අඩේ ලක්ශ පහක්වත් ඉඳියි බන්
උබ 0 යනවා බලන්න එච්චර කට්ටියක් එනවද බන් ? 



අඩේ ලක්ශ පහක්වත් ඉඳියි බන්


මෙන්ඩිස් බැට්ස්මන් කෙනෙක්දඑහෙනම් මැච් එක බලන්නේ නැති තරමට හොදයි. බැට්ස්මන් කෙනෙක් වෙනුවට බෝලේර් කෙනෙක් replace කරනවා කියන්නේ මෝඩ තකතීරු වැඩක්.

ඌ නිකන් පිනට ගිය එකෙක්නෙ 

අඩේ ලක්ශ පහක්වත් ඉඳියි බන්
MCG Ground Capacity 100,024ජීවන් නැති පාඩුව දැනෙන්නේ මෙන්න මේ වෙලාවට තමයිබොහෝ දුරට කන්න වෙනවා මොකද අපේ හිටපු සේරම කෝච් ලා දැන් බන්ගලි දේස් ටීම් එකට ඉන්නේ හතුරසින්හ රුවන් කල්පගේ ඒ එක්කම් ෆිට්න්ස් කෝච් ඇතුලුව උන් උපරිම උත්සහ කරයි මේක දිනලා දෙන්න බන්ගලියන්ට


ජීවන් නැති පාඩුව දැනෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි![]()

ලක්ශ 5 ක් කොහොම බන් Ground එකට දාන්නේMCG Ground Capacity 100,024

ඔකා 0වට යනවා බන් බලපන් කෝ පැවිලියන් ගාඩින් සහ බෙන්ච් හීටින්ග් වලට ගෙන්නුවේ ඔය![]()

මෙන්ඩිස් බැට්ස්මන් කෙනෙක්ද![]()
ඌ නිකන් පිනට ගිය එකෙක්නෙ
![]()
හොට් නිව්ස් කොල්ල නේ
තරන්ගයා හෙට ගනවා දිමුත් වෙනුවට සචි හරි චාමි හරි ගහනවා උපුලා 0 යනකම් බලාගෙන ඉමු අපි
heta tharanga damma ta open karanne nathi wei nea![]()
ADO SURE DA? U EYE RA MELBORN GIYE.

උබ නේද අර මහේල හින්ද match එක ගොඩ දාපු දවසෙත් උට බැන්නේcricket දන්නේ නැති උන් එහෙම හිතනවා. එත් තිරිමාන්න , දිල්ෂාන් සහ සංගක්කාරට වැඩිය හොදට ගිය මැච් එකේ සෙල්ලම් කෙරුව මෙන්ඩිස්. පලවෙනි මැච් එකෙත් විකට් 2 ගත්තේ නැත්තන් ඔහොම නෙමෙයි අපේ උන් පරදෙන්නේ ලකුණු 200කින් විතර.

උයාට මාර cricket knowledge එකක් තියෙන්නේ බ්රෝ 

uba giyata passe gahapan![]()
මචන් පරිස්සමට මැලිබන් වලට ලෑන්ඩ් කරාද
හෙටනම් සෙල්ලම් කරන්න බැරි වෙයි නේද![]()
එහෙනම් මැච් එක බලන්නේ නැති තරමට හොදයි. බැට්ස්මන් කෙනෙක් වෙනුවට බෝලේර් කෙනෙක් replace කරනවා කියන්නේ මෝඩ තකතීරු වැඩක්.
උබ 0 යනවා බලන්න එච්චර කට්ටියක් එනවද බන් ?
මෙන්ඩිස් බැට්ස්මන් කෙනෙක්ද![]()
ඌ නිකන් පිනට ගිය එකෙක්නෙ
![]()
ලක්ශ 5 ක් කොහොම බන් Ground එකට දාන්නේMCG Ground Capacity 100,024
හෙට ගහන්න බැහැ බන් අද උදේලුනේ ලංකාවෙන් පිටත් උනෙත්. තරංග ගහන්න පුළුවන් කිව්වත් එහෙම සෙල්ලන් කරන්න දෙන්නේ නැහැ.