ඉර හඳ වගේ විස්වාසයි අපේ තට්ටයයි මැනේජ්මන්ට් එකයි ඌව ගස්සවයිdimuth heta gahanawada![]()



jeewan nethuwa apita dinna amaru wei neda?

![]()
Taskin Ahmed
menna me nama mathaka thiya ganna heta wedda mu thamai![]()
ඉර හඳ වගේ විස්වාසයි අපේ තට්ටයයි මැනේජ්මන්ට් එකයි ඌව ගස්සවයි![]()
තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...”අපි සත්‍ය තත්ත්වයට මුහුණ දෙන්න ඕනෑ”
”දැන් අපට ඉන්නේ මේ පන්දු යවන්නන් ටික දෙනා නිස ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෑ. අවාසනාවට වගේ ජීවන් මෙන්ඩිස් පන්දු යවන වගේ වැඩි දෙනෙක් අපට නෑ...ඒත් මේ ඉන්න අයගෙන් කොහොම හරි දිනාගෙන මේ තරගාවලියේ ඉදිරියට යන්න ඕනෑ” යයිද මැතිව්ස් පැවසීය.![]()
me heta mcg eka 50000k wath idi nea ??
Hetawath ape unta mulin bat karanna set unoth hodai


mathews kiyala thiyenawa tharanga gassawanne open witharai kiyalaමෙන්ඩිස් වෙනුවට චන්දිමාල් දැම්මොත් අනිවාර්යෙන් කරුණාරත්නට ගහන්න වෙයි. මොකද උපුල් තරංගට කොහොමත් හෙට මැච් එකට ගහන්න බැහැනේ. england මැච් එකට දිමුත් කරුණාරත්න වෙනුවට තරංග ගහයි. එත් තරංග open කරන්න දාන එක තමයි හොදම වැඩේ.

මෙන්ඩිස් වෙනුවට චන්දිමාල් දැම්මොත් අනිවාර්යෙන් කරුණාරත්නට ගහන්න වෙයි. මොකද උපුල් තරංගට කොහොමත් හෙට මැච් එකට ගහන්න බැහැනේ. england මැච් එකට දිමුත් කරුණාරත්න වෙනුවට තරංග ගහයි. එත් තරංග open කරන්න දාන එක තමයි හොදම වැඩේ.

Melbourne වල batting first තමයි වාසි, තාම කිසිම team එකක් Melbourne pitch එකේ 300ක් chase කරල නැහැ.
(awaareta dodam wagea thamayi ithin)uba giyata passe gahapanlankaawa 300 k gahalath nea(awaareta dodam wagea thamayi ithin)

lankaawa 300 k gahalath nea(awaareta dodam wagea thamayi ithin)


මෙන්ඩිස් වෙනුවට කුලේ ගහනවා කියලයි ආරංචිය![]()