෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
jeewan nethuwa apita dinna amaru wei neda?

”අපි සත්‍ය තත්ත්වයට මුහුණ දෙන්න ඕනෑ”
”දැන් අපට ඉන්නේ මේ පන්දු යවන්නන් ටික දෙනා නිස ඔවුන්ගෙන් උපරිම ප‍්‍රයෝජන ගන්න ඕනෑ. අවාසනාවට වගේ ජීවන් මෙන්ඩිස්‌ පන්දු යවන වගේ වැඩි දෙනෙක් අපට නෑ...ඒත් මේ ඉන්න අයගෙන් කොහොම හරි දිනාගෙන මේ තරගාවලියේ ඉදිරියට යන්න ඕනෑ” යයිද මැතිව්ස් පැවසීය. :rofl:
 
Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    taskin-ban-1403009548.jpg

    Taskin Ahmed

    menna me nama mathaka thiya ganna heta wedda mu thamai :D

    matath hithenawa..ape aiyala aluth un form karanna mara asaine
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඉර හඳ වගේ විස්වාසයි අපේ තට්ටයයි මැනේජ්මන්ට් එකයි ඌව ගස්සවයි :angry::angry::angry:

    මෙන්ඩිස් වෙනුවට චන්දිමාල් දැම්මොත් අනිවාර්යෙන් කරුණාරත්නට ගහන්න වෙයි. මොකද උපුල් තරංගට කොහොමත් හෙට මැච් එකට ගහන්න බැහැනේ. england මැච් එකට දිමුත් කරුණාරත්න වෙනුවට තරංග ගහයි. එත් තරංග open කරන්න දාන එක තමයි හොදම වැඩේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ”අපි සත්‍ය තත්ත්වයට මුහුණ දෙන්න ඕනෑ”
    ”දැන් අපට ඉන්නේ මේ පන්දු යවන්නන් ටික දෙනා නිස ඔවුන්ගෙන් උපරිම ප‍්‍රයෝජන ගන්න ඕනෑ. අවාසනාවට වගේ ජීවන් මෙන්ඩිස්‌ පන්දු යවන වගේ වැඩි දෙනෙක් අපට නෑ...ඒත් මේ ඉන්න අයගෙන් කොහොම හරි දිනාගෙන මේ තරගාවලියේ ඉදිරියට යන්න ඕනෑ” යයිද මැතිව්ස් පැවසීය. :rofl:
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෙන්ඩිස් වෙනුවට චන්දිමාල් දැම්මොත් අනිවාර්යෙන් කරුණාරත්නට ගහන්න වෙයි. මොකද උපුල් තරංගට කොහොමත් හෙට මැච් එකට ගහන්න බැහැනේ. england මැච් එකට දිමුත් කරුණාරත්න වෙනුවට තරංග ගහයි. එත් තරංග open කරන්න දාන එක තමයි හොදම වැඩේ.
    mathews kiyala thiyenawa tharanga gassawanne open witharai kiyala :yes:
     
    Last edited:

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,784
    250
    83
    පෘතුවියේ
    මෙන්ඩිස් වෙනුවට චන්දිමාල් දැම්මොත් අනිවාර්යෙන් කරුණාරත්නට ගහන්න වෙයි. මොකද උපුල් තරංගට කොහොමත් හෙට මැච් එකට ගහන්න බැහැනේ. england මැච් එකට දිමුත් කරුණාරත්න වෙනුවට තරංග ගහයි. එත් තරංග open කරන්න දාන එක තමයි හොදම වැඩේ.

    මෙන්ඩිස් වෙනුවට කුලේ ගහනවා කියලයි ආරංචිය :rolleyes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    මෙන්ඩිස් වෙනුවට කුලේ ගහනවා කියලයි ආරංචිය :rolleyes:

    එහෙනම් මැච් එක බලන්නේ නැති තරමට හොදයි. බැට්ස්මන් කෙනෙක් වෙනුවට බෝලේර් කෙනෙක් replace කරනවා කියන්නේ මෝඩ තකතීරු වැඩක්.
     
    Status
    Not open for further replies.