සුප්‍රකට 'කොටි- ජොන්ස්ටන්' ලිපිගොනුව නැවත &#34

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    සුප්‍රකට 'කොටි- ජොන්ස්ටන්' ලිපිගොනුව නැවත &#34

    සුප්‍රකට 'කොටි- ජොන්ස්ටන්' ලිපිගොනුව නැවත කරලියට!

    මේ දක්වා වසර 6 ක් තිස්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත, එවකට ඔහු යටතේ පැවති නීතිපති දෙපාර්තමේන්තුව විසින් අතගසා තිබූ AG/45/2010 ලිපිගොනුව නැවත කරලියට පැමිණ ඇතැයි වාර්තා වේ.

    AG/45/2010 ලිපිගොනුව ලෙස හැදින්වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා පැමිණි මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙකුට හිටපු අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් කෝටි 5 ක මුදලකට ආධාර අනුබල හා රැකවරණ ලබාදීමේ චෝදනා ඇතුළත් ලිපි ගොනුවයි.

    එම සිද්ධිය සම්බන්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රහස් පොලීසිය විසින් මුල්වරට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇත්තේ 2009 වසරේ ජනවාරියේදීය. B/7465/01/2009 පැමිණිල්ලට අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ ඝාතනයට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු නතරවී සිට ඇත්තේද ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවසේය.

    කොටි සංවිධානයේ බුද්ධි අංශයේ නියෝජ්‍ය නායක කබීල් අම්මාන්ගේ උපදෙස් මත සිවරාජා සුභා ක්‍රිෂ්නන්, තවරාජසිංහම් සුභාෂ් සහ ලින්ටන් චන්ද්‍රශාන් නැමැති මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන් තිදෙනා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සහයෝගයෙන් විදේශයක පදිංචි රාජේෂ් නැමැති අයෙකුගේ නියෝගයෙන් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව කොළඹ 07, ග්‍රෙගර් පාරේ අංක 16 නැමැති හිටපු ජනාධිපතිවරයා නිතර යනඑන තැනකදී ඝාතනය කිරීමට මෙම සැලසුම සකස් කර තිබිණ. යම් හෙයකින් එම උත්සාහය අසාර්ථක වුවහොත් ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතාවන ජොහාන් ප්‍රනාන්දු සහ රාජපක්ෂ පුත්‍රයින් රගර් පුහුණුවීම සඳහා පැමිණෙන ස්ථානයකදී මෙම පුහුණුවීම් නැරඹීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙන අවස්ථාවකදී ඝාතනය කිරීමට විකල්ප සැලසුමක්ද තිබී ඇත.

    මෙම සම්පූර්ණ කොන්ත්‍රාත්තුවට කොටි සංවිධානය ජොන්ස්ටන් ප්‍රනාන්දුට රුපියල් කෝටි 5 ක් ගෙවීමට පොරොන්දු වී ඇති අතර එයින් රුපියල් කෝටියක මුදලක් අත්තිකාරම් වශයෙන් මෙම කොටි බෝම්බකරුවන් රැගෙන යාමට ජොන්ස්ටන් ප්‍රනාන්දු පිටකොටුව බෝගහ අසළට පැමිණි අවස්ථාවේදී ඔහුගේ රථය තුලදී ගෙවා ඇති බවට එකල කරුණු අනාවරණය විය. ඊට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු කොටි බෝම්බකරුවන් හා සිදුකළ දුරකතන සංවාදයත් විදේශයක සිට මෙම ඝාතන සැලැස්ම මෙහෙයවූ රාජේෂ් නැමැත්තා සමග කළ කතාබහත් පටිගත කිරීමට එකල හමුදා බුද්ධි අංශ සමත් වූ අතර එම කාලවකවානුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම හඬපටය මාධ්‍යට නිකුත් කිරීමට වත්මන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කරන ලදී.

    මෙම සම්පූර්ණ සිද්ධිය පිළිබඳව 2009 වසරේ අගදී මුල්වරට අනාවරණය කරන ලද්දේ අප වෙබ් අඩවිය මගිනි.

    එවක එජාපයේ මන්ත්‍රීවරයෙකුව සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට එකතු කරගනු ලැබුවේද මෙම ලිපි ගොනුව පෙන්වා ඔහුව බියට පත් කිරීමෙනි. ඉන්පසු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුධ හමුදාවේ සිටිමින් දේශපාලනය කළ බවට බොරු සාක්ෂි දීම සඳහා යුද්ධාධිකරණය ඉදිරියට ජොන්ස්ටන් ප්‍රනාන්දු කැඳවන ලද්දේද මෙම සුප්‍රකට ලිපිගොනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ඔහුට පෙන්වීම මගිනි. තමන් මරා දැමීමට සැලසුම් කළ පුද්ගලයෙකු සමග වුවද පසුව හොඳින් ඇසුරු කිරීමට හා ඔහු සමග බිස්නස් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙළඹුනේ ‘සතුරාට පවා සමාව දීමේ මහා කරුණා ගුණය' නිසා නොව කොටි සංවිධානයෙන් ජොන්ස්ටන්ට ලබාදුන් රුපියල් ලක්ෂ 100 මහින්ද රාජපක්ෂ මහතා ලබාගැනීමෙන් පසුව බව එකල ප්‍රකට කරුණක් විය.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මාර සීන් නේ යකෝ.. මේව ඇත්තද බං.. මොකේද තිබ්බෙ ?
     
    • Like
    Reactions: ryandok

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මාර සීන් නේ යකෝ.. මේව ඇත්තද බං.. මොකේද තිබ්බෙ ?
    Meka issara famous unane. Dambulle bomb blast ekak karapu kotiyekta protection dunna kiyala. Mathaka widihata passe UNP eken Mahinda gaawata panna.
    Muu miita wada weda karala tiyenawa habayi
     
    • Like
    Reactions: scorp12 and ryandok

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Laksha 100 kin ayyage namata building gahannath ba Wife ta Bmw 740 li aran dennath ba . wadiya one na iphone 1i Hilix double cab ekai gannawath ba. kotin gen laksha 100k ganna oneda okata me ape kuhaka lapakota tabuttegama dorak nathi gedarin awith oita wada heewe moko kotin gen salli aran da ,salary aranda . lamaya pvt uni th yawwa .nikan kak bibi indala :D :yes: ;) :D
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    එකක් දන්නවා. මේ ජොන්ට කියන්නේ කම්බ හොරුන්ට රැකවරණය දෙන එකෙක්. ඒවා මහින්ද දන්නේ නැත්තේ නෑ. ඒ කියන්නේ මුන් එකතු වෙලා ගහන ගේමක් වෙන්න ඕනේ. ලංකාවේ ආර්ථිකේ අප්‍රිකාවටත් එහා ගෙනියන්න දායක වෙන උන් මුන් තමා.
    ගෝට මූ වගේ එකෙක්ට සපෝට් කළොත් ඒ කියන්නේ ගෝටත් හොරෙක්. මුගේ සෙල්ලන් ටික ටික මිනිස්සුන්ට එළි වේගෙන එන්නේ. නමුත් මහින්දලා ඕව ඒ කාලේ ඉඳල දන්නවා.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පරණ සීන් එකක් නේ..

    සහරාන් එක්ක ගනුදෙනු කලත් එකයි කොටි එක්ක කලත් එකයි කොටසක් නරක වෙලා කොටසක් දේශප්‍රේමී වෙන්න විදියක් නෑ. tfs
     
    • Like
    Reactions: malakadss

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    පරණ සීන් එකක් නේ..

    ඕක ගැන අහල තමයි ජොන්ස්ටන් ට මල පැනල රන්ජන්ට බන්නේ ;)

    ජෝනියට මළ පනින විදියට සීන් එක අනිවා ඇත්ත... මූ නගරසභාවේ කුණු ඇද්දා එකෙක්ද කොහෙද කලින්..,😆😆😆😆
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    සමිතක්කත් ගෑවිලා...වාවන්නේ නෑ එකටනම්...
    ---------

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සදහා එවකට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුව සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් කොළඹට ගෙන්වූ මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙකුට නවාතැන් දීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව මහත්මියට රහස් පොලීසියට පැමිණෙන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.

    සමිතා මුදුන් කොටුව මහත්මියගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය කටයුතු කරනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

    ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා එවකට එජපයේ සිට රාජපක්ෂ රජයට එක්වීමෙන් පසුව එවක රජයගේ ඉහළම බලපෑම මත නීතිපති දෙපාර්තමේන්තු විසින් යටගැසූ ජනාධිපති ඝාතනය කිරීම සදහා කොටි සංවිධානය සමග එක්ව ඔහු සිදුකළ සැළසුම සම්බන්ධයෙන් වූ AG/45/2010 ලිපිගොනුව ඔස්සේ රහස් පොලීසිය නැවත විමර්ශන අරඹා ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

    B/7465/01/2009 නමැති පැමිණිල්ලට අනුව එම සිද්ධිය සම්බන්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රහස් පොලීසිය විසින් මුල්වරට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇත්තේ 2009 වසරේ ජනවාරියේදීය.

    කොටි බුද්ධි අංශයේ නියෝජ්‍ය නායක කපිල් අම්මාන්ගේ උපදෙස් මත මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන් තිදෙනෙකු යොදවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කොළඹ 07 ග්‍රෙගරි පාරේ යම් ස්ථානයකදී ඝාතනය කිරීමට විදේස් කොටි නියෝජිතයෙකු සමග ජොන්ස්ටන් ප්‍රනාන්දු සිදුකළ සැළසුමක් සම්බන්ධයෙන් නැවත වරක් මේ දිනවල දේශපාලන අභ්‍යන්තරයේ කතා බහට ලක්වෙමින් පවතී.

    මෙ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාගේ මෙහෙයවීමෙන් කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු වන කතෝලික පූජකවරයෙක් විසින් දියත්කළ තරුණ භික්ෂූන් වහන්සේලා උපැවිදි කරවීමේ කුමන්ත්‍රණයක් පිළිබදව එවකට ඔහු ඇමතිවරයෙකුව සිටියදී වාර්තා වූ අතර එම ක්‍රියාකළාපය මේ වන විටත් නිරුපද්‍රිතව ක්‍රියාත්මක වන බවටද තොරතුරු ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් Colombotoday වෙතින් බලාපොරොත්තු වන්න.
     
    • Like
    Reactions: ryandok

    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    කොහොමත් ජොන්ස්ටන් කියන්නෙ දූශිතම දේශපාලකයෙක් ..... කතා කරන්න වත් දන්නේ නෑ. බුරනවා විතරයි .... මහින්දානන්ද, රෝහිත, විමල්, රාජිත මේ හැමෝම හිරේ ඉන්න ඕනේ අය.
     
    • Like
    Reactions: tas and ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සමිතක්කත් ගෑවිලා...වාවන්නේ නෑ එකටනම්...
    ---------

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සදහා එවකට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුව සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් කොළඹට ගෙන්වූ මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙකුට නවාතැන් දීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව මහත්මියට රහස් පොලීසියට පැමිණෙන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.

    සමිතා මුදුන් කොටුව මහත්මියගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය කටයුතු කරනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

    ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා එවකට එජපයේ සිට රාජපක්ෂ රජයට එක්වීමෙන් පසුව එවක රජයගේ ඉහළම බලපෑම මත නීතිපති දෙපාර්තමේන්තු විසින් යටගැසූ ජනාධිපති ඝාතනය කිරීම සදහා කොටි සංවිධානය සමග එක්ව ඔහු සිදුකළ සැළසුම සම්බන්ධයෙන් වූ AG/45/2010 ලිපිගොනුව ඔස්සේ රහස් පොලීසිය නැවත විමර්ශන අරඹා ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

    B/7465/01/2009 නමැති පැමිණිල්ලට අනුව එම සිද්ධිය සම්බන්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රහස් පොලීසිය විසින් මුල්වරට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇත්තේ 2009 වසරේ ජනවාරියේදීය.

    කොටි බුද්ධි අංශයේ නියෝජ්‍ය නායක කපිල් අම්මාන්ගේ උපදෙස් මත මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන් තිදෙනෙකු යොදවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කොළඹ 07 ග්‍රෙගරි පාරේ යම් ස්ථානයකදී ඝාතනය කිරීමට විදේස් කොටි නියෝජිතයෙකු සමග ජොන්ස්ටන් ප්‍රනාන්දු සිදුකළ සැළසුමක් සම්බන්ධයෙන් නැවත වරක් මේ දිනවල දේශපාලන අභ්‍යන්තරයේ කතා බහට ලක්වෙමින් පවතී.

    මෙ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාගේ මෙහෙයවීමෙන් කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු වන කතෝලික පූජකවරයෙක් විසින් දියත්කළ තරුණ භික්ෂූන් වහන්සේලා උපැවිදි කරවීමේ කුමන්ත්‍රණයක් පිළිබදව එවකට ඔහු ඇමතිවරයෙකුව සිටියදී වාර්තා වූ අතර එම ක්‍රියාකළාපය මේ වන විටත් නිරුපද්‍රිතව ක්‍රියාත්මක වන බවටද තොරතුරු ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් Colombotoday වෙතින් බලාපොරොත්තු වන්න.

    දේශප්‍රේමී <3
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,732
    12,758
    113
    මාර සීන් නේ යකෝ.. මේව ඇත්තද බං.. මොකේද තිබ්බෙ ?
    issara oya call record eka meke daala thibuna neda

    සමිතක්කත් ගෑවිලා...වාවන්නේ නෑ එකටනම්...
    ---------

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සදහා එවකට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුව සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් කොළඹට ගෙන්වූ මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙකුට නවාතැන් දීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව
    මෙ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාගේ මෙහෙයවීමෙන් කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු වන කතෝලික පූජකවරයෙක් විසින් දියත්කළ තරුණ භික්ෂූන් වහන්සේලා උපැවිදි කරවීමේ කුමන්ත්‍රණයක් පිළිබදව එවකට ඔහු ඇමතිවරයෙකුව සිටියදී වාර්තා වූ අතර එම ක්‍රියාකළාපය මේ වන විටත් නිරුපද්‍රිතව ක්‍රියාත්මක වන බවටද තොරතුරු ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් Colombotoday වෙතින් බලාපොරොත්තු වන්න.

    :eek: :eek:
     
    Last edited:

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ane manda gon ranja... ekko karunu okkoma aran yanna one... game ganu wage araya kiwwa meya kiwwa kiyanawa... ee athin JVP piliwelai... lassanata file aran awilla penannawa anduwe un sadda na... ranja kawadawath katha karanne sakshi thiyagena neme... anith eka ara rohitha pakaya ekek na ne ahanna uge kakula naya kawa eke naduwata moko wune kiyala... JVP unuth kawadawath eka ahanne na.. ane manda okkoma deal yakku.... dan idanma wena ratak hoyala thiyaganilla :(
     
    Similar threads