Past papers poth wala thiyanawa ban. meke A/L karapu/karana ekek dipalla.


විබාග දෙපාර්තමේන්තුවේ විකිණීමට තියනවාමචන්ලා මට 2011 සංයුක්ත ගණිතය පළමු ප්‍රසන පත්තරය හොයා ගන්න විදිහක් කියනවද?
විබාග දෙපාර්තමේන්තුවේ විකිණීමට තියනවා

inne රටින් පිට මචන්....අපේ නංගිට එකේ ගානක් හදා ගන්න බැරිලු....එකයි හොයන්නේ![]()
පොත් කඩයකට ගිහින් past papers පොතක උත්තර බැලුවනම් ඉවරනෙ![]()

