඇවිත්! :no: