SLT increasing GB from 1st March!

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Ithin bam slt eka 25 GB idan 35 GB karala speed eka double kale yahaponnayata issella paalanayedine :rofl:
Ridei (tm)

මම නම් ඒ කතාව කීවෙ මහින්දගෙ ලොවන මී හරකෙක් (එකෙක්) ෆෝම් කරලා ආතල් එකක් ගන්න. :lol:

මහින්දගෙ කාලෙ තමා ලංකාවෙ අන්තර්ජාල පහසුකම් දියුණු වුනේත්. Dialup වලින් නෙට් ගියපු අපි ADSL පහස වින්දෙ මහින්දගෙ පාලනය තුලදි. ඒ මොනවා වුනත් මහින්ද කියන්නෙ ලෝක හොරා බං :lol:
 

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    වද්ද ෆක්..
    slt 35 දීලත් 512 කුකුලන් මාරු උනේ නෑ නෙ ගැටේ කියල දන්න නිසා..
    දැන් 40 දීල හරි මාරු කරවන්න හදනව වෙන්න ඇති එහෙනම් home පැකේජ් තියන උන්ව..

    :rofl::rofl:
    :rofl:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,642
    2
    115,517
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    10e4cce337a1eda1de54303c6f55a923110f3e84e5b908682d51d30674626d15.jpg
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    entree,web stater,web pal peak time gb wedi wenawa extra 2 ho 3.web family peak 5 gb wedi wenawa.higher education 2 eke 2 gb wedi wenawa.anith ewa danne na.