සහෝදරවරුනි සහෝදරියනි
මා භාවිත කරන්නේ dialog Post paid packageයක් වන අතර මේ සුළු කාලයක සිට මා hutch පෙර ගෙවුම් ආධාර කරගෙන අන්තර්ජාල පිවිසුනෙමි. එහිදී මාහට පෙනී ගිය දෙය නම් මාහට hutch 500mb දවස් 2-3ක් භාවිත කළහැකි අතර dialog එකෙන් 500 mb දවසක් වත් භාවිතා කල නොහැකි බවය. මා භාවිත කිරීමේදී කිසිම වෙනසක් නොකෙලෙමි.
මම මෙච්චර වෙලා කියන්න හැදුවේ යකොව් ටඋකන

dialog උන් හොර කරනවද කොහේදෝ. කාට හරි මේ සීන් එක තේරිලා තියෙනවද?
ස්තුති
මා භාවිත කරන්නේ dialog Post paid packageයක් වන අතර මේ සුළු කාලයක සිට මා hutch පෙර ගෙවුම් ආධාර කරගෙන අන්තර්ජාල පිවිසුනෙමි. එහිදී මාහට පෙනී ගිය දෙය නම් මාහට hutch 500mb දවස් 2-3ක් භාවිත කළහැකි අතර dialog එකෙන් 500 mb දවසක් වත් භාවිතා කල නොහැකි බවය. මා භාවිත කිරීමේදී කිසිම වෙනසක් නොකෙලෙමි.
මම මෙච්චර වෙලා කියන්න හැදුවේ යකොව් ටඋකන

dialog උන් හොර කරනවද කොහේදෝ. කාට හරි මේ සීන් එක තේරිලා තියෙනවද?ස්තුති

mara labai eka mobitel eketh ikmanata ivara venwa eth speed madi etisalata vage eva speed eka hodai ikmanata ivara venwa hutch eka thama man godak kal idan use karanne dan 