Dialog

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    සහෝදරවරුනි සහෝදරියනි

    මා භාවිත කරන්නේ dialog Post paid packageයක් වන අතර මේ සුළු කාලයක සිට මා hutch පෙර ගෙවුම් ආධාර කරගෙන අන්තර්ජාල පිවිසුනෙමි. එහිදී මාහට පෙනී ගිය දෙය නම් මාහට hutch 500mb දවස් 2-3ක් භාවිත කළහැකි අතර dialog එකෙන් 500 mb දවසක් වත් භාවිතා කල නොහැකි බවය. මා භාවිත කිරීමේදී කිසිම වෙනසක් නොකෙලෙමි.

    මම මෙච්චර වෙලා කියන්න හැදුවේ යකොව් ටඋකන:angry::angry::angry::angry: dialog උන් හොර කරනවද කොහේදෝ. කාට හරි මේ සීන් එක තේරිලා තියෙනවද?

    ස්තුති
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    math oka thama use karanne machan man godak online game gahnwa man dialog ,mobitel,etisalat, use kala etisalat ekai dialog ekai mara ikmanata data ivara venawa :yes::yes: hutch eka ehema ivara venne naha :no: mara labai eka mobitel eketh ikmanata ivara venwa eth speed madi etisalata vage eva speed eka hodai ikmanata ivara venwa hutch eka thama man godak kal idan use karanne dan :yes::yes:
     
    අඩේ එක තමා මොකක්ද බන් ඒ කෙස් එක. කොහොමද එහෙම වෙන්නේ ?
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඈන මන්ද බන් ගොඩක් උන් ඔය කතාව කියනවා මට්ත්
    ඉතින් උපරිම දවසයි පුලුවන් බලන් හිටියත් ඩේටා හරියට කවුන්ට් වෙනවා..:dull:
    වරදක් කියන්න බෑ ඒත් හච් එකේ නම් ගොඩක් කල් තියනවා තමා මටත් ඒත් :baffled:
    උන්ගේ සිම් එකේන් ගියාම පෙලක් සයිට් වැඩ නෑ බන් ඒකයි ඩයලොග් තියන් ඉන්නේ :love:
     
    එහෙම සීන් එකක් උනාද මට නම් එහෙම උනේ නැ හැම එකම වගේ වැඩ. අනේ මන්ද බන් මම කල්පනා කරේ එහෙම වෙන්නේ කොහොමද කියලා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol:

    Dialog Speed වැඩි නිසා ඉක්මනට Data ඉවර වෙනවා. H+, DC උඹට සෙට් වෙනවනං 20mbps (2.5MBps) විතර ස්පීඩ් එකක් එනවා ඇති Dialog වලින්. Hutch වල 3G විතරනේ තියෙන්නෙ උපරිම ~220kBps එන්නෙ.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙම සීන් එකක් උනාද මට නම් එහෙම උනේ නැ හැම එකම වගේ වැඩ. අනේ මන්ද බන් මම කල්පනා කරේ එහෙම වෙන්නේ කොහොමද කියලා

    ඩයලොග්ලගේ 4G නැතුව බෑවෑකී මෙන්න මේ ස්පීඩ් එකෙන් උන්ගේ ස්පීඩ් හොඳයි
    බන් ඒකයි මොනා උනත් මන් නම් පාවිච්චි කරන්නේ :cool:

    o02grd.jpg
    [/IMG]​
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    පැටියා;17964983 said:
    :lol:

    Dialog Speed වැඩි නිසා ඉක්මනට Data ඉවර වෙනවා. H+, DC උඹට සෙට් වෙනවනං 20mbps (2.5MBps) විතර ස්පීඩ් එකක් එනවා ඇති Dialog වලින්. Hutch වල 3G විතරනේ තියෙන්නෙ උපරිම ~220kBps එන්නෙ.

    හරි බන් මම කරන්නේ එකේම වැඩ ටික නම් හැමදාම youtube යන්නෙත් නැත නම්. වෙන වෙන site වලට යන්නෙත් නැත නම් කොහොම ස්පීඩ් එක ටිකක් වැඩි උනා කියලා data ඉක්මනට ඉවර වෙන්නේ?
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Hutch speedtest ekak dannako kauru hari

    දාන්න දෙයක් නෑ බන් උන්ගේ සයිට් එකේ
    බලහන් කියලම තියනවා 21Mbps (2MB/ps) විතරයි කියලා ටවර් එකකින් හච් පාවිච්චි
    කරන එකක එකා උබ උනොත් අන්න ඒ ස්පී එක ගත්තෑකි :rolleyes:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඩයලොග්ලගේ 4G නැතුව බෑවෑකී මෙන්න මේ ස්පීඩ් එකෙන් උන්ගේ ස්පීඩ් හොඳයි
    බන් ඒකයි මොනා උනත් මන් නම් පාවිච්චි කරන්නේ :cool:

    o02grd.jpg
    [/IMG]​

    ඔව් බන් මමත් එක නිසා තමා ඩයලොග් පාවිච්චි කරන්නේ. kbb50 එකට පින් සිද්ද වෙන්න රුපියල් 57 කට gb 8-9ක් බා ගන්නවා.උබේ dongale 42 ද?
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හරි බන් මම කරන්නේ එකේම වැඩ ටික නම් හැමදාම youtube යන්නෙත් නැත නම්. වෙන වෙන site වලට යන්නෙත් නැත නම් කොහොම ස්පීඩ් එක ටිකක් වැඩි උනා කියලා data ඉක්මනට ඉවර වෙන්නේ?

    ඇයි උඹේ එක උඹම ලියපු එකක්ද නෑනේ ඉතින් කීයක් නම් ජාති අප්ඩේට්
    වෙනවද ඒ ඔක්කොමත් ඩිසැබල් කලත් වේස්ට් වෙන ඩේටා ප්‍රමාණයක්
    තියනවා ඕනෙම වෙලාවක කනෙක්ට් උනාම උඹ උඹ ගනන් හදන
    ගානෙන් 10% වත් අඩුම වේස්ට් වෙනවා.... :yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් බන් මමත් එක නිසා තමා ඩයලොග් පාවිච්චි කරන්නේ. kbb50 එකට පින් සිද්ද වෙන්න රුපියල් 57 කට gb 8-9ක් බා ගන්නවා.උබේ dongale 42 ද?

    ඔව් කොලූ එහෙම කෑල්ලක් තමා :love:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හරි බන් මම කරන්නේ එකේම වැඩ ටික නම් හැමදාම youtube යන්නෙත් නැත නම්. වෙන වෙන site වලට යන්නෙත් නැත නම් කොහොම ස්පීඩ් එක ටිකක් වැඩි උනා කියලා data ඉක්මනට ඉවර වෙන්නේ?

    එකම වැඩ ටික කියන්නෙ? උඹ Facebook ගිහිං elakiri ඇවිත් නිකං ඉන්නවද? :D

    මම කතා කලේ web browsing ගැන. අපිට නොතේරුනාට අඩු ස්පීඩ් එකකදි විනාඩි 5ක් ඇතුලත සයිට් 5කට ගියා නම් වැඩි ස්පීඩ් එකක් තියෙද්දි සයිට් 10කට යනවා ඒ කාලය ඇතුලත.

    නෙට් ලිමිටර් වගේ එකක් දාගෙන Dialog Speed එක ලිමිට් කරලා බලපං Hutch එකේ එන ස්පීඩ් එකටම. දල අදහසක් ගන්න පුලුවන් :rolleyes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පැටියා;17965077 said:
    එකම වැඩ ටික කියන්නෙ? උඹ Facebook ගිහිං elakiri ඇවිත් නිකං ඉන්නවද? :D

    මම කතා කලේ web browsing ගැන. අපිට නොතේරුනාට අඩු ස්පීඩ් එකකදි විනාඩි 5ක් ඇතුලත සයිට් 5කට ගියා නම් වැඩි ස්පීඩ් එකක් තියෙද්දි සයිට් 10කට යනවා ඒ කාලය ඇතුලත.

    නෙට් ලිමිටර් වගේ එකක් දාගෙන Dialog Speed එක ලිමිට් කරලා බලපං Hutch එකේ එන ස්පීඩ් එකටම. දල අදහසක් ගන්න පුලුවන් :rolleyes:

    SLTවගේ හරි Fixed එකක් තියනවා වගේ කාඩ් කෙරුවාව යාදෙන්නේ නෑ බන් :(
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    පැටියා;17965077 said:
    එකම වැඩ ටික කියන්නෙ? උඹ Facebook ගිහිං elakiri ඇවිත් නිකං ඉන්නවද? :D

    මම කතා කලේ web browsing ගැන. අපිට නොතේරුනාට අඩු ස්පීඩ් එකකදි විනාඩි 5ක් ඇතුලත සයිට් 5කට ගියා නම් වැඩි ස්පීඩ් එකක් තියෙද්දි සයිට් 10කට යනවා ඒ කාලය ඇතුලත.

    නෙට් ලිමිටර් වගේ එකක් දාගෙන Dialog Speed එක ලිමිට් කරලා බලපං Hutch එකේ එන ස්පීඩ් එකටම. දල අදහසක් ගන්න පුලුවන් :rolleyes:

    මම බුකිය නම් එච්චර පාවිච්චියක් නැ.මම එච්චර browse කරන්නෙත් නැ.ඔව් බන් එහෙම කරලා බලන්න ඕනි.:yes::yes::yes: