

මචං ඩොක්ට කෙනෙකුට පෙන්නන්න....මටත් තිබුනා මම මොනවත් කලේ නැහැ..නිකංම ඇරිලා ගියා..සමහර විට එක දිගට එක ඉරියවිවෙි මවුස් පාවිචිචි කරන කොට වෙන්න පුලුවන්...ඒත් ඔික හදවත් ලෙඩ වලට හරි වෙන මොනවහරි දෙයක රෝග ලක්ෂනයක් වෙන්න පුලුවන්...දිගටම තියනවානමි ඉක්මනට වෛද්‍ය උපදෙස් ගන්න මචං..බලන් ඉන්න එපා...![]()

