PETTAH Shops Thread

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,056
    113
    invoke db "Injected Memory"

    කාලෙකින් ආයෙත් එලකිරි thread එකක් bump වෙලා. පෙටා බහින්න ඕන උදේ 9 ට විතර, හැම ඩොටේ පාරකම් 2 වෙනකල් විතර ඇවිදින්න ඕන, ඊට පස්සෙ අයේ පාරක් මූන හොදගෙන මිනිහෙක් වගේ 3 න් පස්සෙ විතර ගිහින් Shopping පාර දාන්න ඕන,

    ඒ අස්සෙ කුඩ්ඩොයි හොරුයි එනවා පනස් හැට දාහක පෝන් එක 7500 ට දෙන්නම් කියාගෙන, සමහර ඒවා නම් ඇත්ත බඩු, පොඩ්ඩක් මොලේ පාවිච්චි කලොත් 50,000 Phone එක 5,000 ta ගන්න පුලුවන්,

    සමහරු ඇවිත් කියනවා TV එකක් තියෙනවා 8000 කට දෙන්නම් කියලා සමහර විට අගල් 32 සුපිරි TV. තව ගොඩක්ම එන්නෙ Degital Camera. 3000 වගේ ගන්න පුලුවන් ටෝක් කරලා, සමහර පොරවල් ඉන්නවා එකක් ගත්තම තව බඩු තියෙනවා කියලා එක්කන් යනවා, එහෙම ගියාම හොරබඩු පොට් තියෙන්නෙ, අපේ දක්ශ කම අනුව තමයි තීරනය වෙන්නෙ තව බඩු ටිකක් ලාබෙට අරන් එනවද එහෙම නැත්නම් ඔක්කොම උන්ට දීලා ජොකා පිටින් එලියට එනවද කියන එක :D

    සමහර වෙලාවට මෙහෙම Original කියලා Chineese phone දෙනවා, උන් දෙන්නෙ 65,000 එක 15,000 දාහට දෙනවා කියලා, ඒත් අරගෙන ටික වෙලාවක් යද්දි ලග කඩේක ඒකම තියෙනවා 5000 ට කොහොමද ආතල් එක :D :D :D

    ඒ වගේ පොරවල් සෙට් වෙනවා නම් මොලෙ කල්පනාවෙන්, :D

    මටයි මගෙ යාලුවො ස්එට් එකකයි තිබ්බා ඉස්කෝලෙ කාලෙ හෙන උනක්, ඔය පැත්තට යනවා නම් අනිවා මල්වත්ත පාර පැත්තෙ හොද රව්මක් ගහලා එන්නෙ, එකෙක්ට හරි කැමරා එකක්, Car setup එකක්, වගේ එකක් සෙට් වෙනවා මයි,

    (ඒ අස්සෙ තව දවසක අපේ ගෙවල් ලග කෙල්ලෙක් ඉන්නවා ඔතන පාක් එකේ වීල් එකක් ඇතුලෙ, පස්සෙ බලද්දි මේකි ජොබ් කරන්න කියලා කොලඹ ඇවිත් බඩුවක් වෙලා, හනේ හපොයි, ගමේ ඉන්නෙ උපාසක මතාව වගේ කොලඹ ඇවිත් නාටමිලා එක්ක හයර් යන්නෙ :D )
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    machanla vehicle park 1 thiyenne koheda


    machn vehicle park ekata yanna nam gunasinghe puren athulata yaman machn eeta passe gunasinghe pura bus stand ekath pahu karan ghin wamata herila waren ethakota ubata main street ekata yanna puluwan para set wenwa .. gas paha handiyen ai waren machn mahinda hadapu elawalu market peththata .. ee kiyanne oya dura idala ena CTB bus CTB stand eka athulata yana para .. anna eee pare thiyenawa peoples park kiyala buliding ekak .. eka pahu karapau gaman vehicle park eka thama .. baya wenna deyak nee securities have sana... :D:D:D
     
    Last edited:

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    machn vehicle park ekata yanna nam gunasinghe puren athulata yaman machn eeta passe gunasinghe pura bus stand ekath pahu karan ghin wamata herila waren ethakota ubata main street ekata yanna puluwan para set wenwa .. gas paha handiyen ai waren machn mahinda hadapu elawalu market peththata .. ee kiyanne oya dura idala ena CTB bus CTB stand eka athulata yana para .. anna eee pare thiyenawa peoples park kiyala buliding ekak .. eka pahu karapau gaman vehicle park eka thama .. baya wenna deyak nee securities have sana... :D:D:D

    machan mama maradana peththen enna inne ,ethakota kohomada enna ona
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    machan mama maradana peththen enna inne ,ethakota kohomada enna ona


    machn maradana peththe idan eddi technical handiya pahu karala kotuwa peththata enakotakota ctb bus stand ekata kalin hambawena thunmang handiya thama gunasinghe pura para kiyaanne .. ..colur light ekak ehema thiyeawa .. poddak google map eka ehama use karanna machn ... mama nam dan kohe giya parawal hoya ganne oke machn .. eka patta lesi.. oonna mama ubata map eka draw kara ...but mekata wada clear zoom karala bala ganna google map eken machn ..


    ao50di.jpg



    rep nam onamai .... :D
     
    Last edited:
    • Like
    Reactions: AnurangaSS

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    දන්න එකේක් කාර් කැසට් එකක් අඩුවට හොයලු දියල්ලකෝ.....

    USB ,SD Cardදන්නා පුළුවන් එකක්නම් 3500ත වගේ ගන්න පුළුවන්.බෝගහ හන්දිය ගාව තියනවා ස්පිකර් බෆල් විකුණන කඩ සෙට් එකක්.ඒවා වල තියනවා.අඩුවට ඉල්ලපන්