SLT increasing GB from 1st March!

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
:yes::yes::( මේ මාසෙටම එකම ෆිල්ම් එකක් බෑවෙ නෑ. ඒත් දවස් දෙකකට කලින් ඉවර උනා.. :angry: 512 එකෙන් ෆිල්ම්ස් 5ක් වත් බානව. අනිත් ඔක්කොමත් කරගන්නව. දැන් කරන ඇති ලබ්බකුත් නෑ ඩේට ටිකත් නෑ. :dull:

Netlimiter දාලා browser එකේ speed එක 300kBps කරගන්න, එතකොට ෂේප් එකේ 35GB අදින්න පුලුවන්.
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    sudu manike uba 35GB - 8-16Mbps gana katha karanawa :P
    api 25GB - 30-60Mbps. hithapan ape wedanawa :rofl::rofl: dan uba mata wada lucky kiyala hitha hadagana speed limiter ekak daganin :lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    යාළුවා;17971638 said:
    sudu manike uba 35GB - 8-16Mbps gana katha karanawa :P
    api 25GB - 30-60Mbps. hithapan ape wedanawa :rofl::rofl: dan uba mata wada lucky kiyala hitha hadagana speed limiter ekak daganin :lol::lol::lol:
    උබට කොහොමද බන් 30-60 එන්නෙ.. අපෝ මන් 16 අඩු කලා 8ට රෙද්ද.. youtube video එකක් බැලුවත් full screen දාන්නෙ නෑ බන්. කෙලින්ම 1080p select වෙලා ඔක්කොම ඩේට ටික හූරල ගන්නව.

    Netlimiter දාලා browser එකේ speed එක 300kBps කරගන්න, එතකොට ෂේප් එකේ 35GB අදින්න පුලුවන්.
    netlimiter එක මට තේරෙන්නෙ නෑ බන් ඒ හුයන්න 2mbps දාල video එකක් දැන්මත් ඔක්කොම බෆර් වෙනවනෙ හුටුස් ගාල. :angry: හැබැයි දැන් 10gb offpeak නිසා දවසට 1GB ක් තියෙනව. :D ෆිල්ම්ස් 5-6 ටීවි එපි ටිකයි පාන්දරට බානව. :yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබට කොහොමද බන් 30-60 එන්නෙ.. අපෝ මන් 16 අඩු කලා 8ට රෙද්ද.. youtube video එකක් බැලුවත් full screen දාන්නෙ නෑ බන්. කෙලින්ම 1080p select වෙලා ඔක්කොම ඩේට ටික හූරල ගන්නව.

    netlimiter එක මට තේරෙන්නෙ නෑ බන් ඒ හුයන්න 2mbps දාල video එකක් දැන්මත් ඔක්කොම බෆර් වෙනවනෙ හුටුස් ගාල. :angry: හැබැයි දැන් 10gb offpeak නිසා දවසට 1GB ක් තියෙනව. :D ෆිල්ම්ස් 5-6 ටීවි එපි ටිකයි පාන්දරට බානව. :yes:

    dialog 4G dude
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    2mbps දාන්න එපා යකෝ 512kbps විතර දීපිය :D
    මං ඩොන්ගලෙන් යන්නෙ 15kBps දාල :yes:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,257
    40,962
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    BBCap_home_main.jpg

    Bal;ahan ponnayao- Deyyo kiwwoth kiwwa!
    Never doubt your God.

    God knows even before SLT!!!!
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Mark tho 15KBps danne dialog package ekakada?

    ඩයලොග් kbb 50 ලිමිට් කල්ල බාන්න මට පිස්සු කියල හිතුවැයි බොල :P
    එයාටෙල් එකෙන් යනවනං 15kBps දාල එන්නෙ :)
    550MB දවස් පහකට වඩා පාවිච්චි කලහැකි :yes:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    ඩයලොග් kbb 50 ලිමිට් කල්ල බාන්න මට පිස්සු කියල හිතුවැයි බොල :P
    එයාටෙල් එකෙන් යනවනං 15kBps දාල එන්නෙ :)
    550MB දවස් පහකට වඩා පාවිච්චි කලහැකි :yes:

    Surfing witharak karanna nam ithin 550 dawas 10 katath athine (mama 4n ekn net enn) 35GB walinuth 10 withara ithurui maseta, dan 15GB ithuru wei